Ads 468x60px

.

ජංගම ගණිකා මඩමක් වටලයි

බම්බලපිටිය ප‍්‍රදේශයේදී ජංගම ගණිකා  ව්‍යාපාරයේ යෙදී සිටි කාන්තාවන් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (13) පස්වරුවේ කළ වැටලීමේදී එය භාරව කටයුතු කළ කළමනාකරුඅත්අඩංගුවට ගත් ගත් බව පොලිසිය පැවසීය.අධිකරණයේ නියෝගයක් මත මෙම වැටලීම සිදුකර තිබේ.අත්අඩංගුවට පත්වූවන් අද (14) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.
 

භද්‍රකාලී පූජාව වෙනුවට සොහාන්කාලී පූජාවක් පවත්වා සතුන් බිලිදීලා

මුන්නේෂ්වරම් ශ‍්‍රී භද්‍රකාලී අම්මාන් කොවිලේ සත්ව බිලි පූජාව අත්හිටුවමින් අධිකරණය දුන් නියෝගයක් අනුව එහි චාරිත‍්‍රානුකූල බිලි පූජාව නොපැවැත්වුනු නමුත් නුදුරින් පිහිටි සොහොන්කාලී කෝවිලේ ආවරණය කරන ලද කුටියකදී සත්ව බිලි පූජාවක් පවත්වා ඇතැයි දැනගන්නට ලැබේ.

මුන්නේශ්වරම් කාලි දේවාලයේ එළුවන් කුකුළන් අරන් ගියාට විශේෂ දේව පූජාවක්

මුන්නේශ්වරම් කාලි දේවාලයේ වාර්ෂිකව පැවැත්වෙන බිලි පූජාවට ගෙනැවිත් තිබූ එළුවන් සහ කුකුළන් රැගෙන ගිය පුද්ගලයින්ට එරෙහිව විශේෂ පූජාවක් පවත්වා තිබේ.

කුඩා චිප් නිපදවීමට ඉන්ටෙල්, ගූගල් එක්වේ

පරිඝණක චිප් නිෂ්පාදන කරන දැවැන්තයෙකු වන ඉන්ටෙල් සමාගම, අන්තර්ජාලයේ දැවැන්තයෙකු වන ගූගල් සමාගම හා හවුල් ගිවිසුමකට එක්ව ඇති බව වාර්තා වේ. ඉන්ටෙල් සමාගම, පරිඝණක හා සර්වර් අංශ වල චිප් නිෂ්පාදනයේදී ඉදිරියෙන්සිටියද, කුඩා අඩු විදුලිය ධාරාවකින් කි‍්‍රයා කරන චිප් නිෂ්පාදනයේදී පසුබෑමකට ලක්ව සිටියි.

සත්‍ය අසත්‍යතාවය අල්ලන අළුත් ම තාක්‍ෂණය

ඇත්ත, බොරුව පැහැදිලිව දැන ගැනීම සඳහා අළුත්ම තාක්‍ෂණ ක‍්‍රමයක් විiාඥයන් පිරිසක් විසින් සොයාගෙන ඇත. ශරීරයේ උෂ්ණත්ව වෙනස්කම් පෙන්වන මෙම උපකරණය මගින් මූලික පරීක්‍ෂණ මේ වන විට සිදු කර ඇති බවත් එහි ප‍්‍රථිඵල 2/3ක් සාර්ථක බව මෙම පර්යේෂණ සිදුකළ බ‍්‍රැඩ්ෆෝඩ් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායම පවසයි.

පරණ බඩු අහකට..අලුත් බඩු ඇතුලට.. මෙන්න සනත් ගුණතිලකගේ අලුත්ම sexවතිය......

මෙතුවක් කල් හිමාලි සයුරංගි සහ දුලානි අනුරාධා සමග පවත්වන ලැබූ සබදතාවන්ට විරාමයක් දුන් සනත් ගුණතිලක අලුත් හිතවතියක් ලං කොට ගෙන ඇති බවට ආරංචි වේ.ඇය දැනට නාවල එන්.ඩී.බි. (ජාතික සංවර්ධන බැංකුව)ආයතනයේ සේවය කරනු ලබන බවට තොරතුරු ලැබී ඇත.

අනුෂා රාජපක්ෂගේ අලුත්ම රස්සාව


නිරුපිකාවක් හා ටෙලි නිලියක් ලෙස ප්‍රසිද්ධ අනුෂා රාජපක්ෂගේ අලුත්ම රැකියාව බවට පත්ව ඇත්තේ විදෙස් රටවල සිටින පෝසතුන්ට තරුණියන් සැපයීමයි.
මැය නිරුපන ක්ෂේත්‍රයට එකතුවන සුරූපී තරුණියන් මෙසේ ඇගේ ව්‍යාපාරයට යොදවන අතර ඒ සඳහා සතියකට

නෙහාරා හා සැමියා යලිත් ගැටෙයි

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස් හා ඇගේ සැමියාව සිටි තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ රැකියාවක නිරත නිර්මාල් පෙරේරා පසුගිය දිනක යළිත් ගැටුමක් ඇතිකරගෙන ඇතැයි වාර්තා වේ. ඔවුන් මෙවර ගැටී ඇත්තේ නෙහාරාගේ ෆේස් බුක් ගිණුම නිසා බව පැවසේ.