Ads 468x60px

.

ජනපි‍්‍රය නිළි උදාරි චාමිකා වර්ණකුලසූරිය මවක්වී ඇතැයි වාර්තා වේ

ඇය ගැබ්ගෙන ඇතැයි යන සැකය මත කරන ලද වෛද්‍ය පරීක්‍ෂණයකින් පසුව මේ බව හෙළිවී ඇති බව ඇගේ සමීප මිතුරෙකු පැවසීය.මේ අනුව දැනට ස්වාධීන රූපවාහිනියේ විකාශය වන බොඳ මීදුම් ටෙලි නාට්‍යයේ ‘සංසලා’ ගේ චරිතයට ද උදාරි කෙටි කලකට විරාමයක් තබන්න වනු ඇති බව ද වාර්තා වේ.

ඕං...දැම්ම කිව්වා ...යනව එහෙම නෙවෙයි ගී‍්‍රස් ගහේ නඟින්න.බිරියගෙන් තහනමක්

අවුරුදු උත්සවවල ගී‍්‍රස් ගහේ නැග ජයග්‍රහණ රැසක් ලබා ගත් පුද්ගලයකුට ලබන වසරේ අවුරුදු උත්සවවල ගී‍්‍රස් ගහට නැගීමේ තරඟයට සහභාගිවීම ඔහුගේ බිරිය සහ දරුවන් විසින් තහනම් කළ පුවතක් පස්දුන් කෝරලයෙන් වාර්තා වෙයි

සිද්ධිය සම්පූර්ණයෙන් මෙසේ ය.

ෆේස් බුක්වලත් ගී‍්‍රස් යක්කු

සමාජ වෙබ් අඩවි හරහා ගී‍්‍රස් යකුන් ලෙස හඳුන්වා ගන්නා  පුද්ගලයන්  ප‍්‍රචාරක ව්‍යාපෘතියක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. මෙම පිරිස ෆේස් බුක් සමාජ වෙබ් අඩවියෙන් ගී‍්‍රස් යකා සංකල්පය ප‍්‍රචලිත කිරීමට ඇතැම් උත්සහ දරමින් සිටින බවපැවසේ.

තෙන්නමරච්චිහි සිසුවියන්ට ගුරුවරුන්ගෙන් ලිංගික අතවර

තෙන්මරාච්චිය ප‍්‍රදේශයේ පිහිටි ප‍්‍රධාන පාසල්වල ගුරුවරුන්ගෙන් එම පාසල්වල අධ්‍යාපනය ලබන සිසුවියන්ට ලිංගික හිරිහැර සිදුවන බවට චෝදනාවක් එල්ලවී තිබේ.

පෙම්වතුන් බිය කළ පී.සී. කොටු වෙලා

පානදුර නලලූරුව වෙරළ තීරයේ පෙම් සුව විඳින පෙම්වතුන් බියගන්වා කප්පම් ලබාගත් බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු පානදුර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ගාල්ලේ බාලිකාවක දැරියක්ව පෙම්වතා කෙළෙසලා

ගාල්ල මධ්‍යම බස් නැවැතුම් පළේ සිටි ගාල්ලේ ප‍්‍රධාන පෙළේ බාලිකාවක පාසල් දැරියක් ඇගේ පෙම්වතා විසින් පැහැරගෙන ගොස් කෙළෙසීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල පොලිසිය විසින් තරුණයකු අත්අඩංගුවට ගෙන තිබේ.

ෆේස්බුක් නිසා සිදුවූ තවත් මරණයක් නුලෙන් බේරේ

ෆේස්බුක් තුලින් හදුනාගත් තරුණියක් නිසා ලැජ්ජාවට පත් තරුණයෙක් සියදිවි නසාගැනීමට උත්සහා කිරීමේ සිද්ධියක් පිළිබඳව අද (20) වාර්තා වේ. සිද්ධිය වී ඇත්තේ පහත පරිදිය.