Ads 468x60px

.

ගීතාගෙ ගමන් මල්ලේ විස්කි බෝතල්

ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස් තරගාවලියේ විනිසුරුවරියක්ව සිටි ප‍්‍රවීණ සිනමා නිළි එක්සත් ජනතා නිදහස් සන්ධාන බෙන්තර ඇල්පිටිය සංවිධායිකා ගීතා කුමාරසිංහ එහි විනිසුරු කටයුතුවල නියැලීමේදී මත් පැන් හා දුම්වැටි පානය කිරීම සුපුරුදු කි‍්‍රයාවක් බවට පත්ව තිබූ බව වාර්තා වේ.

බීමත්ව පොලිස් නිලධාරියකුට පහර දුන්නැයි ලක්ෂ්මන් කිරිඇල්ලගේ පුතාට සිතාසි

පොලිස් නිලධාරියෙකුට අතින් පහර දී සුඵ තුවාල සිදුකිරීම, රජයේ සේවකයකුට සපරාධී බලහත්කාරය පෑම හා බීමත්ව රිය පැදවීම යන චෝදනා යටතේ එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රි ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයාගේ පුතුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (18) කොල්ලුපිටිය පොලිසිය විසින් චෝදනා ගොණු කළේය.

පෙම්වතා රළ අතරේ සැඟවෙයි පෙම්වතිය තනිවෙයි

‘අපි නාමින් සිටින විට එකපාරටම ආ උස මුහුදු රලක් අපි තිදෙනාව ඇදගෙන මුහුද පැත්තට වේගයෙන් ඇදී ගියා. මාවත් ප්‍රභාත් සුසන්ත මල්ලිවත් ගොඩ හිටපු අයියා කෙනෙක් පීනාගෙන ඇවිත් ගොඩට ඇදගෙන ගියා. පසුව ඔහු සුජීව අයියා බේරා ගැනීම සඳහා නැවතත් මුහුදට පැන්නා.

උපකාර පන්තියට යාමට සිටි සිසුවියට ත්‍රිරෝද රථ රියැදුරුගෙන් අතවර

මීගහතැන්න ප්‍රදේශයේ ප්‍රධාන පාසලකට ත්‍රිරෝද රථයකින් පාසල් ළමයින් රැගෙන යන විවාහක පුද්ගලයකු අවුරුදු දහයක් වයසැති පාසල් දරුවකුට අපචාර සිද්ධියක් සිදු කිරීම සම්බන්ධයෙන් මීගහතැන්න පොලිසිය 11 දා අත්අඩංගුවට ගෙන තිබේ.

ග්‍රීස්‌ යක්‌ බියකින් මඩකලපුවේ කලබල

මඩකලපු මහ නගර සභා ප්‍රදේශයට අයත් ඌරනියේ නිවසක සිටි 25 හැවිරිදි කාන්තාවක "ග්‍රීස්‌ මෑන්" ප්‍රහාරයකට ලක්‌වීමෙන් බරපතල තුවාල ලබා මඩකලපු ශික්‌ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

මුවාද මීමින්නා ද?

බී. පී. ආනන්ද ජයලත් මහතාට මීරිගම ගුරුගොඩැල්ල ගොරොක්‌ගහකැලේ ඉඩමේ වළක වැටී සිටි සතකු හමුවී ඇත. මෙම සත්ත්වයා සුදු මුව පැටවකු ලෙස ගම්වාසින් විසින් හඳුන්වන අතර තවත් පිරිසක්‌ පැවසුවේ සුදු මීමින්න පැටවකු ලෙසය.

භාරත රිදී තිරය වර්ණවත් කල ශම්මි කපූර් ජීවිතයෙන් සමුගනි

පසුගිය අගෝස්‌තු 7 වැනිදා වකුගඩු රෝගය උත්සන්න වී ඔහුව බ්‍රිච් නාන්වි රෝහලට ඇතුළත් කෙරිණි. අගෝස්‌තු 14 වැනිදා පෙරවරු 5.15 ට ඔහු අභාවප්‍රාප්ත විය.භාරත රිදී තිරයේ අතිශයින්ම ජනප්‍රියතම යුගය වූයේ 1950 සිට 1970 දක්‌වා වූ සමයයි. ශම්මි කපූර් අයත්වන්නේ එම යුගයටයි. ඔහුටම ආවේණික රංගන ශිල්පයකින් යුත් ශම්මි කපූර් නිසා භාරත රිදී තිරය වර්ණවත් විය.

පබා කි‍්‍රකට් තරුවක් හා පැටලිලා

ගම්පහ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි, සිනමා හා ටෙලි නිළි උපේක්ෂා ස්වර්ණමාලි නොහොත් පබා කි‍්‍රකට් තරුවක් සමඟ හාදකමක් ආරම්භකර අතැයි වාර්තා වේ.ඉනෝකා සත්‍යාංගනී විසින් අධ්‍යක්‍ෂණය කරන ‘සින්ඩෙ‍්‍රල්ලා’ චිත‍්‍රපටයේ උපේක්‍ෂා හා මෙම කි‍්‍රකට් තරුවචරිත මවන බව පැවසේ.

සැටලයිට් මාර්ගයෙන් සිරස ටීවී දැන් PEO ටීවී තුලින්

සැටලයිට් මාර්ගයෙන් විකාශය කරන ඩයලොග් ටි.වී හා අයි.පී තාක්ෂනයන් විකාශනය කරන ටෙලිකොම් පියෝ ටි.වී වෙත මෙතක් කල් MBC මාධ්‍යය ජාලයේ කිසිදු රුපවාහිනි නාලිකාවක් විකාශය කිරීමට අවසර ලබාදුන්නේ නැහැ.