Ads 468x60px

.

හෙලිකොප්ටර් වංචාව පිටුපස ශිරන්තිගේ සොයුරෙක්

පසුගියදා ආන්දෝලනයකට තුඩුදුන් රුසියාවෙන් ගෙන්වූ හෙලිකොප්ටර් ගණුදෙනුව පිටුපස ශිරන්තිගේ සොයුරෙකු සිටින බව වාර්තාවේ. රුසියාවේ තානාපති වශයෙන් කටුයුතු කරන උදයන්ග වීරතුංග හරහා මේ ගණුදෙනුව සිදුකර ඇති අතර එම ගණුදෙනුවේ සියලූ කටයුතු අවසානයේ මෙම ගණුදෙනුව සම්බන්දයෙන් කැබිනට් අනුමැතිය සදහා යොමු කොට ඇතිබවත් විශ්වාස කටයුතු ආරංචි මාර්ග සදහන් කරයි.

අට හැවිරිදි දැරියක් අමානුෂික ලෙස දූෂ්‍ය කොට කෙළෙසා ගෙල මිරිකා මරා දමයි

අට හැවිරිදි පාසල් දැරියක් කෙළෙසා ගෙල මිරිකා මරාදැමීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින චීවරධාරියකුට එරෙහි නඩුවේ තීන්දුව ලබාදීම කුරුණෑගල මහාධිකරණය විසින් කල් තබා තිබේ.මෙම නඩුවේ අවසන් දේශනය ඊයේ (01) කුරුණෑගල මහාධිකරණයේදී පැවැත්විණි.

ග‍්‍රිස් යකා අද එනවා කියු ග‍්‍රිස් යකා රිමාන්ඞ්

බොරු භීතියක් පතුරවමින්  ග‍්‍රිස් යකා අද එනවා’ යනුවෙන් ජංගම දුරකතනයකින් එස්.එම්.එස්. කෙටි පණිවුඩයක් යැවූ බව කියන ත‍්‍රිකුණාමලයේ පාලයුත්තුවේ ජීවරත්නම් ජීවකන්නන් නම් විදුලි කාර්මිකයා ලබන 12 වැනි දා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරන ලෙස අතිරේක මහේස්ත‍්‍රාත් රොහාන් ජයවර්ධන මහතා නියෝ කෙළේය.

බාලවයස්කාර දැරියක් පැහැරගෙන ගොස් කෙළෙසලා

බාලවයස්කාර දැරියක් මවුපිය භාරකාරත්වයෙන් පැහැරගෙන ගොස් කෙළෙසූ බවට සැකපිට තරුණයෙකු වෙන්නපුප්ව පොලිසිය විසින් අත්අඩංගුවටගෙන තිබේ.මෙසේ අපයෝජනයට ලක්ව ඇත්තේ 15 හැවිරිදි පාසල් සිසුවියක් බව පැවසේ.

ප්ලාස්ටික් ඇසුරුම් හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පාළුවෙයි.

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද (01) උදෑසන සිට පාළු ස්වභාවයක් ඉසිලීය. ගොවීන් අද දිනය තුළ ආර්ථික මධ්‍යස්ථානයට එළවළු ප්‍රවාහනය කිරීමෙන් වැළකීම හේතුවෙන් මෙම වාතාවරණය පවතින බව සඳහන් කළේය. අද දින සිට ක්‍රියාත්මක කෙරෙන එළවළු සහ පළතුරු ප්‍රවාහ‍නයේ දී ප්ලාස්ටික් ඇසුරුම් භාවිතය අනිවාර්ය කිරීමට විරෝධය පළ කිරීම සඳහා ගොවීන් මෙම පියවර ගෙන තිබේ.

සම්බාහන මධ්‍යස්ථාන වල ලක්ෂ ගණන් උපයන ගණිකා ජාවාරම් පොලිසිය දිගටම මෙහෙයුම්

බස්නාහිර පළාතේ පවත්වාගෙන යන ආයූර්වේද සම්බාහන මධ්‍යස්ථාන ගණනාවකට නියමිත බලපත්‍ර නොමැති බව අනාවරණය වී ඇත. ඇතැම් සම්බාහන මධ්‍යස්ථාන ආයූර්වේද ප්‍රතිකාර මුවාවෙන් ගණිකා ජාවාරම් සිදුකරන බවට තොරතුරු හෙළිවී තිබේ.

ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු කුඩු බිස්නස්

ජනපි‍්‍රය නිළියන් දෙදෙනෙකු සිය ජනපි‍්‍රයත්වය හා ඇමැති සබඳකම් පාවිච්චියට ගනිමින් කොළඹ නගරයේ හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට වාර්තා වේ.මින් එක් නිළියක් ඇමැති පුතෙකු සමඟ සමීප සබඳකම් පවත්වන බව ද වාර්තා වේ.
ඇය නර්තන ශිල්පිනියක් ලෙස ද ජනපි‍්‍රයත්වයට පත්වූ නිළියක් බව ද වාර්තා වේ.

දරු ප‍්‍රසූතියෙන් පසුව ගුද මාර්ගයත් මහලා - යළි සැත්කමක්

සාමාන්‍ය දරු ප‍්‍රසූතියකින් පසුව ගුද මාර්ගය ද අවහිර වන සේ මැහුම් දැමීම නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා දොස්තර අයන්ති කරුණාරත්න පැවැසුයේ දරු ප‍්‍රසූතියෙන් පසුව වැකියුම් කරද්දී ගුද මාර්ගයේ බිත්තියක් දක්වා ඉරීයෑම නිසා යම් වෙනක් වී ඇති බවයි. එය සුළු සැත්කමකින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද ඇය කීවාය.

අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන්න මං බය නෑ - විද්‍යා

අසභ්‍ය චිත‍්‍රපටි වල රඟපාන නිළියක් ලෙස හංවඩු වීම පිළිබඳව තමා බිය නොවන බව සුපිරි බොලිවුඞ් නිළි විද්‍යා බාලන් පවසයි.දකුණු ඉන්දියවේ සරාගීත්වයේ සංකේතයක් ලෙස සැලකුනු විජේලක්‍ෂ්මී හෙවත් සිල්ක් ස්මිතා ගේ ජීවිත කතාව ඇසුරෙන් නිර්මාණය වූ "ඩර්ටි පික්චර්" චිත‍්‍රපටියේ ප‍්‍රධාන චරිතය වන ස්මිතාගේ චරිතය විද්‍යා විසින් නිරූපනය කරනු ලබයි.

කායික අවශ්‍යතා හේතු මත කාන්තා අතවරවලට එරෙහිව නව නීති!

කාන්තාවන් මුළා කරමින් සිය ව්‍යාපාර ඉලක්‌ක හා කායික අවශ්‍යතා සපුරා ගැනීමෙහි නියුතුව සිටින මිථ්‍යා දෘෂ්ටිකයන්ට එරෙහිව නීති රීති සැකසීමට පියවර ගන්නා බව සමාජ සේවා ඇමැති ෆීලික්ස් පෙරේරා මහතා පවසයි.