Ads 468x60px

.

ඇමතිලා සොමියට යන මරියෝගේ කාමරේ

ජැයික් හිල්ටන් හි නොම්බර 1007,කාමරයට කාන්තාවන්සම්බන්ධයෙන් ප‍්‍රසිද්ධියක් උසුලන ඇමතිවරුන්ගෙන් විශාල ඉල්ලූමක් අති බව වාර්තා වේ.

සුපිරි තෙන්නකෝන්ට අයත් තවත් සුපිරි නිවාස දෙකක් කොළඹින්

දේශබන්දු තෙන්නකොන් විසින් හවුල්කරුවන් යොදාගෙන ඉදිකරන තවත් නිවාස දෙකක් පිළිබඳ වාර්තාවේ. මීට පෙරද නුවර තෙන්නකේන් නමින් ඉදිවෙන නිවසක් පිළිබද තොරතුරු අනාවරණය කරයි. එසේම නුගේගොඩ හා තලවතුගොඩ ප‍්‍රදේශවල ඉදිවෙමින් පවතින මෙම නිවාස දෙකක ලක්‍ෂ 350 හා 500ක් වන බව අනාවරණය වේ.

ලිපිකාරිනියට අතවර කළ ඩිපෝ අධිකාරී රිමාන්ඩ්

ලිපිකාරිනියකට අතවර කිරීමේ චෝදනා මත කැබිතිගොල්ලෑව ඩිපෝවේ ඩිපෝ අධිකාරි ලබන මස 12 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කැබිතිගොල්ලෑව දිසා විනිසුරු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.

පාතාල කල්ලි සාමාජික ‘නේවි අසංග’ කැළණි ගගේ ගිලී මියයයි

පාතාල කල්ලි සාමාජිකයෙකු කැළණි ගගේ ගිලී මියයයි.ඔහු ‘නේවි අසංග’ යනුවෙන් හඳුනාගෙන තිබේ.පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායෑමට උත්සාහ කිරීමේදී ඔහු ගගේ ගිලී ඇතැයි පැවසේ.

මේනක හා නෙහාරා අතර අනියම් පෙමක් ඇතැයි මතුකල - සිරසට චෝදනා

‘සිරස සුපර් ස්ටාර් - ජෙනරේෂන් ෆෝ’ අවසන් අදියරේදී ජනපි‍්‍රය නිළියක්, නිවේදිකාවක් හා නර්තන ශිල්පිනියක් වන නෙහාරා පීරිස්ගේ හා ජනපි‍්‍රය නළුවෙකු වන මේනක රාජපක්‍ෂ අතර අනියම් පෙමක් ඇතැයි යන්න මතු කිරීමට උත්සාහ කළ බවට සිරස නාලිකාවට චෝදනාවක් එල්ලවී තිබේ.