Ads 468x60px

.

කතකට අසභ්‍ය එම්.එම්.එස්. යැවූ තරුණයා රිමාන්ඞ්

කාන්තාවක් හට අසභ්‍ය එම් එම් එස් පණිවුඩ යැවූ තරුණයෙක් අගෝස්තු 01 දක්වා රිමාන්ඞ් භාරයේ තබන මෙන් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරිය වන ලංකා ජයරත්න මෙනෙවිය ඊයේ (20) නියෝග කළාය.

සුදු සහල් රතු කිරීමේ මහා පරිමාණ ජාවාරමක්

වෙළඳපලේ පවතින සුදු සහල්වලට පිළිකා ඇති කිරීමේ වැඩි අවදානමක් පවතින ‘කාසිනෝජන්’ අඩංගු වර්ණකය භාවිතා කර රතු පාට ගන්වා අලවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳ තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයට ලැබුණු පැමිණිලිවලින් හෙලිකර ගැනීමට හැකිවූ බව සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ස්වර්ණවාහිනිය මිලියන 500කට විකීණීමට තීරණය වේ. ගැණුම්කරුවන් නෑ

ස්වර්ණවාහිනී නාළිකාව විසින් මෑතක සිට විකාශනය ආරම්භ කළ දැවැන්ත රියලටි වැඩසටහන් සදහා අධික වියදමක් දැරීමට සිදුවීම නිසාත් ඵම වියදමට සරිලන ආදායම් නොමැති වීම නිසාත් අදාළ නාලිකාව පාඩු පිට පාඩු ලබමින් සිටින බව වාර්තා වෙයි.

ඇමරිකාව රත්වෙයි - 13 ක් මරුට

අමෙරිකානු ජාතික සාගරික සහ වායුගෝලීය පාලනාධිකාරිය පවසන්නේ, මධ්‍යම ප්‍රදේශවල පවතින උණුසුම් තත්ත්වය තවදුරත් නරක අතට හැරීමේ ඉඩකඩ පවතින බවයි.

සැමියාගේ පොලිස් පාට් බිරිය පොල්ලකින් ඉවර කරලා

අධික ලෙස බීමත්ව නිවසට පැමිණ නිරන්තරයෙන් සිදුකරන හිරිහැර ඉවසා දරා ගත නොහැකිවූ කාන්තාවක් සිය සැමියාව පොල්ලකින් පහරදී සිය නිවස තුළදීම පෙරේරා (19) රාත‍්‍රී ඝාතනය කිරීමේ සිද්ධියක් කැබිතිගොල්ලෑව පොලිසියෙන් වාර්තා වේ.

සොරබොර ජනපදය බයකළ භූතයෝ අත්අඩංගුවට පත්වෙති

මහියංගණ සොරබොර ජනපදය භීතියට පත්කළ භූතයන් 04 දෙනකු අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක ඉලංගකෝන් මහතා පැවැසීය.

තෙබුවන වතුයායක ග්‍රීස්‌ යකෙක්‌ ගැන බිය පැතිරේ

තෙබුවන පොලිස්‌ බල ප්‍රදේශයට අයත් අරප්පලකන්ද වතුයාගේ ගී්‍රස්‌ භූතයකු සැඟව ඇතැයි පොලිසියට ලැබුණු පැමිණිල්ලකට අනුව එම ප්‍රදේශය පූර්ණ පොලිස්‌ පරීක්‍ෂාවකට ලක්‌කර ඇති අතර, කිසිදු සැකකටයුතු පුද්ගලයකු සොයා ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.

පොලිස්‌ උපාය දූතයා ගණිකාවගෙන් බේරෙන්ට නොනාම නාන කාමරයේ ඉඳලා

උපාය දූතයා වශයෙන් ගණිකා නිවාසයට ගිය පොලිස්‌ නිලධාරියාට, සිය වැටලීම් කණ්‌ඩායම එනතුරු ගණිකාවකගෙන් බේරීමට මං නාගෙන එන්නම් කියා නාන කාමරයට වී සිටීමට සිදුවූ පුවතක්‌ අසන්නට ලැබිණි.

