Ads 468x60px

.

මර්වින්ගේ ගෝලයෝ තොන්ඩට බැණ බැණ තොන්ඩගෙන් කාලා

පසුගියදා කතරගම වැඳපුදා ගෙන එන අතරවාරයේ තොන්ඩමන් අමාත්‍යවරයාගේ නිවසට ගොස් ඇති මර්වින් සිල්වා අමාත්‍යවරයාට හා ඔහුගේ නඩයත් තොන්ඩමන් ඇමතිවරයා සංග‍්‍රහ බුක්ති විඳිමින් ඔහුට අපහාසාත්මක ලෙස සිංහලෙන් බැණ වැදී ඇතැයි වාර්තා වේ.

විදුලි බලමණ්ඩල දසසිල් චම්පිකට සැතපෙන්න 80000ක ඇදක් - රංජන් ජයලාල්

විදුලිබල අමාත්‍ය පාඨලී චම්පික රණවකට කතරගම සිදුකළ සංචාරයකදී ඔහුට නිදා ගැනීම සඳහා සුවපහසු ඇදක් රුපියල් 80000ක වියදම් කර කතරගමට ගෙන්වා ගෙන ඇති බව විදුලි බලමණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සංධානයේ මෙහෙයුම් කමිටු සාමාජික රංජන් ජයලාල් අද හෙළිදරව් කළේය.

රජිව් ගාන්ධි ඝාතකයින් වෙනුවෙන් සෙන්කෝඩි නම් 20 හැවිරිදි තරුණියක් ගිනිතබාගෙන සියදිවි නසාගනියි

රජිව් ගාන්ධි ඝාතකයින් තිදෙනාට පනවා ඇති මරණීය දණ්ඩනය ලිහිල් කරන ලෙසට ඉල්ලා සිටිමින් ඉන්දියාවේ කන්චිපුරම්හි 20 හැවිරිදි තරුණියක් ගිනිතබාගෙන සියදිවි නසාගනියි.

නිරෝෂාගේ යට ඇඳුම් අවුල

සිරස රූපවාහිනිය මෙහෙයවූ ‘සිරස සුපර් ස්ටාර්- ජෙනරේෂන් ෆෝ’ රියැලිටි වැඩසටහනේ අවසන් වැඩසටහන මෙහෙයවූ නිරෝෂා පෙරේරාගේ යට ඇඳුම් පේ‍්‍රක්‍ෂකයන්ට දැකගැනීමට ලැබී ඇතැයි වාර්තා වේ.

ගොවියන්ගෙන් තුට්ටුවට ගෙන නිපුනට පිදෙන දැයේ බැත

පසුගිය කන්නයේ වී ගොවින්ගෙන් වී අලවි මණ්ඩලය විසින් ලබාගෙන ඇත්තේ කිලෝවක් රුපියල් 30 බැගිනි මෙසේ වී කිලෝ ලක්ෂ 3000ක් මීට මාස 05කට පෙර ලබාගෙන ගබඩා කර තබාගෙන ඇත.

මීගමුව රෝහලේ දී වැඩපරීක්ෂකවරියකට අතවරයක් ?

මීගමුව රෝහලේ දැනට සනීපාරක්ෂක සේවා කටයුතු සලසන ඔමේගා ආයතනයේ  ( කලින් නම – විල් ෂයින් ) වැඩ පරීක්ෂිකාවකට ලිංගික අතවරයක් සිදු කිරිමට තැත් කිරිමේ සිදුවීමක් පිලිබදව වාර්තා වේ.
පසුගිය අගෝස්තු 24 වැනි දින මධ්‍යම රාති‍්‍රයේ

වීසා ගන්න පැමිණි කාන්තාව පාළු නිවසකට රැගෙන‍ ගොස් සිව්දෙනකුගෙන් වරින් වර බලහත්කාරකම්

විදේශ රැකියාවකට යාම සඳහා වීසා ලබා ගැනීමට පැමිණ පිළියන්දල ප්‍රදේශයේ හෝටලයක ලැගුම්ගෙන සිටි කාන්තාවක් කිසියම් පිරිසක් විසින් පැහැරගෙන ගොස් අතවරයට ලක් කර තිබේ.

දැරියකට අතවර කිරීමට ගිය ටියුෂන් ගුරා රිමාන්ඩ්

පහ වසරේ ඉගනුම ලබන දැරියකට අතවර කිරීමට තැත් කළ  බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ටියුෂන් ගුරුවරයෙකු මහනුවර අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසු දින 14 ක් රක්ෂිත බණ්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඥාති සබඳතාවයෙන් අනිසි වාසි ලබාගැනීමට ජැකලින් හා චන්දි අකමැති බව පවසයි.

බොලිවුඞ් තරුවල සහෝදර සහෝදරියන් මෙන්ම ඥාතීන්බොලිවුඞ් පුරවරයට ඇතුළු වීමේ ප‍්‍රවණතාවයක් මේ වන විට පවතියි.
මෙලෙස බොලිවුඞ් පුරවරයට අවතීර්ණ වන අළුත්ම තාරකාව වන්නේ මේ දිනවල මර්ඩර් 2 හරහා විශාල ජනපි‍්‍රයත්වයකට පත් ශ‍්‍රී ලංකාවේ හිටපු රූ රැජින ජැකලින් ෆර්නැන්ඩිස්ගේ ඥාති සොයුරිය වන චන්දි පෙරේරා ය.