Ads 468x60px

.

අයිස්ක්‍රීම් කන්නේ බලාගෙනයි

කොළඹ නගරයේ සියලුම අයිස් ක්‍රීම් වෙළඳසැල් ඉදිරි සතිය ඇතුළත පරීක්ෂාවට ලක්කිරීමට කොළඹ මහා නගර සභාවේ ජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
 
ඊකොලයි විෂබීජය අඩංගු අයිස් ක්‍රීම් සාම්පලයක් කොළඹ නගරයේ ප්‍රධාන පාසලකින් හමුවීමෙන් අනතුරුව මේ පියවර ගත් බව කොළඹ මහා නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ප්‍රදීප් කාරියවසම් මහතා පවසයි.

අනියම් ප්‍රේමය මරු කැඳවයි -ප්‍රේමවන්තිය දැලේ

මාරවිල,තබ්බෝව ප්‍රදේශයේ පුද්ගලයෙකු තියුණු පිහි පහරකට ලක්ව අද(19) අලුයම මියගොස් තිබේ.

අදාළ පුද්ගලයාගේ අනියම් බිරිඳ විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට සැකකරන බව මාරවිල පොලිසිය පැවසීය.

විද්‍යාට ඕනෑ බෙංගාල සැමියෙක් ලු

බොලිවුඩ් රිදී තිරයේ නිතර දක්නට ලැබෙන දමිළ නිළි විද්‍යා බාලන් ඉන්දීය බෙංගාල සංස්කෘතිය හා ඉතා දැඩි බැඳීමක් ඇති නිළියක් ලෙස ප‍්‍රසිද්ධ වේ.

මට පෙම්වතුන් දෙන්නෙක්‌ ඉඳලා තියනවා

වැඩසටහන් ඉදිරිපත් කරන්නියක ලෙස පාසල් වියේදීම නිවේදන කලාවට පිවිසුණු නිරෝෂා පෙරේරා මේ දක්‌වාම එකී මාධ්‍යයේ පෙළහර පාමින් හිඳී. ඒ අතරතුර ටෙලිනාට්‍ය සහ සිනමාව ඔස්‌සේඉදිරිපත් කළ රංගනයඅමතක කළ හැකි නොවේ. අපි ඇය සමඟ මොහොතක්‌ කතා කරමු.

බොහෝ අය හිතන්නේ නිරෝෂා පෙරේරා කියන්නේ දඟකාර චරිතයක්‌ කියලයි?

තහනම් ගහේ ගිය මීරිගම පොලිස් පරීක්‍ෂකගේ වැඩ තහනම්

මීරිගම, හල්පේ ප‍්‍රදේශයේ නිවසකට හොර රහසේ ඇතුළු වූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයකු අල්ලා ගස් බැඳ පොලිසියට භාරදිමේ සිද්ධියක් මීරිගම පොලිසියෙන් වාර්තා වේ.

සුදර්මන් රදලියගොඩ අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

ඉවතලන යකඩ තොගයක් ලබාගැනීම සඳහා ව්‍යාජ ලියවිල්ලක් ඉදිරිපත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අයිටීඑන් මාධ්‍යවේදී සුදර්මන් රදලියගොඩට අත්අඩංගුවට ගැනීමට අධිකරණය නියෝග කරයි.

ටෙලි නිළියන් සැපයූ සාවිති‍්‍ර මැඩම් සොයයි

විවිධ තරාතිරමේ කාමාතුරයන්ට නවක ටෙලිනාට්‍ය නිළියන් යපයන ලද බවට සැක පිට ‘සාවිත‍්‍රි මැඩම්’ නමැත්තියක් අත්අඩංගුවට ගැනීමට පොලිස් මෙහෙයුමක් කි‍්‍රයාත්මක කර ඇතැයි වාර්තා වේ.

සැකකාරිය රාගම ප‍්‍රදේශයේ පදිංචිකාරියක් බවද පැවසේ.

කට්ටි පනින නරේන්ද්‍ර රාජපක්ෂ නාමය උගස් කිරීම

YOUTH එෆ්.එම් සහ YOUR එෆ්.එම් හි ප්‍රධාන විධායක නිලධාරීයා ලෙසින් කටයුතු කරන නරේන්ද්‍ර සීලනාථ කුරුප්පුගේ ක්‍රියා කලාපය ගැන අප  මෙයට පෙර ලිපියකින් ඔබ වෙත හෙළිකර සිටියා.

මන්ත්‍රී සහෝදරිය පෙම් පලහිලව්වක

ගාලු මුවදොර පිටියට ආසන්න රාත්‍රී සමාජ ශාලාවක පසුගියදා රාත්‍රී 11:30 ට පමණ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වාගේ සහෝදරිය හා තවත් පිරිසක් ගැටී ඇත.

ප්‍රේම සම්බන්ධතාවයක් මත ඇතිවූ ගැටළුවක් නිසා මන්ත්‍රී සහෝදරියට වෙනත් තරුණියන් 20 ක් පමණ පහර දී ඇති අතර මන්ත්‍රී සහෝදරියගේ යහළුවන් පිරිසක්ද එයට ප්‍රති ප්‍රහාර එල්ල කර ඇත.