Ads 468x60px

.

හෝටලයකට කැඳවාගෙන ගොස් සිසුවියකට හදි කළ පාසල් සේවකයා දැලේ

නිට්ටඹුව පස්යාලේදී පාසල් සිසුවියක හෝටලයකට කැඳවාගෙන ගොස් කෙළෙසූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට එම සිසුවිය අධ්‍යාපනය ලබන පාසලේ පාසල් අනධ්‍යන කාර්ය මණ්ඩලයේ සේවකයකු නිට්ටඹුව පොලිසිය විසින්  අත්අඩංගුවට ගෙන තිබේ.

ජනතාව බිය ගන්වමින් ඇල්කඩුවේ සැරිසරන භූතයෙක්

මාතලේ, උකුවෙල බල ප්‍රදේශයට අයත් ඇල්කඩුව අවට ගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්‍රියේ සැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්‍රියාකාරකම් බව ගම්වාසීන් පවසයි.

අවිවාහක තරුණියක් වැදූ දරුවෙක් විකුණලා

විසිතුන් හැවිරිදි තරුණියක විසින් බිහිකළ බිළිඳියක රුපියල් 6,000ක මුදලක් ලබාගෙන තවත් කාන්තාවකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඞ් පොලිසිය පරීක්‍ෂණයක්  ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

අන්තර් පළාත් බස් රථවල ගමනාන්ත පුවරු වෙනස් කෙරේ

අන්තර් පළාත් බස් රථවල ගමනාන්ත පුවරු මෙසේ වෙනස් කර ඇත.

සේවකයින් 10,000 ක් ගෙදර ඇරීමට HSBC සැරසෙයි

සිය පිරිවැය අඩුකිරීමේ උපක්‍රමයක් ලෙස හොංකොං හා ෂැන්ග්හයි (HSBC) බැංකුව සේවකයින් 10,000 කට වැඩි ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වනබව වාර්තාවේ.

පොලිසිය ගණිකා වෘත්තියේ නියැලෙන නිළියන් ඇල්ලීමට මහජන සහාය පතයි

ගණිකා වෘත්තියේ යෙදී සිටින තවත් නිළියන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබන පොලිස් කණ්ඩායම මහජන සහාය අපේක්‍ෂා කරති.

බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළැයි තරුණයකු රිමාන්ඩ්

බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකට ලිංගික අපරාධයක් සිදුකළ බව කියන තරුණයකු ලබන මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා ඊයේ (28) වෙනිදා නියෝග කළේය.

ගිනි තබා ගන්න හැදූ කහවත්තේ කත අත්අඩංගුවට

කහවත්ත පොදු වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සලකින් ඉවත් කරන ලද තරුණ කාන්තාවක් එම කඩ කාමරය යළි ලබා නොදුන්නහොත් ගිනි තබා ගන්නා බව පවසමින් ඉන්ධන ගැලුමක්ද රැගෙන සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

වරායේ මාළුපාන් ගෙඩියක ප්ලාස්‌ටරයක්‌

කොළඹ වරායේ සේවකයන් සඳහා ලබාදුන් මාළුපාන් ගෙඩියක ප්ලාස්‌ටර් කැබැල්ලක්‌ තිබී හමුවී ඇත.

ටෙලියෙන් අතුරුදන් ‘අමන්දා‘ ට දුවෙක්

පසුගිය දිනවල රූපවාහිනියේ වඩාත් ජනපි‍්‍රය ටෙලි නාට්‍යක් බවට පත්ව තිබූ ‘අමන්දා’ හි අමන්දාගේ චරිතයට පණපෙවූ චමල්ෂා දෙවුමිණි දියණියක ප‍්‍රසූතකර ඇතැයි වාර්තා වේ.