Ads 468x60px

.

සන්ටෙල් මිලදී ගැනීමේ සටනෙන් ටෙලිකොම් ඉවතට, ඩයලොග්, සන්ටෙල් මිලට ගන්නා ලකුණු

 

ශ‍්‍රී ලංකාව තුල ක‍්‍රියාත්මක දුරකතන සමාගමක් වන සන්ටෙල් සමාගම මිලදී ගැනීම සඳහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා පාලනය කරන වැලිබල් වන් සමාගම ඩොලර් මිලියන 28 ක් සහ ඩයලොග් සමාගම ඩොලර් මිලියන 26.5 කද ලන්සු ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.

පෙම්වතියගේ නිරුවත් රූප පළ කොට ලාංකික සිසුවා දඩ කයි

තම හිටපු පෙම්වතියගේ නිරුවත් ඡායාරූප ෆේස්බුක්හි පළ කිරීමේ චෝදනාවකට වැරදිකරු වූ ශී‍්‍ර ලාංකික ශිෂ්‍යයෙකුට සිංගප්පූරු අධිකරණයක් ඩොලර් 22,000ක දඩයක් පනවයි.

සෙබළෙක් දැරියක් පැහරගෙන කෙළෙසලා

මහමඟ යමින් සිටි 15 හැවිරිදි දැරියක් සුසාන භූමියකට රැගෙන ගොස් කෙළෙසූ බවට සැකපිට යුද හමුදා සෙබළෙකු මහියංගනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පියුමි රටින් යයි

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිළියක් වන පියුමි බොතේජු ලබන අගෝස්තු 21 වැනිදා ඕස්ටේ‍්‍රලියාව බලා පිටත්වයාමට නියමිත බව වාර්තා වේ.ඇය මෙසේ ඕස්ටේ‍්‍රලියාවට යාමට නියමිතව ඇත්තේ විශේෂ ප‍්‍රසංගයක් සඳහා සහභාගිවීමට වන අතර මේ සඳහා ඇය ඇතුළු හයේ කල්ලිය සහභාගි වෙති.