Ads 468x60px

.

අත්අඩංගුවට ගන්නා ගණිකාවන් ලිංගික අවශ්‍යතාවයන් සඳහා දේශබන්දු රැගෙන ගිහින්

නුගේගොඩ ප‍්‍රදේශයේ ගණිකා නිවාස වැටලීමේදී පොලිස් අත්අඩංගුවට පත් වන සුරූපී කාන්තාවන් නුගේගොඩ පොලිස් අධිකාරී දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් දේශපාලනඥයින්ගේත්, රජයේ නිලධාරීන්ගේත්, විශේෂයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන් කිහිපදෙනෙකුගේත් ලිංගික අවශ්‍යතාවයන් සන්තර්පනය කිරීම සඳහා රැගෙන යන බව පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අප වෙත පැවසීය.

එයාර්ටෙල් පාරිභෝගික මංකොල්ලය

මෙරට භාරතී එයාටෙල් සමාගම සිය පෙර ගෙවුම් පාරිභෝගිකයන් කොල්ල කමින් සිටින බව වාර්තා වේ.මෙම කොල්ලය ඔවුන්ගේ තප්පරෙන් පංගුවක් අය කිරීමේ ක‍්‍රමවේදය හරහා සිදුකරනු ලබන බව ද වාර්තා වේ.

මන්දිර තැනීම ජනාධිපති ආගමික සම්බන්ධීකාරක හිමියන්ටත් බොවේ.

ජනාධිපති ආගමික කටයුතු සම්බන්ධීකාරක ගැටමාන්නේ ගුණානන්ද නැමැති භික්‍ෂුවට බෞද්ධ කටයුතු අමාත්‍යංශය මගින් තෙමහල් මන්දිරයක් ඉදිකිරීමට යන බවට තොරතුරු අනාවරණය වේ. පොදු ගොඩනැගිල්ලක් ඉදිකරන මුවාවෙන් මෙම භික්‍ෂූන් වහන්සේට අති සුඛෝපභෝගී මන්දිරයක් ගොඩනැගීම මෙහි අරමුණ වී ඇති බව එම ප‍්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේලාගේ අදහස වී ඇත.

කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් ඉන ඉහ අතගා ගන්නා කාන්තාවන් අත්අඩංගුවට

වැඩ ඇරී ගෙදර යන කාර්යාල සේවිකාවන් සේ රඟපාමින් රාත‍්‍රි කාලයේ පිටකොටුව ප‍්‍රධාන බස් නැවතුම් පොළේ දී පිරිමින් සමග මිතුරු වී ලැගුම්හල් වෙත ගොස් ඉන ඉහ අතගා ගන්නා බව කියන කාන්තාවන් දස දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. වයස අවුරුදු 18 - 30 අතර වයසේ සිටින මේ කතුන් මාතලේ මොනරාගල, හැටන්, පානදුර, මොරවක හා වැල්ලම්පිටියේ පදිංචිකාරියන් බව ද කියති.

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් ගෙන ගිය ගණිකා නිවසක් වටලයි

නවගමුව, නුවර පාරේ කොතලාවල ප්‍රදේශයේ ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් පොලිසිය විසින් වටලා තිබේ. ඊයේ (08) පස්වරුවේ නුගේගොඩ කොට්ඨාස හදිසි ඇමතුම් අංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් අදාළ වැටලීම සිදුකර තිබුණි.

දිල්කාගේ පෙම්වතා අසේල?

ප‍්‍රසිද්ධ වැඩසටහන් නිවේදිකා දිල්කා සමන්මලී ළඟදීම විවාහ වීමට නියමිත බව වාර්තා වේ.ඇගේ අතගැනීමට සූදානම් වන්නේ අනුර අසේල නම් ව්‍යාපාරිකයෙකු බවඅනාවරණය වේ.