Ads 468x60px

.

‘නවලෝක මුදලාලි’ මියයයි

නවලෝක සමූහ ව්‍යාපාරයේ අධිපති දේශමාන්‍ය එච්.කේ ධර්මදාස මහතා අද (10) පෙරවරුවේ අභාවප‍්‍රාප්ත වූ බව වාර්තා වේ.

මහතා මියයන විට 92 වැනි වියේ පසු විය.

ටෙලි ගණිකාවන් වැටලීමට පොලිසියට බාධා

ගණිකා වෘත්තියේ යෙදෙන නිළියන් වැටලීමට රංගන ශිල්පීන් හා ශිල්පිනියන් එක්වී පිහිටුවා ගත් සංවිධාන කිහිපයකින් පොලිසියට විරෝධතා ගලාඑමින් තිබෙන බව වාර්තා වේ.

පාසල් සිසුවියක් පාසල තුළම අපහරණය කරලා

තබ්බෝව ප‍්‍රදේශයේ පාසලකදී පාසල් ශිෂ්‍යාවක අපහරණය කළ බව කියන 18 හැවිරිදි තරුණයෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අපහරණයට ලක්ව ඇත්තේ මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත සිසුවියකි.

පෙම්කෙළින්න ගිය පෙම්වතා ගී‍්‍රස් යකෙක් වෙලා

කන්තලේ රජ ඇළ ප‍්‍රදේශයේ තරුණියක් හමුවීමට රාත‍්‍රි කාලයේ නිවස අසලට ගිය පෙම්වතෙකුට ගී‍්‍රස් යකෙකු යැයි බියවී පහරදීමේ සිද්ධියක් කන්තලේ පොලිසියෙන් වාර්තා වේ.

නදීෂා, පරණ පෙම්වාතා සමඟ කෙන්යා ගිහින්

සිනමා හා ටෙලි නිළියක් වන නදීෂා හේමමාලි ඇගේ පරණ පෙම්වතා වූ නදීෂ ගනේගොඩ සමඟ කෙන්යාවට ගොස් ඇතැයි පැපරාසියාට වාර්තා වේ.
 නදීෂගේ සොයුරිගේ විවාහ මංගල්‍ය සඳහා සහභාගිවීමට නදීෂා මෙලෙස කෙන්යාවට ගොස් ඇතැයි ද විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් වාර්තා වේ.

ආශ්චර්ය රෙද්ද පල්ලෙන් බේරේ – කොල්ලෝ කොරියා පතයි

ලංකාව සියලූ ආශ්චර්යෙන් පිරි රටක් කරනවා යැයි කියා බලයට පැමිණි මහින්ද රාජපක්‍ෂ මේ වන විට ජනතාවගේ සුභ සිද්ධියට වැඩ කිරීම පසෙක තබා පවුල තර කිරීමේ යෙදී සිටින බව අප වරින් වර අනාවරණය කළෙමු. විරැුකියාව 41%කින් වර්ධනය වී ඇති අතර රැකියා විරහිත උපාධිධාරීන්ම පමණක් මේ වන විට ලක්‍ෂ එක හමාරක් බවට පත්ව ඇත.

අලි බලියකින් වලි නැති කර ගැනීමට කිලිනැති අයෙක් සොයයි

එක්සත් ජාතික පක්‍ෂයේ ඇති වී ඇති අර්බුදය සමථයකට පත්කරගැනීමට තුන් වැනි පාර්ශවයන් විසින් කටයුතු කරමින් සිටින අතර ඔවුන් මේ සදහා පළමුව අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේ බලි යාතිකා ශාන්තිකර්මයක් සිදුකිරීම මගින්

දරුවා දුන් උක් දණ්ඩ ඉවත දැමූ ඇතා ආපසු විත් දරුවාටම අරන් දීලා

මේ දෙවිනුවර ශ‍්‍රී විශ්ණු උපුල්වන් මහා දේවාලයේ පළමු පේලි පෙරහැර වීථි සංචාරය කල අවස්ථාවයි. පෙරහරු දැකබලා  ගැනීමට පැමිණි වයස අවුරුදු පහක් පමණ වයසැති කුඩා දරුවෙකු එහි ගමන් ගත් ඇතෙකුට උක් දණ්ඩක් දීමට ඉදිරිපත් විය.

ඇපල් වෙළෙන්දන් දෙදෙනාගේ යට ඇඳුම්වල මත්කුඩු

හොරණ - ගුරුගොඩ නිවාඩු නිකේතනයක ඉදිකිරීම් කටයුතු කරන පෙදරේරුවන් සේ වෙස්‌වලාගෙන කළ වැටලීමකදී රුපියල් ලක්‍ෂ දෙකක්‌ වටිනා මත්කුඩු යට ඇඳුමේ සඟවාගෙන සිටි පුද්ගලයන් දෙදෙනකු පෙරේදා (08 දා) අත්අඩංගුවට ගත් බව බස්‌නාහිර පළාත් බුද්ධි කොට්‌ඨාශය (පානදුර) කියයි.

ග්‍රීස් යකුන් 10 ක් දැලේ-තවත් උන් අල්ලන්න එස්.ටී.එෆ් සහය

රාගල හා ඒ ආශ්‍රිත ප්‍ර‍දේශ අවට ගම්වාසීන් බිය වැද්දූ ග්‍රීස් යකුන් සිව් දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. රාගල පොලිසිය විසින් මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති බව සදහන් වේ.

අලි බබෙක් උස්සලා

අනුරාධපුරයේ හොරොව්පතාන කැලෑ ප‍්‍රදේශයක සිටි වන අලි පැටවෙකු කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් ඇතැයි වනජීවි සංරක්‍ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ගවලින් වාර්තා  වේ.

ජීප් රථයකින් සහ කාර් රථයකින් පැමිණි පිරිසක් මෙම අලි පැටියා සොරාගෙන ඇතැයි ඔවුන් සැක කෙරේ.