Ads 468x60px

.

දළදා මාලිගාවේ රාජා මිල්ලන්ගොඩ ඇතා මිය යයි

අවුරුදු 75 ක්‌ පමණ වයස ඇති වයෝවෘද්ධව අසනීපයෙන් පසුවූ දකුණු ආසියාවේ දිගම දළ ඇතා වන මිල්ලන්ගොඩ රාජා ඇතා මියගොස් ඇත.
දළදා මාලිගාවේ රාජා ඇත් රජුගේ මරණයෙන් පසු වැඩිම කලක් දළදා වහන්සේ වැඩම කරනු ලැබුවේ මිල්ලන්ගොඩ රාජා ඇතුගේ පිට මතිනි.




පසුගිය දා මිල්ලන්ගොඩ රාජා ඇතාට සෙත් පතා පිරිත් සඡ්ඣායනයක්‌ පැවැත්වූ අතර එහිදී  අටපිරිකර ඇතාට පෙන්වීමෙන් පසු හොඬයෙන් එය ස්‌පර්ශ කර මහා සංඝයා වෙත පිරිනැමීමසිදු වූ අතර පිරිත් දේශනය හා පිරිත් නූල් බැඳ අවසන් වූ පසු ඇතා විසින් මහත් ආයාසයෙන් හොඬය උස්‌සා මහා සංඝයා වහන්සේ වෙත ආචාර කිරීම කාගේත් විමතියට හේතු විය.
 
Related Posts with Thumbnails