Ads 468x60px

.

තොපේ ජනාධිපති මගේ පැටියව මරාගත්තා – ලසදා ඇතින්නගේ කතාව

මට මගේ පුතා ලැබුනේ පහුගිය ජනවාරි මාසේ 11 වෙනිදා ඒ පින්නවල අලි අනාථාගාරයේදී ඌ හරිම හුරතල් ඔබට ඔබේ දරුවෙකු ලැබුනු මුල් දවසේ ඇතිවූ හැගීම් වගේ නෙවේ අපි ජොබ් එකට යන්න කියලවත් පැටියෙක්ව වෙන් කරන සත්තු නෙවේ.

මියගිය ස්වාමියාගේ අළු කෑ බිරිඳක්

තමන්ගේ මියගිය ස්වාමියා සිහිකිරීම පිණිස ඔහුගේ භෂ්මාවශේෂ ආහාරයට ගැනීම පුරුද්දක් කරගත් කාන්තාවක් පිළිබඳ පුවතක් විදෙස් මාධ්‍ය වාර්ථා කර තිබේ. මීට මාස දෙකකට පෙර මියගිය තම ස්වාමියාගේ භෂ්මාවශේෂ  සහිත බඳුනෙන් ඇඟිල්ලට භෂ්මාවශේෂ ගෙන ඒවා ආහාරයට ගැනීමට 26 හැවිරිදි ‍Casie නම් මෙම කාන්තාව ඇබ්බැහි වී සිටී.

පරණ පෙම්වතිය හරස් වී කසාදෙත් කැඩිලා

විවාහ මංගල්‍යයකට පැමිණි මනාලයා ඇතුළු ඥාතිපිරිසකට මනාලයාගේ පරණ පෙම්වතිය මගරැක ඇතිවූ බහින්බස් වීමක් නිසා විවාහ මංගල්‍යය අතර මැද නැවතී කසාද සහතිකයේ අත්සන් කරනවා වෙනුවට පොලිස් පොතේ අත්සන් කර ආපසු නිවෙස්වලට යාමට සිදුව ඇත.

බිරිය රට යවා දියණියට හදි කළැයි රිමාන්ඩ් භාරයේ සිටි පියාට ඇප

සිය බිරිඳ විදේශ රැකියාවක් සඳහා පිටත් කළ තැනැත්තකු එම නිවසේ සිටි 15 හැවිරිදි දියණියට අතවර කිරීමට තැත්කළ බවට චෝදනා කැර රක්ෂිත බන්ධනාගාර කළ තැනැත්තා අදාළ පොලිස් පරීක්‍ෂණවලින් පසුව ඉදිරිපත් කරන ලද අපරාධ වාර්තා සලකා බැලූ මාවනැල්ල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු ශ්‍රීනිත් විජේසේකර මහතා විසින් පෞද්ගලික ඇපයක් මත මුදා හරින ලදී.

මවගේ අනියම් සැමියා දුවත් එක්ක පැටලිලා

අවුරුදු කිහිපයක් තිස්සේ කාන්තාවන් හතර දෙනකු අනියම් බිරියන් වශයෙන් තබා ගෙන අනඟ රැඟුම් පෑ පුද්ගලයකු එක කාන්තාවකගේ දියණියක්ද අඹුකමට තබා ගැනීමේ සිද්ධියක් ගැන පාණදුර පොලිසියේ උප පොලිස් පරීක්‍ෂක එස්. අනවරත්න මහතා පරීක්‍ෂණ පැවත්විය.

ටෙම්පල් ස්‌ටෝ ප්‍රදේශයේ සැරි සැරූ ග්‍රීස්‌ යකා අසුවෙයි

වටවල ටෙම්පල් ස්‌ටෝ ප්‍රදේශයේ ග්‍රීස්‌ යකෙකු යෑයි සිතා එම ප්‍රදේශයේ ජනතාව බිය වීම පිළිබඳ එම වතුයායේම පදිංචි පුද්ගලයකු සැකපිට වටවල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත.

කන්තලේටත් ග්‍රීස්‌ යකුන්ගේ බියක්‌

පසුගිය දින කීපය පුරාම මුළු කන්තලේ පුරවරයම භූත හා ග්‍රීස්‌ යකුන්ගේ භීතියෙන් ඇලලී සවස 6 වන විට ස්‌ත්‍රී පක්‍ෂය නිකමටවත් එළියට පහළියට නොබසින තත්ත්වයක්‌ උදාවී ඇති බව දක්‌නට ඇත.

ව්‍යාපාරිකයා නිර්වස්‌ත්‍ර කොට පහරදී අත්අඩංගුවට

"අපි හමුදාවෙන්. වහාම දොර අරින්නැයි තර්ජනය කරමින් කිසියම් පුද්ගලයකු නිවසේ ජනේලයට තට්‌ටු කරන බවට පොලිසියට කළ පැමිණිල්ල ගැන විමර්ශනය කිරීමට පැමිණීම ප්‍රමාදවීම ගැන තමා නොසතුට පළ කිරීම නිසා කෝපයට පත් දෙයියන්දර පොලිසියේ හිටපු

පාතාලයේ 'නේවි අසංක' අත්අඩංගුවට ගැනේ

මිනීමැරුම්, කොල්ලකෑම් ඇතුළු අපරාධ ගණනාවකට සම්බන්ධ පාතාලයේ ප්‍රබලයකු බව කියන 'නේවි අසංක' නමැත්තා අතුරුගිරිය පොලිසිය මගින් ඊයේ (11 වැනිදා) සවස අත්අඩංගුවට ගෙන ඇත.

රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා සිවුරු හරී

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්වලට ප්‍රසිද්ධව සිටි රුවන්වැල්ලේ සෝභිත නම් චීවරධාරියා ඊයේ (11 වැනිදා) දින සිට සිවුරු හැර සුනිල් ශාන්ත ලෙස ගිහි ජීවිතයට ඇතුළුව කටයුතු කරන බවට දිවුරුම් ප්‍රකාශයක්‌ මගින් දැන්වූ බව සීතාවකපුර කොට්‌ඨාස පොලිස්‌ අධිකාරී අතුල වීරසිංහ මහතා පැවැසීය.

ගී‍්‍රස් යක්කු ජරමරෙන් දෙදෙනෙක් මරුට

ගී‍්‍රස් යකුන්යැයි සැක කළ පුද්ගලයින් දෙදෙනෙකු හපුතලේ වත්තක කම්කරුවන් පිරිසක් විසින් අද (11) පහරදී මරාදමා ඇතැයි වාර්තා වේ.

හපුතලේ  තොටලාගල වතු යායට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මෙම අනතුරට මුහුණ පා තිබේ.