Ads 468x60px

.

නවක තරුණියන්ට නිලි වරම් දී නිදි යහනට කැන්දන සහය අධ්‍යක්ෂකවරයා

මෙරට සිනමාවට අවතීර්ණ වීමට ආශා කරන තරුණ
තරුණියන් අතුරින් තරුණියන්ට වැඩ ඉඩක් ලැබේ.ඒ මක් නිසාද යත් ලංකාවේ වැඩිම චිත්‍රපට ගණනක් අධ්‍යක්ෂණය කල සහය අධ්‍යක්ෂවරයා ඒ සැමට අතහිත දෙන බැවිනි.

චිත්ත ආවේග වලින් ගියර් මාරු කරන්න පුළුවන් බයිසිකලයක්

චිත්ත ආවේග වලට සංවේදී බයිසිකලයක් නුදුරු අනාගතයේදී වෙළඳපොළට පැමිණීමට නියමිතයි. මෙම බයිසිකලය ධාවනය කරන විට පාපැදි කරුවාගේ සිතිවිලි වලට අනුව ගියර මාරුවන ආකාරයෙන් නිපදවා ඇති හෙයින් පාපැදිකරුවාට දැනෙන වෙහෙස අවම වන අතර මෙය පාපැදිකරුවන්ට නවතම අත්දැකීමක් වනු ඇතැයි නිෂ්පාදකයින් පවසයි. පවතින මෙම නිර්මාණය තවමත් නිෂ්පාදන මට්ටමේ පවතී

පාසැල් සිසුන්ට පෙම් කිරීමට පාලු නිවෙස් සැපයූ ජාවාරම්කරුවන් පිරිසක් කොටු වෙයි

කොළඹ අවට ප්‍රදේශ වල පාසැල් සිසුන්ට ලිංගික ක්‍රියාකාරකම් සිදු කිරීම සඳහා පාලු නිවෙස් සැපයීමේ ජාවාරමක් මෙහෙයවන  පුද්ගලයින් හතර දෙදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි ඉහළ පොලිස් නිලධාරියෙකු  අනාවරණය කළේය.

අලි අනුකම්පාව භූමිකම්පාවට හිටී

අනාරක්ෂිත ළිඳකට වැටී සිටි වන අලියෙකු ගොඩගැනීමට ගිය වන ජීවී දෙපාර්තමේන්තුවේ රියදුරෙකු එම අලියා පහරදීමෙන් ජීවිතක්ෂයට පත්වීමේ පුවතක් පල්ලේගම රෝහලෙන් වාර්තා වේ.

සෝභිත හිමියෝ අත්අඩංගුවට

යන්ත‍්‍ර මන්ත‍්‍ර ගුරුකම් සිදුකරන බව පවසමින් ජනතාව මුලාවට පත් කළ බව කියන රුවන්වැල්ලේසෝභිත හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් පරීක්ෂණයක් ආරම්භකර ඇතැයි වාර්තා වේ.

මා නොහොඹිනා අයෙක් කළේ නිළියක්-ස්වර්ණා

තමා නොහොඹිනාකම් කරන ගැහැණියක් බවට මඩ ප‍්‍රචාර කරනු ලැබුවේ තමා පිටුපස සිටි නිළියක් විසින් බව ටෙලි නිළි ස්වර්ණා රත්නායක මහත්මිය කියයි.

ත්‍රාසජනක ක්‍රියාවක් පොලව යට වැළලී ඒ මත ගිනිමැලයක් ගසා තැබීමට යන වාර්තාව

දැල්වූ ගිනිමැලයක් යට මහපොළවේ වැළලී පැය තුනක් විනාඩි 39 ක් තත්පර 12 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තබා තිබෙනවා.