Ads 468x60px

.

ලාංකික දොස්තර ගැබිණියන්ට අතවර කරලා

බි‍්‍රතානයේ සේවයේ නියුතු ශී‍්‍ර ලාංකික වෛද්‍යවරයෙකු ගැබිණි මව්වරුන් දෙදෙනෙකුට අතවර කළ බවට චෝදනා එල්ල වී ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.

සැකකාර වෛද්‍යවරයා පවුල් සෞඛ්‍ය නිලධාරීනියකටඅතවර කර ඇතැයි පැවසේ.

බෝතල් පත්තර වෙළෙන්ඳා දැරියන්ට අතවර කරලා

වැලිගම, ඉබ්බාවල ප‍්‍රදේශයේ නිවසක තනිව ගෙමිදුලේ සෙල්ලම්කරමින් සිටි අවුරුදු අටක හා අවුරුදු එකොළහක දැරියන් දෙදෙනෙකුට අතවර කළ බවට සැකපිට පරණ යකඩ හා බෝතල් පත්තර එකතු කරන්නෙකු මාතර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

රාත්‍රියේ පෙම්වතා හමුවන්න යද්දී තරුණිය බලෙන් පැහැරගෙන කෙළෙසයි

සිය පෙම්වතා හමුවීමට යැම සඳහා ත්‍රිරෝද රථයකට නැඟුණු තරුණියක පැහැරගෙන ගොස්‌ කඩුවෙල - කොතලාවල අධිවේගී මාර්ගයේදී අතවර කළේ යෑයි කියන සැකකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට නවගමුව පොලිසිය සමත් වී තිබේ.

පෙම්වතිය බලන්න ගිය පෙම්වතාට ග්‍රීස්‌ යකෙක්‌ යෑයි සිතා පහර දීලා

රාත්‍රි කාලයේ සිය පෙම්වතිය හමුවීම සඳහා ඇගේ නිවසට හොරෙන් ගිය තරුණයකුට "ග්‍රීස්‌ යකෙක්‌" යෑයි රැවටී පෙම්වතියගේ නිවස අවට පදිංචිකරුවන් පහරදීම නිසා ඔහු බරපතල තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළ බව හිඟුරක්‌ගොඩ පොලිසිය කියයි.

"ග්‍රීස්‌" යකා කාන්තාව සපා කයි

ග්‍රීස්‌ යකුන් පිළිබඳව භීතිය බදුල්ල ප්‍රදේශය පුරාද තදින් පැතිර යමින් පවතින අතර එවන් සැකකටයුතු පුද්ගලයෙකු (ග්‍රීස්‌ යකෙක්‌) ගේ ග්‍රහණයට ලක්‌ව ගතෙහි සපාකෑම් හා සීරීම් තුවාල සහිතව කාන්තාවක්‌ (07 දා) රෝහල් ගත කොට ඇතැයි බදුල්ල පොලිසිය පවසයි.

තේ දළු නෙළන කාන්තාවන්ට බැල්මදාන තවත් ග්‍රීස් යක්කු දෙන්නෙක්

හැටන්-කොටගල ප්‍රදේශයේ මේෆීල්ඩ් වත්තේ තේ දළු නෙළමින් සිටි කාන්තාවකගේ මුහුණට යම් ද්‍රවයක් ස්ප්‍රේ කොට ඇය පැහැරගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු සොයා පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබේ.

අනූෂාගේ සුදු ගවුමේ රහස

ස්වර්ණවාහිනී නාලිකාවේ ඩානස් ස්ටාර්ස් ඩාන්ස් අවසන් තරගයේදී සිනමා හා ටෙලි නිළියක් හා නර්තන ශිල්පිනියක් වන අනූෂා දමයන්ති සුදු ගවුමක් ඇඳ සිටියේ ඇයට එහි කිරුළ ලබාදීමට සංවිධායක මණ්ඩලය කලින් සැලැසුම්කර තිබූ හෙයින් බවට චෝදනාවක් එල්ලවී ඇතැයි වාර්තා වේ.

සූර්වී වාහනයක් පැද අනතුරක් කළ හිමිනමට දඩ

මත්පැන් පානය කර වෑන් රථයක් පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් චීවරධාරියකුට කුරුණෑගල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් බුද්ධික ශ‍්‍රී රාගල මහතා රුපියල් විසිපන් දහස් පන්සීයක දඩයක් නියම කළේය.

දැරියක් කෙළෙසූ මහල්ලා පොලිස් රියෙන් පැන නසී

වයස අවුරුදු 11 ක දැරියකට අතවර කළ බවට චෝදනා එල්ලවී සිටි 64 හැවිරිදි අයෙකු මාතලේ අධිකරණය වෙත ගෙනයමින් සිටියදී පොලිස් කැබ්රියෙන් බිමට පැණ සියදිවි හානිකර ගැනීමේ සිද්ධියක් රත්තොට පොලිසියෙන් වාර්තා වේ.

පාන් ගෙඩියකින් දතක් හමු වෙයි

ගොවියකු උදේ කෑමට ගෙන ගිය පාන්ගෙඩියකින් බොරු දතක් හමුවීමේ පුවතක් නිකවැරැටිය සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයෙන් වාර්තා වේ.

මෙම දත හමුවී ඇත්තේ නිකවැරටිය ඉහළගම පදිංචිකරුවෙකුටය.