Ads 468x60px

.

අසභ්‍ය දසුන් පෙන්වා තම දියණියන් කෙළෙසන්න හැදූ පියා සොයයි

අසභ්‍ය දසුන් පෙන්වා තම දරුවන්ට අතවර කිරීමට උත්සාහ කළ පියෙකු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.සැකකරු මේ වන විට පැනගොස් ඇතැයිපොලිස් ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

'ග්‍රීස් යකෙකුට' බියවී 75 හැවිරිදි කතක් මරුට

නාදුනන පුද්ගලයන් තිදෙනෙකු හදිසියේනිවාස ඉදිරිපිට ගහකින් බිමට පනිනු  දැක ග්‍රීස් යකෙකු යයි කම්පනයට පත් 75 හැවිරිදි කාන්තාවක්  එම ස්ථානයේදීම මියගිය සිද්ධියක්  වඩමරාචිචිය උඩුපිටිය ප්‍රදේශයෙන් වාර්තාවේ.

උදාරි මවක්වීමේ පුවතට රන්ජන් කලබල වෙයි ‘‘රන්ජන් අයියා බය නැතුව ඉන්න’’ - උදාරි

පසුගියදා වාර්තා කළ ජනපි‍්‍රය ටෙලි නිලි උදාරි චාමිකා වර්ණකුලසූරිය මවක්වීමට යන පුවත දුටු සැණින් ශී‍්‍ර ලංකාවේ ජනපි‍්‍රය චිත‍්‍රපට නළුවකු වන රන්ජන් රාමනායක දැඩි ලෙස කලබල වී ඇති බව වාර්තාවේ.

මේ පළ දෙන්නේ තම අහිංසක සොයුරා නිරාපරාදයේ මරාගත් සාපයයි - කෝටිපති ව්‍යාපාරිනියක් පවසයි

පසුගියදා වාර්තා කරන්නට යෙදුනු ‘‘සනත් එනතුරු දියණිය ඇඬූ කඳුළින්’’ යන පුවත දුටු කොළඹ ඩුප්ලිකේෂන් පාරේ සුප‍්‍රකට ඇඟලූම් ප‍්‍රදර්ශනාගාරයක හිමිකාරියක් එකී පුවත පිළිබඳව තම අදහස් දක්වමින්, සනත් ගුණතිලකට සහ අදාළ වෛද්‍යවරියට මේ පළ දෙන්නේ තම අහිංසක සොයුරා නිරාපරාදයේ මරාගත් සාපය බව කඳුළු පිරි දෙනෙතින් පැවසූ බව වාර්තාවේ.

සහෝදරවරුන්ගෙන් ප්‍රවේසම් වෙන්න – මහින්ද රාජපක්ෂ කියයි

පාර්ලිමේන්තුවේ පැවැති ආරක්ෂක කටයුතු පිළිබද කාරක සභා රැස්වීමේදී මන්ත්රීවරයෙකු විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලකට අනුව පොලිස් නිලධාරීයෙකු වැඩ තහනමින් පසු නැවත සේවයේ පිහිටුවා ඇති බවත් එය බරපතල තත්ත්වයක් බවත් පෙන්වා දී ඇත.

විදුහල්පති ශිෂ්‍යාවක් සමඟ කටුගස්තොට තානායමක

මෙම ආදර කතාවේ එන පෙම්වතුන් යුවල පෙමට මුල පුරන සමයේ ඇය කන්ද උඩරට පාසලක අ.පො.ස සාමාන්‍ය පෙළ ශිෂ්‍යාවක වූ අතර ඔහු එම පාසලේ ම විදුහල්පතිවරයාය. දෙදෙනා අතර පෙම් සබඳතාවය ගිය සතියේ අවසන් වූයේ ඛේදජනක අන්දමටය. එය අවසන් වන සමයේ ඇය උසස් පෙළට වාඩි වී ප්‍රතිඵල ලැබූ ශිෂ්‍යාවකි. ඔහු සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයාය.

මයිකල් ජැක්සන්ගේ කළමනාකරුත් මරුට


අභාවප්‍රාප්ත සුපිරි පොප් ගායක මයිකල් ජැක්සන්ගේ කළමනාකරු වශයෙන් බොහෝ කලක් කටයුතු ෆ්රෑන්ක් ඩයිලියෝ අභාවප්‍රාප්ත වූ බව පවුලේ ඥාතීන් පවසයි.63 වැනි වියේ පසු වූ ඔහු මියගොස් තිබෙන්නේ කලින් කරන ලද හදවත් සැත්කමක් මත හටගත් සංකූලතාවක් හේතුවෙනි.

"ගූගල් ප්ලස්" වාර්තා තබමින් ඉදිරියට


"ගූගල් ප්ලස්" නම් නවතම සමාජ වෙබ් අඩවිය මේ වනවිට මිලියන 25ක පමණ ග්‍රාහකයින් සංඛ්‍යාවක් ආකර්ශනය කරගැනීමට සමත්ව ඇති බව වාර්තා වෙනවා.අන්තර්ජාල සමීක්ෂණ ආයතනයක් පවසන්නේ එය මේ දක්වා වැඩිම වේගයකින් ග්‍රාහකයින් ආකර්ශණය කරගත් වෙබ් අඩවිය බවයි.

"දුවන්න පුතේ කියලා අම්ම මට කීවා අම්මයි තාත්තයි ගහට යටවෙලා ඇදිලා ගියා"

දර කැඩීමට හපුතලේ පංකැටිය ප්‍රදේශයේ රක්‍ෂිතයට ඉකුත් 25 දින උදේ ගිය අඹුසැමි යුවළක්‌ ගසක්‌ කඩා වැටී ඊට යටවී එම ස්‌ථානයේදීම මියයැමේ ශෝකජනක පුවත.



ඇමතිවරයාට හොර රහසේ සමිතා හා ජානකීගේ ඇසුර

ජනපි‍්‍රය ගායිකාවක් හා නිළියක්වන සමිතා එරන්දතී මුදුන්කොටුව හා නිළියක් හා නිෂ්පාදිකාවක වන ජානකී විජේරත්න අතර තිබෙන සමීප ඇසුරක් හේතුවෙන් ඇමතිවරයෙකු අවුල්වී ඇතැයි වාර්තා වේ.