Ads 468x60px

.

මෙහෙම කරලා මදි රෝසි ඔයා මට...! රනිල්...

කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍රනී එජාප කැරලි කණ්ඩායමේ සාමාජිකා රෝසි සේනානායක මහත්මිය ජගත් විවාහක රූ රැජින දක්වා තමන් විසින් කැඳවා ගෙන ආ ආකාරය පසුගිය 17 වනදා පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට කලින් විපක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා තම ගජමිතුරන් කිහිපදෙනෙකු හා පැවසූ ආකාරය වාර්තාවේ.

තර්ජනය කැර පෙම්වතිය විවිධ ඉරියව් ඡායාරූපයට නගලා

තම පළමු පෙම්වතිය ඉංගිරියේ නවාතැන්පොළකට ගෙන ගොස් ඇගේ විවිධ ඉරියව් ඡායාරූපයට නැගී යැයි කියන ‘පෙම්වතකු’ ඉංගිරිය පොලිසිය පසුගියදා අත්අඩංගුවට ගනු ලැබීය.

පෙම්බස් දොඩා රන් අබරණ අරන් පෙම්වතා මාරු වෙලා

ජංගම දුරකථන ඇමතුම් මගින් ඇතිකර ගත් පෙම් සබඳතාවක් මත තරුණියක් තමන්ගේ රන් මාලයක් සහ රත්‍රං වළලු දෙකක් ද, කපටි පෙම්වතකුට පූජා කිරීමේ සිද්ධියක් බේරුවල ප්‍රදේශයෙන් අසන්නට ලැබේ.

බාල දැරියන් සහ පිරිමි දරුවන් අතවරයට ලක්‌වීමේ අවදානමක්‌

බාල වයස්‌කාර දැරියන් මෙන්ම පිරිමි දරුවන් ද ලිංගික අතවරයන්ට ලක්‌වීමේ ප්‍රවනතාවයන් දක්‌නට ඇතැයි පොලිස්‌ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියක්‌ පැවැසීය.

ගුවන් යානා නිපදවමින් අහසේ පියාසර කරවන පිය පුතු දෙදෙනෙක්‌

මේ රටේ අපූර්ව මිනිස්‌සු බිහිවෙති. විවිධ ක්‍ෂේත්‍රයන්හි උපන් හපන්කම් දක්‌වන ඔවුහු විශ්මයජනක නිර්මාණ බිහිකරති. නව අත්හදාබැලීම්වලින් ජන සමාජයම පෙරැළියකට භාජන කරති.

මාලිංගගෙන් තවත් "ගිණි සැරයක්‌"!

සංචාරක ඔස්‌ටේ්‍රලියානු පිලට එරෙහිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති පස්‌වැනි සහ අවසන් එක්‌දින ක්‍රිකට්‌ තරගයේදී කඩුලු ත්‍රිත්වයක්‌ ලබා ගත් ලසිත් මාලිංග, කඩුලු ත්‍රිත්ව 3 ක්‌ දවා ගත් ලොව පළමු පන්දු යවන්නා බවට ඊයේ (22 දා) පත්විය.

චේන් හල්ට්ග්‍රේන් කඩු ගිලීමේ සිටියදී පොලිස් අත්අඩංගුවට

කඩු ගිලීම හරහා ලෝක වාර්තාවක් ද පිහිටුවීමට සමත්ව සිටින "ස්පේස් කව්බෝයි" නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකු නිව්යෝර්ක් නගරයේදී සංදර්ශනයක් පවත්වන අතරතුර අත්අඩංගුවට ගෙන තිබේ.

ඇමැති හිතවතා ජානකීට දුන් තෑග්ග

නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්නට තවත් මෙගා ටෙලි නාට්‍ය දෙකක කොන්තරාත්තු ලබාදීමට ඇගේ ඇමැති හිතවතා සූදානම් වන බව වාර්තා වේ.