Ads 468x60px

.

නිළි විනූ ඝාතනයට වතු පාලකයෙක් කොටු වේ

ටෙලිනාට්‍ය නිළි විනූ වෙත්තමුණි ගේ ඝාතනය සම්බන්ධව වතු පාලකයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බව ගල්කිස්ස පොලිසියේ අපරාධ පරීක්‍ෂණ අංශයේ ස්ථානාධිපතිවරයා සඳහන්කර තිබේ.

තායිලන්ත දැරියකට හදිකළ ලාංකික පූජකයෙක් දැලේ

නව හැවිරිදි දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට ශ‍්‍රී ලාංකික පූජකවරයෙක් තායිලන්තයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි ‘ඒ.බී.එස්.-සී.එන්.එන්. නිවුස්’ වාර්තා කර තිබේ.

දැරිය අපයෝජනයට ලක්ව ඇත්තේ තායිලන්තයේ පැසී නගරයේදී බවද පැවසේ.

‘මාලි’ට අලි බබෙක් ලැබෙයි

පින්නවල අලි අනාථාගාරයේ සිටි ”මාලි” නමැති කෙනෙර ඊයේ (13) පස්වරුවේ අලි පැටවකු බිහිකර තිබේ.

මාලි පින්නවලට ගෙනැවිත් ඇත්තේ 2001 වසරේ නොවැම්බර් 07 වැනිදා පොළොන්නරුව, ඉඟිනිමැඩිල්ල ප‍්‍රදේශයෙනි.

‘ග‍්‍රීස් යකා’කාන්තාවන් දෙදෙනෙකුට ගහලා

මහියංගන පොලිස් බල ප‍්‍රදේශයේ සොරබොර එකේ ඇළ වම් ඉවුර ප‍්‍රදේශයේ සැරි සරනවා යැයි කියනි ‘ගී‍්‍රස් යකා’ නැමැති පුද්ගලයාගේ පහර කෑමට ලක්වූ කාන්තාවන් දෙදෙනෙකු මහියංගන මූලික රෝහලේ හා බදුල්ල මහ රෝහලේ ප‍්‍රතිකාර ලබන බව මහියංගන පොලිසිය සඳහන් කළේය.

දරුවන් නැති අඹු සැමියන්ට දේශීය වෙදකමින් දරුවන්

ගම්පහ, යක්කල වික‍්‍රමාරච්චි ආයුර්වේද රෝහලේ මාතෘ හා ළමා රෝග මෙන්ම ගර්භාෂගත රෝග ප‍්‍රතිකාර ඒකකය මගින් පසුගිය කාලයේදී ඉපැරණි ආයුර්වේද ප‍්‍රතිකාර මගින් දරු සුරතල් අපේක්ෂාවෙන් සිටින එහෙත් දරුවන් නොමැති අඹු සැමියන්ට කරන ලද ප‍්‍රතිකාරවලින් සාර්ථක ප‍්‍රතිඵල අත්වී ඇතැයි වාර්තා වේ.

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන්ගේ තොරතුරු හෙළිවේ

කොළඹින් පිට පුද්ලගයින් කළමනානරුවන් ලෙස යොදා ගනිමින් තරුණ නිළියන් ගණිකා වෘත්තියේ යෙදවීමේ ව්‍යාපාරයක් පිළිබඳව තොරතුරු රාශියක් අනාවරණය කර ගැනීමට පොලීසියට හැකි වි තිබේ. ‍මෙසේ ගණිකා වෘත්තියේ නියැළෙන තවත් නිළියන් රැසකගේ තොරතුරු මේ වන විට පොලීසියට ලැබෙමින් පවතින බව පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් රජයේ නිල වෙබ් අඩවියක් සඳහන් කරයි.

දෙපා අහිමිවූවන්ට නව බලාපොරොත්තුවක්

ලොව ප‍්‍රථම වරට සිදුකර ඇති දෙපා බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් සාර්ථකව සිදුකළ බවට පසුගියදා ස්පාඤ්ඤයේ වැලෙන්සියා නුවරින් වාර්තා විය.
ස්පාඤ්ඤයේ ප‍්‍රසිද්ධ ශල්‍ය වෛද්‍යවරයෙකු වන පේද්‍රො කවාඩාස් මහතා ප‍්‍රමුඛ වෛද්‍ය පිරිසක් විසින් සිදුකර ඇති මෙම ශල්‍යකර්මයට පැය 10ක් ගතවී ඇත.

මායාව සහ සැබෑව

පිරිසක් ඇසට පෙනෙන දේ පමණක් විශ්වාස කලත් තවත් පිරිසක් ඇසට නොපෙනන අත්භූත බලවේගද විශ්වාස කරනවා.වර්තමානයේ කෙමෙන් ඒවා යටපත් වුවත් තවමත් සමාජය තුල තවමත් ඒවාට ප්‍රබල බලපෑමක් කල හැකියි.

සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත්වූ කලම්බෝ ප්‍රයිඩ් 2011

පසුගිය වසරේ මෙරට පැවති සමලිංගිකයන්ගේ අයිතීන් වෙනුවෙන් පැවැත් වූ කොලොම්බෝ ප්‍රයිඩ් 2010 උත්සවය මහත් ආන්දෝලනයට පත්වූවා.

මෙම වසරේද ඉක්වල් ග්‍රවුන්ඩ් සංවිධානය විසින් කොලොම්බෝ ප්‍රයිඩ් උත්සවය ඉතා ඉහලින් සංවිධානය කොට තිබුනා.

ඉක්වල් ග්‍රවුන්ඩ් යනු ගැහැණු පිරිම් සමලිංගිකයන්,

ලංකාවට ආ ටමන්නා ට ඉන්දියාවෙන් තහනමක්

තෙලිඟු සිනමාවේ ජනප්‍රිය නිළියක වන ටමන්නා භාතියා ශ්‍රිලංකාවේ රුගත කිරීමකට පැමිණි නිසා එයට විරුද්ධත්වය පළකරමින් තමිල්නාඩුවේ චිත්‍රපට නිෂ්පාදන සමාගම් ඇයට එරට චිත්‍රපට තහනමක් පැනවීමට ක්‍රියාකොට තිබෙනවා.

මෑතකදී ටමන්නා ශ්‍රීලංකාවට පැමිණියේ රාම් චර්න්ගේ චිත්‍රපටයක් වන "රච්චා" හි ගීතයක අදාළ රූපරාමු පටිගත කිරීමටයි.

ශ්‍රීලංකාවට පැමිණීමට විරුද්ධත්වය පෑමට අදාළ සංවිධාන විසින් ඇයව දැනටමත් චිත්‍රපට හා දැන්වීම් ලබාදීම නවතා ඇති අතර දැනට