Ads 468x60px

.

නෙඩුම්තිවු ප‍්‍රදේශයෙන් සමූහ මිනි වළක් හමුවෙයි

යාපනය නෙඩුම්තිවු ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල භූමියේ පිටුපස නව ගොඩනැගිල්ලක් සඳහා අත්තිවාරමක් කපමින් සිටියදී පෙරේදා සවස් භාගයේදී සමූහ මිනීවළක් හමුවී ඇතැයි වාර්තා වේ.

රනිල් සමරසිංහයගේ හෘද්‍යාබාධයට සියයට සියයකින්ම දායක වී ඇත්තේ සනත් අබේසේකරයි

මේ වනවිට දින 100 ක් පුරා ශී‍්‍ර ලංකාවේ සිනමා ශාලාවල අති සාර්ථකව ප‍්‍රදර්ශනය වන ‘මහින්දාගමනය’ චිත‍්‍රපටය සැදූ සනත් අබේසේකර අනියම් මිනීමැරුමක් සඳහා චෝදනාවට ලක්වී ඇති බව වාර්තාවේ.

දූෂණය කර අබිරහස් ලෙස මහලින් පහලට දැමූ චමිලාට සාධාරණය ඉටු වෙයිද?

වෙළද කලාපයේ  සේවය කරමින් සිටියදී 2007 නොවැම්බර් මාසයේදී මීගමුව රෝහලට ප්‍රතිකාර සදහා පැමිණි චමිලා නම් තරැණියක්  දූෂණය කර අබිරහස් ලෙස  රෝහලේ නව  ගොඩනැගිල්ල  06 වන මහලින් පහලට දැමූ පසු ඇයව ප්‍රතිකාර සදහා රාගම රෝහලට ගෙනයන අතරතුරදී  ඇය මිය ගියේය.

දැරියන් 4 දෙනකු ලිංගික අපයෝජනයට ලක්‌ කළැයි ජාඇල පාස්‌ටර් බන්ධනාගාරයට

බාල වයස්‌කාර දැරියන් සිවුදෙනකු බරපතළ ලිංගික අපයෝජනයට ලක්‌ කළේ යෑයි අත්අඩංගුවට ගනු ලැබූ ජාඇල හාවස්‌ට්‌ ළමා නිවාසයේ බාරකාර පාස්‌ටර්වරයා ලබන 29 දා තෙක්‌ රක්‌ෂිත බන්ධනාගාර ගත කර තබන ලෙස කොළඹ අතිරේක මහෙස්‌ත්‍රාත් වයි. ප්‍රනාන්දු මෙනෙවිය ඊයේ (26 දා) නියෝග කළාය.

සිව්වන අදියරේ සිරස සුපර් ස්ටාර් කිරුල තිසර චානකට

සිරස සුපර් ස්ටාර් තර්නගයේ සිව්වන අදියරේ අවසාන මහා තරඟය ඊයේ (26) දිනයේදී පැවැත්විණි.අයදුම්පත් යොමු කල 154,000 අතුරින් අවසන් තරඟකරුවන් ලෙසින් තරඟ වැදුනේ ගම්පහ තිසර චානක සහ මොරටුවේ උදිත සන්ජයයි.