Ads 468x60px

.

ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් ඉල්ලා අස්වේ සමාගමේ කොටස් 7% කින් පහතට

ලොව ප‍්‍රසිද්ධ ඇපල් සමාගමේ නිර්මාතෘ ස්ටීව් ජොබ්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී ඇත.ඇපල් සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරියා ලෙස වසර ගණනාවක් කටයුතු කළ ඔහු, සිය අස්වීමේ ලිපිය භාරදී ඇත.

හපුතලේ දිරාගිය ගසක් කඩා වැටීමෙන් යුවලක් මැරිලා

හපුතලේ, පන්කැටිය රක්ෂිතයේ ගසක් කඩා වැටීම හේතුවෙන් අඹුසැමි යුවලක් අද (25) උදෑසන මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙසේ මියගොස් ඇත්තේ හපුතලේ පන්කැටිය ප‍්‍රදේශයේපදිංචි යුවලකි.

යට ඇදුම් කිසිවක් නොවූ සුලිපුරම්හි දැරිය කෙළෙසා මැරවේදැයි සැකයක්

සුලිපුරම් හී අතුරුදහන්වූ 8 හැවිරිදි දැරියගේ මළසිරුර එම ප‍්‍රදේශයේම පාලූ ළිදක තිබී සොයාගෙන තිබේ.දැරිය කෙළෙසා මරා දමා ඇතැයි පොලිසිය සැක කෙරේ.දැරියගේ මළ සිරුරේ යට ඇදුම් කිසිවක්ද නොවූ බව පොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ජයනි සිරසේ සංජීව හා පළමු මගුල කන්න යයි

සිනමා, ටෙලි නාට්‍ය හා වේදිකා දක්ෂ නිළියක් වන ජයනි සේනානායක ලබන සැප්තැම්බර් 08 වැනිදා අනුරාධපුර‍යේදී සිය විවාහ මංගල්‍ය උත්සවය පැවැත්වීමට සූදානම් වන බව වාර්තා වේ.

Windows 7, Windows XP පරදන්න ආසන්නලූ

තවත් දින 1000 අඩු කාලයක් තුලදී තම ආයතනය එය සදහා නිකුත් කරන යාවත්කාලීනයන් නිකුත් නොකරන බව මයික්‍රොසොෆ්ට් ආයතනය Windows XP භාවිතා කරනන්හට අනතුරු අගවා සිටියි. 2014.04.08 දිනෙන් පසුව එක්ස්.පී. මෙහෙයුම් පද්දතිය අත්හැර දමනු ලැබූ මෙහෙයුම්

මීගමුවේ OIC හැංගිලා ඉන්නේ කොහෙද..?

කොහුවල ප්‍ර දේශයේ විශ්‍රාමික පොලිස් නිළධාරියෙකුගේ නිවසකින් සොරකම් කරගන්නා ලද රන් බඩු සහ මැණික් ගල්  සොරකම් කළ අයෙක්  විසින් ඒවා  අලෙිවි කිරිම සදහා මීගමුවට රැගෙන විත් තිබුන අවස්ථාවක මීගමුවේ දි අත්අඩංගුවට පත්විය.

අනියම් බිරිය යැයි සිතා වෙරිමතේ බිරියට කෝල් කරලා

අනියම් බිරිය යැයි සිතා නියම බිරියට දුරකතනයෙන් වෙරිමතින් ආදර වදන් තෙපලු සැමියකුට නිවෙසේ ගෙපිල මත රැයක් පහන් කිරීමට සිදු වූ පුවතක් කන්ද - උඩරටින් වාර්තා වෙයි.දැනගන්නට ඇති අන්දමට සිද්ධිය මෙසේය.
ඔහු සුළු ව්‍යාපාරිකයෙකි. කුඩා වෑන් රථයකින් වෙළඳාමේ යයි. විවාහකයෙකි. දෙදරු පියෙකි.

මගේ වයිෆ් එයාගෙ යෙහෙළියත් එක්ක මොකක් හරි පටලැවිල්ලක් තියෙනවා - සැමියා

සැරයන්වරයා දුන් පැමිණිලි පොත මේසය මත තබාගත් සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා සැරයන් සඳහන් කළ පැමිණිල්ල කියෙව්වේ මහත් වුවමනාවෙනි. පැමිණිල්ල කියවා අවසන් කළ ස්ථානාධිපතිවරයා පැමිණිලිකරු දෙස බැලුවේය.

තේ දළු නෙළන කතක් භූතයාවත් විකුණං කයි. හැට්ටය ඉරා දමා ව්‍යාජ රඟපෑමක

දෛනිකව කැඩීමට නියමිත තේ දළු ප්‍රමාණය කඩාගත නොහැකි වීමෙන් වැටුප් කැපේ යැයි බියට නම නොකියන භූතයකු පැමිණ තමන් පැහැරගෙන යාමට උත්සාහ කළ බව කියමින් තම හැට්ටයේ කොටසක් ද, ඉරා දමා ව්‍යාජ රඟපෑමක නිරතවූ කාන්තාවක් නෝර්ටන් බ්‍රිජ් පොලිසිය පෙරේදා (23) අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රී ලංකාවේ දෙසීය වැනි නළ දරු උපත සාර්ථකයි

ශ්‍රී ලංකාවේ දෙසීය වැනි නළ දරු උපත සාර්ථකව සිදු කිරීමට ලංකා හොස්පිටල්ස් සාඵල්‍යතා මධ්‍යස්ථානයට හැකියාව ලැබී තිබේ.
වසර තුනක කාලයකදී මෙවැනි ගැබ් ගැන්වීම් 425ක් මෙම මධ්‍යස්ථානය මඟින් සිදු කර බිලිඳුන් 200 දෙනකුට උපත ලබාදී ඇත.