Ads 468x60px

.

ආසියාවේ දිගම දල ඇතා මිල්ලන්ගොඩ රාජා සංරක්ෂණයට

ආසියාවේ දිගම දල ඇතා වශයෙන් ප්‍රසිද්ධව සිටි මිල්ලන්ගොඩ රාජා ඇතා අසනීප තත්වයෙන් පසුවී පසුගිය 03 වනදා දැන් සමුගත්තේය.

ඇතාගේ අවසන් කටයුතු පනස් නමකට අධික මහා සංඝයා ඉදිරියේදී මතක වස්ත්‍ර පුජා කර අට පිරිකර සහිත මහා සාංඝික පුජාවක් පැවත්වීය.



දළදා මාලිගාවේ රාජා හස්තියා සංරක්ෂණය කොට මහනුවර කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ආකාරයටම මිල්ලන්ගොඩ රාජාද සංරක්ෂණය සිදු කර අනාගත පරපුරට බලාගැනීමට ඉඩ සලසා දීමට තීරණය කර ඇත.

ඒ සඳහා මිල්ලන්ගොඩ රජා ඇතුගේ සිරුර මියගිය පසු සුදානම් කල අයුරු දක්වන ජයාරූප පහතින්.

 
Related Posts with Thumbnails