Ads 468x60px

.

චමින්ද වාස් ඇමතිවරයෙකුගේ ලේලියක් සමග අලූත්ම ඉනිමක්

ජගත් කි‍්‍රකට් පිටියෙන් සමු ගැනීමෙන් අනතුරුව ශී‍්‍ර ලංකාවේ වේග පන්දු යවන චමින්ද වාස් මේ දිනවල ලන්ඩන් නුවර අලූත්ම ඉනිමකට අතගසා ඇති බව ‘පැපරාසියාට’ වාර්තා වේ.

වාස් මෙම ඉනිම සඳහා මෙතෙක් කල් තමන් සමග ජීවන ඉනිම කී‍්‍රඩා කළ බිරිඳ සහ දරු දෙදෙනා ලංකාවේ හැර දමා ලංකාවේ

දෙහිවලදී තරුණයෙක්‌ හා තරුණියක්‌ දුම්රියේ හැපී මියයති

දෙහිවල මුහුදු වෙරළ අසල දුම්රිය මාර්ගයේදී ඊයේ (04 වැනිදා) දහවල් දුම්රියේ ගැටීමෙන් තරුණයෙක්‌ සහ තරුණියක්‌ මියගොස්‌ ඇත.

මෙසේ මියගොස්‌ ඇත්තේ නුගේගොඩ උඩහමුල්ල ප්‍රදේශයේ පදිංචි ෂෙහාන් තාරුක පෙරේරා (22) හා කළුබෝවිල රෝහල ඉදිරිපිට පදිංචි පිලින්දගේ විහානා (18) නමැති දෙදෙනෙකි.

ගණිකාවෝ හයදෙනෙකුට ලක්‍ෂ 3ක් දඩ ගසයි

ගණිකා වෘත්තියේ නියැළුණු බව කියන කාන්තාවන් සය දෙනෙකු අදාළ වරද පිළිගැනීමෙන් පසුව එක් අයෙකුට රුපියල් 50,000 බැගින් රුපියල් ලක්‍ෂ 3 ක දඩයක් මාරවිල අතිරේක දිසා විනිසුරු චන්දන කළංසූරිය මහතා නියම කළේය.

පාළු නිවසක සිටි පාසල් ජෝඩු දෙකක් දැලේ

පාසල් විනෝද චාරිකාවකට සහභාගිවන බව නිවෙස්වලට පවසා පිළියන්දල සිරිමංගල වත්ත ප‍්‍රදේශයේ පාළු නිවසක සිටි පාසල් පෙම්වතුන් යුවල් දෙකක් පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.

මීගමුව HQI ආගිය අතක් නැතිලු..?

රුපියල් ලක්ෂ 45  ක පමණ  වටිනාකමකින් යුත් රන් කොල්ලයක් සම්බන්ධයෙන්  මීගමුව පොලිසියේ නිළධාරින් තිදෙනෙක් මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇත.

මේ හොරකම සම්බන්ධයෙන් මීගමුව මුලස්ථාන පොලස් පරික්ෂක සෝමසිරි ලියනගේ මහතාවද අත්අඩංගුවට ගැනිමට

ZUCKERBERG ගේ නැඟණිය FACEBOOK අතහැර යයි

ෆේස්බුක් වෙබ් අඩවියේ නිර්මාතෘ Mark Zuckerberg ගේ නැගණිය වන Randi Zuckerberg ෆේස්බුක් සමාගමෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව වාර්ථා වේ.

මෙතෙක් ෆෙස්බුක් වෙබ් අඩවියේ අලෙවි අධ්‍යක්ෂකවරිය ලෙස කටයුතු කල ඇය ෆේස්බුක් සමාගමෙන් ඉවත් වී තමාගේම සමාගමක් ආරම්භ කිරීමට කටයුතු කරන බව පවසා සිටියා ය.

නොමිල රූපවාහිනී යට කරමින් PAY TV ඉස්සෙයි

නොමිලේ රූපවාහිනී නැරඹීම ආදි කාලයේ දෙයක් බවට පත්කරමින් මේ වනවිට ලංකාවේද මුදල් ගෙවා රූපවාහිනී නැරඹීමේ වෙළඳ පොළක් නිර්මාණය කර තිබේ.
 
මෙහි පුරෝගාමියෙකු වන ඩයලොග් සමාගම පවසන්නේ 2011 ජුනි කාර්තුවේදී පමණක් සිය රූපවාහිනී ග්‍රාහකයින් ප්‍රමාණය සියයට 16 කින් වැඩිවූ බවයි.

අනියම් සැමියා සමඟ එක්‌ව හත් හැවිරිදි දැරිය පිළිස්‌සූ බව කියන මව රක්‍ෂිතභාරයට

හත් හැවිරිදි ගැහැනු දරුවකු පුළුස්‌සා දැමීම සම්බන්ධයෙන් පොලිස්‌ අත්අඩංගුවට ගත් ඇයගේ මව සහ මවගේ අනියම් සැමියා මෙම 11 වැනි දින දක්‌වා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහෙස්‌ත්‍රාත් හා වැඩබලන අතිරේක දිසා විනිසුරු අනුර කුමාර හේරත් මහතා මහරගම පොලිසියට (03 වැනිදා) නියම කළේය.

මල්ලි සමඟ අක්කත් මරු තුරුලට යයි

මනම්පිටිය, නාමල්පොකුණ ප‍්‍රදේශයේ දී දෙබරුන් දෂ්ට කිරීමෙන් මියගිය සිවුහැවිරිදි කවිෂ්ක සංජන නමැති දරුවාගේ අවසන් කටයුතු සිදුකළ දිනයේම ඔහුගේ එකම සොහොයුරිය වන විශාඛා කුමුදුනීමියගොස් ඇතැයි වාර්තා වේ.

සුරංගා ඩොමිනික්ට සෙට් වෙයි

නිවේදිකාවක්, නිළියක් හා මෝස්තර නිරූපිකාවක් වූ සුරංගා ප‍්‍රනාන්දු පසුගිය ජූලි 29 වැනිදා විවාහ ගිවිසගත් බව වාර්තා වේ.

ඇය විවාහ ගිවිසගනු ලැබුවේ ඩොමිනික්සිල්වා සමඟය.