Ads 468x60px

.

ඇමති බිරියගේ මල්ලි පෙම්වතා

වෙනත් දේශපාලන පක්‍ෂයකින් බිදී ආණ්ඩුවට එක්වී ඇමතිකමක් ලබාගත් තරුණ ඇමතිවරයෙකුගේ බිරිඳකගේ අනියම් පෙමක් ගැන වාර්තා වේ.

තරුණියකට අසභ්‍ය දසුන් පෙන් වූ මේසන් රිමාන්ඞ්

කඩුවෙල කොල්ලූපිටිය බසයකදී තරුණියකට ජංගම දුරකතනයෙන් අසභ්‍ය දර්ශන පෙන්වී යැයි සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලබන සැප්තැම්බර් 01 දක්වා රිමාන්ඞ් භාරයට පත්කරන ලෙස කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (22) නියෝග කළාය.

‘පොල්ලධාවන්’ දෙමළ චිත‍්‍රපටයේ සිංහල පිටපතක්..! ප‍්‍රධාන චරිත ජැක්සන් ඇන්තනි හා හේමාල්

‘පොල්ලධාවන්’ දෙමළ චිත‍්‍රපටයේ සිංහල පිටපතක් සකස් කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.කොළිවුඩ් සිනමාවේ අද්විතීය රංගධරයෙකු සේ සැලකෙන රජිනි කාන්ත්ගේ බෑනා වන ධනුෂ් දෙමළ චිත‍්‍රපටයේ ප‍්‍රධාන චරිතය සඳහා පණ පොවනු ලැබීය.

සනත් ගුණතිලක තම පිතෘත්වය පිළිබදව ජනමාධ්‍යයන්ට හසුවේ යැයි බියෙන්

ජනප‍්‍රිය සිනමා නළු සනත් ගුණතිලක මහතාගේ හය හැවිරිදි දියනිය ඔහු එනතුරු හැඩූ කඳුලින් මගබලා සිටින බව වාර්තා වේ. දුරකථනය ඔස්සේ තමන් බලන්නට එන්නයැයි දියනිය කොතෙක් ඇවිටිලි කළද සනත් ඒ බව ගනන් නොගෙන සිටින්නේ තම පිතෘත්වය පිළිබදව ජනමාධ්‍යයන්ට හසුවේ යැයි යන බිය නිසාය.

‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහන පුරා බීමතින් මලවදයක් වූ ගීතා

ස්වර්ණවාහිනියේ ‘ඩාන්ස් ස්ටාර්ස් ඩාන්ස්’ වැඩසටහනේ විනිසුරුවරියක වශයෙන් කටයුතු කළ ජනප‍්‍රිය නිළි ගීතා කුමාරසිංහ එසේ කටයුතු කළ කාලය තුළ ස්වර්ණවාහිනියේ තාක්‍ෂණික හා වේෂ නිරූපන ශිල්පීන්ට මලවදයක් වූ බව වාර්තා වේ.

තට්‌ටු දෙකේ බස්‌ යළිත් ! කාන්තා බස්‌රථවල කොන්දොස්‌තර සහ රියෑදුරු තනතුරු සඳහා තරුණියන්

ශ්‍රී ලංකාවේ යළිත් තට්‌ටු දෙකේ බස්‌ ධාවනයේ යෙදවීමට ප්‍රවාහන ඇමැති කුමාර වෙල්ගම මහතා අවධානය යොමුකර ඇත.මෙම බස්‌ මෙරටට ගෙන්වා ගැනීම සඳහා ළඟදීම සාකච්ඡා කරන බව ද ඇමැතිවරයා පැවැසීය.

මා වෙනුවෙන් පෙත්සම් ගහන්න – රෝසි

තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂ නායකත්වය විසින් කටයුතු කිරීම නිසා තමා වෙනුවෙන් පෙත්සමක් අත්සන් කර එක්සත් ජාතික පක්ෂය වෙත ඉදිරිපත් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රෝසි සේනානායක මහත්මිය ලංකාවේ ප්‍රධාන පෙළේ කාන්තා සංවිධාන වලින් ඉල්ලා ඇතැයි වාර්තා වේ.

එළුවන්කුලමෙන් ජලකඳක් මතුවෙයි

පුත්තලම, එළුවන්කුලම ප්‍රදේශයේ භූමියේ ස්ථානයකින් විශාල ජලකඳක් පොළව මතුපිටට පැමිණ තිබේ. 18 රාත්‍රියේ සිට මේ දක්වා එම ස්ථානයෙන් ජලය පැමිණෙන බව වනාතවිල්ලුව පොලිසිය සඳහන් කරයි.

ග්‍රීස් යක්කුන් යයි සිතා පොලීසියේ දෙන්නකුට පහර දිලා

ඊයේ රාත්‍රී සිවිල් ඇඳුමින් සැරසි වව්නියාව පෙරියගෝමරසන්කුලම ගම්මානයට  පැමිණි පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට ගම්වාසීන් විසින් පහරදී තිබේ. ග්‍රීස් යකුන් ගම්මානයට පැමිණි ඇති බවට ලද තොරතුරක් මත ග්‍රීස් යක්කුන් යයි රැවටී මෙම පහරදීම සිදුකර ඇත.

පුත්තලමේ කලහයෙන් පොලිස් නිලධාරියෙක් මරුට

පුත්තලම නගරයේ ඊයේ (21) රාත්‍රී හටගත් නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් පුත්තලම පොලිසියේ කොස්තාපල්වරයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.   හටගෙන තිබූ නොසන්සුන්කාරී තත්ත්වය මේ වනවිට සම්පුර්ණයෙන්පාලනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.