Ads 468x60px

.

පුත්ගලයෙකු මත්ස්‍යයකු සිර වීමෙන් මරණයට පත්වී ඇත'

මසුන් මෑරීමට ගිය පුත්ගලයෙකු මත්ස්‍යයකු සිර වීමෙන් මිය ගොස් ඇතයි හලාවත රෝහල පවසනවා.පල්ලම එලිච්චියේ පදිංචි පුත්ගලයෙකු රෝහලට රැගෙන එන අතරතුර

රුපියල් 10 නෝට්ටුවට ආයුබෝවන් කියයි

මින් ඉදිරියට රුපියල් 10 නෝට්ටුව මුද්‍රණය නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර ඇති බව වාර්තාවේ. රුපියල් 10 නෝට්ටුව වෙනුවට රුපියල් 10 කාසිය මින් ඉදිරියට වෙළඳ පොළට නිකුත් කරන බව මහා බැංකුව කියා සිටී.

ශ්‍රද්ධාව වැඩිවෙලා අරක්කු බාගය ඉනෙන් වැටිලා

එක්තරා විහාරස්ථානයක මහා පින්කමකි. උත්සව කමිටුව විසින් උත්සව සංවිධානය කිරීම පිණිස රුපියල් ලක්‍ෂ ගණනින් මුදල් වියදම් කොට ඇත. විහාරස්ථානය දෙපස කොඩිවැල් සරසා තිබුණේ බුද්ධාලම්භන පී‍්‍රතිය වැඩිවන ආකාරයටය.

ජනපති නැගණියට පිළිකාවක්

ජනාධිපති මහින්ද රාජපක්ෂගේ නැගණිය වන ගාන්දනී රාජපක්ෂ මහත්මියට ගර්භාශයේ පිළිකාවක් වැළඳී ඇත.


ගාන්දිනි මහත්මිය ගෝඨාබය රාජපක්ෂ මහතමයාගේ පුතුගේ විවාහ මංගල්‍යයට සහභාගී වීමෙන් පසුව ප්‍රතිකාර සඳහා සිංගප්පුරුව බලා පිටත් වී ඇති අතර ඉන් පසුව වැඩිදුර ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමරිකාව බලා පිටත්ව ගොස් ඇත.

නිව්යෝක් හි සමලිංගික විවාහ ඇරඹේ

සමලිංගික විවාහ නීත්‍යනුකූල කිරීමෙන් පසුව ඇමෙරිකාවේ නිව් යෝක් ප‍්‍රාන්තයේ සමලිංගික පුද්ගලයන් සියගණනක් විවාහ වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

රූමත් බාලවයස්කාරියන් තිදෙනෙක් බීලා අහුවෙලා

රත්නපුර ප‍්‍රධාන බස් නැවතුම්පොළේ බීමතින් සිටි රූමත් බාල වයස්කාරියන් තිදෙනකු එහි පොලිස් මුර පොළේ නිලධාරීන් විසින් ඊයේ (27) අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සිදුකර පලායමින් සිටි ලොරිය හඹා ගිය තරුණයා එම රථයට යට වී මියයයි

ප්‍රකෝප වූ ජනයා ලොරි දෙකකට ගිනි තබති
බස්‌රථයක ගැටී පලායමින් සිටි ලොරි රථයක්‌ පසුපස යතුරුපැදියකින් හඹා ගිය තරුණයකු

නිවෙස්‌වලට එබිකම් කරන තවත් භූතයෙක්‌ ගැන බියක්‌

නිවෙස්‌වල ජනෙල්වලින් එබිකම් කරමින් රාත්‍රි කාලයේ ගම පුරා සැරිසැරූ අද්භූත පුද්ගලයකු හේතුවෙන් මීගහකිවුල, අරාවපාර, ඉළුක්‌පිටිය, අතුරුඇළ හා ඒ අවට ගම්වල ජනතාට දැඩි භීතියකට පත්ව සිටිති.

"ග්‍රීස්‌ යක්‌කු" සුදු හඳුන් ගස්‌ "පෙරළති"

"ග්‍රීස්‌ යකුන්"ගේ මුවාවෙන් සුදු හඳුන් ගස්‌ සොරකම් කරන කල්ලියක්‌ ක්‍රියාත්මක වන බව බදුල්ල අවට ගම්මාන රැසක ජනතාව පවසති.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස්

ආදරණිය පාඨකයනි......!   
නොවැලක්විය හේතුවක් නිසා හොට් න්ඩ් ෆාස්ට් නිවුස්  පලකිරීමට නොහැකි වීම ගැන අපගේ බලවත් කණගාටුව ප්‍රකාශ කර සිටින අතර අද සිට නැවතත් උණුසුම් පුවත් එසැනින් බලාපොරොත්තු වන්න.
මිට,
හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් ප්‍රධාන කතෘ.