Ads 468x60px

.

තමාට සහ තම මවට හිංසා පීඩා සිදු කරන කලෑයි පාසල් දැරිය වස බී මරුට

වැලිගම හල්ලල මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන දැරියක්‌ සිය නිවසේ දී වසපානය කිරීමෙන් පසුව මිය ගොස්‌ තිබේ.

කාන්තාවකට අතවර කර අධිකරණයට ගෙන එමින් සිටියදී ජීප්රියෙන් පැන සැකකරු නසී

රත්තොට පොලිසිය භාරයේ සිටි සැකකරුවකු මාතලේ මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙත ගෙනයමින් සිටියදී පොලිස්‌ ජීප් රථයකින් බිමට පැනීම නිසා ඊයේ (05 වැනිදා) මියගොස්‌ ඇත.

ලිංගික රෝගීන්ගෙන් මුදල් ගරණ හොර දොස්තර ජාවාරමක්

ලිංගිකව බෝවන රෝගවලට ගොදුරුවූ රෝගීන් නිට්ටාවට සුව කර දෙන බව පවසමින් රුපියල් ලක්ෂ ගණනින් මුදල් ගසා කන ජාවාරම්කරුවන් පිරිසක් බිහි වී ඇතැයි ජාතික රෝහලේ ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කේ. ඒ. එම්. ආරියරත්න මහතා කියයි.
වෛද්‍ය ආරියරත්න මහතා ෂතිඅන්ත පුවත්පතකට අදහස් දක්වමින් මේ බව පවසා තිබේ.

ග්‍රීස් යක්කු ආණ්ඩුවේ වැඩක්

සොරබොර වැව් පතුලේ ඇතැයි පැවසෙන දුටුගැමුණු රජුගෙ කඩුවක් ගැනීම සදහා පූජාවක් පැවැත්විය යුතු බවත් ඒ සදහා කාන්තාවන් 1000කගේ පියයුරුවල ලේ සෙලවිය යුතු බවත් ඉන් පසු වැව් මස්තකයේ ඇති දේවාලයේ පූජාවක් පවත්වා අදාළ කඩුව ගැනීමේ

මඩකළපුවේ කපුටන් සියගණනින් මැරිලා,කපුටන්ගේ හදිසි මරණය බියට හේතුවක්

මඩකළපුව දිස්ත්‍රික්කයේ යුද්ධය හේතුවෙන් අවතැන් වී නැවත පදිංචි වූ කෝවිල් ෆෝරතීවු ගම්මානයේ ඊයේ හා පෙරේදා කපුටන් විශාල සංඛ්‍යාවක් මැරී ඇති බව වාර්තා වේ.මෙම කපුටන්ගේ මරණයට හේතුව සොයා ගැනීමට සෞඛ්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට යවා ඇති බව දිස්ත්‍රිත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක දොස්තර එච්.සදුර්මාගම් පැවසීය. කපුටන්ගේ හදිසි මරණය ප්‍රදේශවාසීන්ගේ බියට හේතුවක් වී තිබේ.
.

මෙහෙකාරියගේ රහස් පෙම නාන කාමරයෙන් මතුවෙයි

තම ස්වාමිපුරෂයාගෙන් වෙන්විය යුතු බවට ඉල්ලා පොලිසියට පැමිණි කාන්තාවක් හා පුරුෂයකු සම්මන්ධයෙන් ඵලදායී ක්‍රියාමාර්ගයක් ගැනීමට මහියංගන පොලිසියේ නිලධාරීහු සමත් වෙති.

සියඹලාණ්‌ඩුවේ නොදුටු භූතයා!

සියඹලාණ්‌ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසය තුළ පිහිටි සෑම ගම් ප්‍රදේශයකම මෙතෙක්‌ නොදුටු ග්‍රීස්‌ යකෙක්‌ හෙවත් භූතයෙක්‌ සිටින බවට කටකතා විදුලි වේගයෙන් පැතිරයමින් පවතී.

අඩි 4 ක්‌ ගැඹුරු වළක පැය 3 ක්‌ මිහිදන්ව ලෝක වාර්තාවක්‌ තැබීමට මීරිගම පල්ලෙවෙල තරුණයා සූදානම් වෙයි

පොළොවේ අඩි 4 ක්‌ ගැඹුරු වළක පස්‌යට පැය 3 ක්‌ මිහිදන්ව ලෝක වාර්තාවක්‌ තැබීමට මීරිගම පල්ලෙවෙල අයෙක්‌ සූදානම් වෙයි.

රංජන් කපා රොජර්ව, දුලානිට සෙට් කරලා

සුගත් සමරකෝන්ගේ විජය කුවේණි චිත‍්‍රපටයේ විජය රජුගේ චරිතය රගපෑමට මුලින් තොරාගෙන සිටි රත්නපුර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා ජනපි‍්‍රය සිනමා නළු රංජන් රාමානයක ඉන් ඉවත් කර කොළඹ දිස්ති‍්‍රක් පළාත් සභා මන්තී‍්‍ර හා ජනපි‍්‍රය නළු රොජර් සෙනවිරත්නට එම චරිතයදී ඇතැයි වාර්තා වේ.

ආසියාවේ දිගම දල ඇතා මිල්ලන්ගොඩ රාජා සංරක්ෂණයට

ආසියාවේ දිගම දල ඇතා වශයෙන් ප්‍රසිද්ධව සිටි මිල්ලන්ගොඩ රාජා ඇතා අසනීප තත්වයෙන් පසුවී පසුගිය 03 වනදා දැන් සමුගත්තේය.

ඇතාගේ අවසන් කටයුතු පනස් නමකට අධික මහා සංඝයා ඉදිරියේදී මතක වස්ත්‍ර පුජා කර අට පිරිකර සහිත මහා සාංඝික පුජාවක් පැවත්වීය.