ජංගම පණිවිඩයෙන් හොට ඇන ගනී

fld<U fldïm[a[ùÈfha ixksfõok uOHia:khl Íf,daâ fmdf;ka tu m<df;a ldka;jlf.a ÿrl:k wxlh fidhdf.k wiNH mska;+r yd m‚jqv tï'tï'tia' m‚jqv ud¾.fhka wef.a ÿrl:khg hejQ nj lshk ;reKfhla
 

සුරන කල්ලියක් සොයා කැලය පීරයි

l¿ fldg l,siï fyda hg we÷ï muKla we|f.k .eyeKqkaf.a weÕg mek iQrd mek h;shs lshk l,a,shla fidhd yi,l fmd,sish lSk me,eiafia le,h fidaÈis flf<ah' fmd,sisfha y;<sia fofklao" .eñfhda yeg fofklao Bg tlajQy' tfy;a tjeks lsisu mqoa.,hl= fidhd.; fkdyels úh'

තණමල්විල පාසලකට දෙඹර ප්‍රහාරයක්

දෙඹර ප්‍රහාරයකට ලක්ව තණමල්විල ප්‍ර‍දේශ‍යේ විදුහලක සිසුන් 73 දෙනෙකු රෝහල්ගත කර තිබේ. පොලීසිය පැවසුවේ, අද (20) දහවල් 12ට පමණ මේ ප්‍රහාරය එල්ල වී ඇති බවයි.

බිරිදගේ මුගුරු පහරින් සැමියා මරුට

බිරිඳගෙන් එල්ල වු මුගුරු පහරකින් කැබිතිගොල්ලෑව, හල්මිල්ලවැටිය ප්‍රදේශයේ සැමියකු මියගොස් ඇති බව වාර්තා වේ. 
පොලීසිය සඳහන් කළේ, දෙදෙනා අතර ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් සැමියා කළ පහරදීමකින් බේරීම සදහා බිරිඳ මෙලෙස මුගුරු පහරක් එල්ල කර ඇති බවයි.

මේ ලසන්තගේ කථාවයි.


ලසන්නත නිදහස් වෙළද කලාපයේ ස්මාර්ට් ෂර්ට්ස් ආයතනය වෙනුවෙන් තිස් වසක්
දහදිය වැගුරූ කම්කරුවෙකි.
ඔහු කටර්වරයෙකු ලෙසින් එහි සේවය කලේය.
ඒ පසුගිය මැයි 30 වනදා තෙක්ය.

මුන්නේශ්වරම් නළ ළිඳකින් ස්වභාවික ගෑස් මතුවේ

හලාවත මුන්නේශ්වරම ඓතිහාසික රජමහා විහාරස්ථාන භූමියෙන් ගෑස් මතුවීමේ සිද්ධියක් වාර්තාවේ. ගිනිකූරක් දැල් වූ සැනින් එම ගෑස් ගිනි ගැනීමට ලක්වේ.
මුල්වරට මෙයට වසර දෙකකට පෙර මේ භූමියේ ගෑස් තිබූ බවට වාර්තා වූ අතර පසුව එය මීතෙන් වායුව ලෙස අනාවරණය විණි.

ලංකාවේ පළමු බස්‌ බෝම්බය පිපිරී හෙටට අවුරුදු විසිපහයි

"බස්‌ එකකට කොටි බෝම්බයක්‌ තියලා බර ගාණක්‌ මැරිලලු ....! ඒ පසුගිය වකවානුවේ ඇතැම් දිනවලදී අපේ රටේ තැන තැන කතා වූ දෙයකි. දෙයියනේ කියලා ඒ කරදරය නම් ඉවරයි. දැන්නම් අපේ රටේ මිනිසුන්ට සිදු වූ බස්‌ බෝම්බ ගැන අමතක වෙලා සැටියි.

පලාගල විරෝධතාවකින් පැය 6 ක්‌ වාහන ගමන් නවතී

වල් අලි තර්ජනයට විසඳුම් ඕනෑ
කැකිරාව පලාගල තුන්මං හන්දිය අසල පැවැත්වූ විරෝධතාවයක්‌ හේතුවෙන් ගලේවෙල, නෑගම්පහ, කැකිරාව යන මාර්ගවල ගමනාගමනය පැය හයකට අධික කාලයක්‌ ඊයේ (20 දා) පෙරවරුවේ සිට ඇනහිට තිබිණි.

ගණිකාවන් බවට සැක නිළියෝ වහන් වෙලා

පසුගිය කාලයේදී ගණිකා වෘත්තියේ යෙදී ඇති බවට තොරතුරු හෙළිවූ ශ‍්‍රී ලාංකික ටෙලිනාට්‍ය නිළියන් කිහිප දෙනෙකු මේවන විට සැඟවී ඇතැයි වාර්තා වේ.