Ads 468x60px

.

පොලිසිය කාන්තා යට ඇඳුම් සොරෙක් අල්ලයි

නිකවැරටිය රඹ පොකුණ රක්‍ෂිතයේදී කාන්තා යට ඇඳුම් ගණනාවක් ඇඳ සිටි පුද්ගලයෙකු නිකවැරටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

තලාතුඔයෙනුත් ග්‍රීස් යකෙක් මාට්ටු

මහනුවර, තලාතුඔය පොලිස් බල සීමාවේ මාගහ ප්‍රදේශයේ දී ඉකුත් 02 වනදා ජනතාව බියවද්දමින් සැරිසැරුවේ යැයි සැක පිට අයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
තලාතුඔය පොලිසිය සඳහන් කළේ මෙම සැකකාර පුද්ගලයා වයස අවුරුදු 30ක පමණ අයෙක් බවයි. 

තමන්ගේම මනුස්සයා ග්‍රීස් යක්කු කරන ගෑණුත් ඉන්නවා

තමන්ගේ ස්වාමිපුරුෂයාගේ ගුටිකන ඇතැම් ස්ත්‍රීන්ද ග්‍රීස් යක්කුන් පහරදුන් බවට ප්‍රකාශ කරමින් රෝහල්ගත වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී ප්‍රිශාන්ත ජයකොඩි මහතා පවසයි.

ගැබිනියකට ජීවිතාන්තය දක්වා සිරදඬුම්

හෙරොයින් ළඟ තබා ගැනීමේ චෝදනාව මත රිමාන්ඞ්භාරයේ සිටි කාන්තාවක් ගැබිනියක බව අධිකරණ වෛද්‍යවරුන් විසින් වාර්තා කරනු ලැබීමෙන් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු පද්මන් සූරසේන මහතා ඇයට ජීවිතාන්තය තෙක් අද (04) සිරදඬුවම් නියම කෙළේය.

බදුල්ලේ ශී‍්‍රස් යකා සනීපාරක්‍ෂක කම්කරුවෙක්

ඇඟපුරා ශී‍්‍රස් තවරාගෙන බදුල්ල ප‍්‍රදේශයේ කාන්තාවන් බිය ගැන්වූ බවට සැකකෙරෙන අයෙකු ඊයේ (03) අලූයම් කාලයේදී ප‍්‍රදේශවාසින් විසින් අල්ලාගෙන පොලිසියට භාරදී තිබේ.

බන්දුල විදේශ කතක් සමග හොටෙල් ගානේ යයි

ආණ්ඩුවේ මාධ්‍ය ප‍්‍රධානියෙකු ලොක්කාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන බවට පොරොන්දු වෙමින් සුරූපී විදේශීය මාධ්‍යවේදිනියක් හොටෙල් ගානේ රැගෙන යමින් සිටින බව ‘පැපරාසියාට’ වාර්තා වේ.
ගල්කිස්ස හෝටලයේ රාති‍්‍රයේ පැවැති කර්තෘ සංසඳයේ තිළිණ ප‍්‍රධානෝත්සවයකට මොහු

සනත් ගුණතිලකගේ ඇල්විටිගල නිවසේ රහස් ලිංගික ජීවිතය..

තනිකඩයෙකු ලෙස ප්‍රසිද්ධ සනත් ගුණතිලකට අයත් ඇල්විටිගල නිවාස යෝජනා ක්‍රමයේ ඇති ඔහුගේ රහසිගත නිවස පෙම්සුව විදින රහසිගත ලැගුම්හල වී ඇත.

විශාරද ගායකයාගේ අනඟ රැගුම්

ජනපි‍්‍රය විශාරද ගායකයෙකු වන  සනත් නන්දසිරි පසුගිය කලක පාර්ලිමේන්තු පාරේ මෝටර් රියක් තුළ බාලවයස්කාර දැරියක් සමඟ අනඟ රංගනයක යෙදි සිටියදී පොලිසියට කොටුවී ඇතැයි වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් විශාරද ගායකයා රඳවාගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇත.

කටින් ගිලින දේ ඒ විදිහටම අපහු අරන් දෙන අපුරු හපනෙක්














18ට අඩු නම් විවාහ වීමට නීතියෙන් ඉඩ නෑ

විවාහ වීමේ වයස් සීමාව අවුරුදු 15 දක්වා අඩුකර නැතැයි රාජ්‍ය පරිපලන ඇමැති ඩබ්ලිව්. ඩී. ජේ. සෙනවිරත්න මහතා පවසයි. එසේම වයස අවුරුදු 18ට අඩුවෙන් විවාහ ලියාපදිංචි කරන රෙජිස්ටාර්වරුන්ගේ සේවය අත්හිටුවන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.