Ads 468x60px

.

දහම් පාසල් නොයා අසැබි දසුන් බැලූ හෝමාගම සිසුන් දස දෙනෙක් මවුපියන් වැඳ සමාව ගනිති

ඉරිදා දහම් පාසල් සහ උපකාරක පන්ති යන බවට අඟවා සන්නිවේදන මධ්‍යස්ථානවලට ගොස් අන්තර්ජාලය ඔස්සේ අසභ්‍ය දර්ශන බලමින් සිටි වයස අවුරුදු 13 - 15 අතර වයසේ පසු වන පාසල් සිසුන් දස දෙනකු ( පසුගිය 07 වැනි ඉරිදා ) අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔවුන්ද මවුපියන්ද පොලිසියට කැඳවා, ඔවුන්ට වැඳ සමාව ගැනීමෙන් පසු සිසුන් නිදහස් කර යැවීමට පියවර ගත් බව හෝමාගම පොලිසිය පවසයි.

ග‍්‍රීස් යකා පිටුපස්සේ ආණ්ඩුවේ ප‍්‍රබලයෙක්

ගී‍්‍රස් යකා යනු ආණ්ඩුවේ ප‍්‍රබලයෙකුගේ අනුදැනුමෙන් සිදුවන්නක් බව දැන් ඔප්පු වී තිබේ.ඒ අනුව හපුතලේ තොටලාගල ප‍්‍රදේශයේ දී ඊයේ 11 වන දින ප‍්‍රදේශවාසීන් විසින් මරා දමනු ලැබූ ග‍්‍රීස් යක්කු දෙදෙනා හමුදාවට සම්බන්ධ අය වීම හා ඔවුන් පැමිණි යතුරු පැදිය කොළඹ ප‍්‍රදේශයේ ලියාපදිංචි කරන ලද්දක් වීම මෙය ආරක්‍ෂක අංශයේ කටයුත්තක් බවට ඔප්පු වන ප‍්‍රබල සාක්‍ෂිකයකි.

මාලනී හා චන්දිකගේ සම්බන්ධය වර්ධනයවේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලයිස්තු පාර්ලිමෙන්තු මන්තී‍්‍රනී හා සිනමා නිළි මාලනී ෆොන්සේකාගේ අලූත් හවුල්කාරයා ජනපි‍්‍රය මෙගා ටෙලියක් වූ ‘සරා’ හි පොලිස් නිලධාරියා ලෙස රඟපෑ චන්දික නානයක්කාර බව වාර්තා වේ.

‘ පෙම් සුව‘ විඳීමින් සිටි තරුණයකුට පෙම්වතියගේ මවගෙන්, ‘ බඩ කට පුරා ‘ ගුටි බැට

ඩෙංගු මර්දන නිලධරයකු ලෙස වෙස්වලාගෙන තම පෙම්වතියගේ නිවෙසට, ගොස් ඇය සමඟ ‘ පෙම් සුව‘ විඳීමින් සිටි තරුණයකුට පෙම්වතියගේ මවගෙන්, ‘ බඩ කට පුරා ‘ ගුටි බැට සංග්‍රහයත් භුක්තිවිදීමට සිදුවීමේ පුවතක් කොළඹට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වෙයි. සිද්ධිය මෙසේය.

ප්‍රථම ධර්ම සංඝායනාව පැවැත්වූයේත් ආනන්ද තෙරුන්ගේ අර්හත්වය සිදුවූයේත් අද වැනි පුන්පොහෝ දිනකදීය

“පරදුක්ඛූපදානේන - අත්තනො සුඛමිච්ඡති
වේරසංසග්ගසංසට්ඨො - වේරාසො න පරිමුච්චති”


අද නිකිණි පුන් පොහෝ දිනයයි. අප බුදුරජාණන්වහන්සේ භික්ෂු මහා සංඝරත්නය උදෙසා “අනුජානාමි භික්ඛවෙ වස්සානේ වස්සං උපගන්තුං” යනුවෙන් ඇසළ පොහෝ දිනට වස් එළඹෙන ලෙස භික්ෂූන්ට අනු දැන වදාළහ.

නිරුවතින් නිල් චිත්‍රපට බැලූ පාසල් සිසුවෙක්-සිසුවියක් අත්අඩංගුවට

නුගේගොඩ ජාත්‍යන්තර පාසලක ඉගෙනුම ලබන 17 හැවිරිදි සිසුවියක් හා මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොළඹ ජනප්‍රිය පාසලක සිසුවෙක් නිරුවත්ව මහරගම දේවල පාරේ නවාතැන්පළක නිල් චිත්‍රපට නරඹමින් සිටියදී පොලිස් අත්අඩංගුවට පත්වීමේ පුවතක් මහරගම පොලීසියෙන් අසන්නට ලැබේ.

බිරියගේ බාල නැගණිය සිවුමස් ගැබිනියක් කළ පුද්ගලයෙකු රක්‍ෂිතයට

දාහත් හැවිරිදි බාලවයස්කාර දැරියක් ගැබිණියක් බවට පත් කළ පුද්ගලයෙකු ලබන 23 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස රත්නපුර මහේස්ත‍්‍රාත් අධිකරණය පසුගිය 10 වැනිදා නියෝග කළේය.

මානසික අසහනයකින් කාන්තාවකගේ දිය නාමින් සිටි දර්ශන රූගත කරමින් සිටි භටයෙකු අත්අඩංගුවට

මින්නේරිය නගරයට ආසන්න ඇළක දිය නාමින් සිටි කාන්තාවකගේ දර්ශන සිය ජංගම දුරකතනයෙන් රූගත කරමින් සිටි හමුදා භටයෙකු මින්නේරිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කාන්තාවන් හතර දෙනකු අනියම් බිරියන් වශයෙන් තබා ගත් අයෙකු රක්ෂිතයට

අවුරුදු කිහිපයක් තිස්සේ කාන්තාවන් හතර දෙනකු අනියම් බිරියන් වශයෙන් තබා ගෙන සිටි පානදුර ප‍්‍රදේශයේ අයෙකු පානදුර මහේස්ත‍්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

හයිපර්සොනික් යානය අතුරුදහන්

හමුදාව විසින් ඊයේ (11) කැලිෆෝනියාවේදී ගුවන්ගත කරන ලද හයිපර්සොනික් යානය අතුරුදහන් වී ඇති බව වාර්තා වේ. ෆෝල්කන් හයිපර්සොනික් ටෙස්ට් වෙහිකල් 2 (HTV-2) ලෙස නම් කර ඇති මෙම යානය, ශබ්දයේ වේගය මෙන් 20 ගුණයක වේගයෙන් ගමන් කිරීමට නිර්මාණය කර ඇත.