Ads 468x60px

.

ගිහාන්, පියුමිට වහ වැටිලා

ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂවරයකු වන ගිහාන් රෝහණ නිළියක් වන පියුමි බොතේජුට වහවැටී ඇතැයි වාර්තා වේ.ගිහාන් විසින් අධ්‍යක්‍ෂණය කළ සාගරය සේ මං ආදරෙයි ටෙලිනාට්‍ය අතර තුරදී පියුමිව දැලේ දමා ගැනීමට ඔහු නොයෙක් උප්පරවැට්ටි කළ බව ද ක්ෂේත‍්‍ර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

ගෝඨාභය රාජපක්ෂගේ රුධිර පීඩනය වැඩීවේ.

ගෝඨාභය රාජපක්ෂගේ රුධිර පීඩනය වැඩීවී ඇති බවට තොරතුරු වාර්තා වේ. ඊයේ 14 දින තම රුධිර පීඩනය පරීක්ෂා කර ඇති අතර මේ දිනවල තමා යොමුව ඇති කාර්ය බහුලත්වය විසින් මෙවන් තත්ත්වයක් උද්ගතව ඇති බව පවසා ඇති ඔහු මේ නිසාම මස් කෑම ද නවතා දමා ඇත.

ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක් වන ශලනි ලොකු ළමයෙක් වෙන්න යයි

සිරස කුමරිය ලෙස අභිෂේක වෙමින්  වර්තමානයේ ජනපි‍්‍රය ටෙලිනාට්‍ය නිළියක්, මෝස්තර නිරූපිකාවක් හා නර්තන ශිල්පිනියක් බවට පත්ව සිටින ගෝනකුඹුර පංගුකාරගේ ශලනි තාරකා විජේබණ්ඩාර ලබන නොවැම්බරයේදී 21 වැනි උපන් දිනය සැමරීමට නියමිත බව වාර්තා වේ.

ක්‍රිකට් පිලත් දෙකඩ වේ

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායම දෙපිලකට බෙදී ඇතැයි එහි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.මෙම අර්බුදය නිර්මාණය කර ඇත්තේ වත්මන් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් නායක තිලකරත්න ඩිල්ෂාන්ගේ කළමනාකරුවා වන රොෂාන් අබේසිංහ හා කණ්ඩායමේ ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයන් දෙදෙනෙකු හා හිටපු නායකයන් වන කුමාර සංගක්කාර හා මහේල ජයවර්ධනගේ කළමනාකරුවා වන චාලි ඔස්ටින් විසින් බව ද පැවසේ.

ගණිකා වෘත්තියේ නියැළෙන කාන්තාවන් 40,000ක් - සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් 35,000ක්

මේවන විට ශ්‍රී ලංකාව තුළ ගණිකාවෘත්තියේ නිරතවන කාන්තාවන් 40,000ක් සහ සමලිංගික සේවනයේ යෙදෙන පුරුෂයන් 35,000ක් පමණ සිටින බවට දිස්ත්‍රික්ක කිහිපයක සිදු කළ සමීක්‍ෂණයක දී හෙළිව ඇත. ලිංගාශ්‍රිත හා ඒඩ්ස් රෝග මර්ධන ඒකකයේ අධ්‍යක්‍ෂ වෛද්‍ය නිමල් ඒකනායක මහතා සඳහන් කරන ලද්දේ දිස්ත්‍රික්ක 04ක් තුළ සිදුකරන ලද සමීක්‍ෂණයක දත්ත පදනම් කර ගනිමින් මෙම නිගමනයට එළෙඹි බවයි.

ගුරුකම් කරන මුවාවෙන් කතුන් නිරුවත් කර වීඩියෝ කරලා

යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන මුවාවෙන් කාන්තාවන් නිරුවත් කර ඡායාරූප හා වීඩියෝ ගත කොට අලෙවි කළ බව කියන පුද්ගලයකු පයාගල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.බේරුවල ප්‍රදේශයේ විහාරස්ථානයක කුටියක් සාදා එහි සිට අංජනම් බලන මුවාවෙන් කාන්තාවන් රැවටීමට උත්සාහ ගත් අවස්ථාවේදී මේ පුද්ගලයා අත් අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.වාර්තාවන අන්දමට සිදුවීම මෙසේය.

මුදල් නැවත නොදීම හේතුවෙන් සුරංගි අතුරුදහන් වෙලා ලූ

ජනපි‍්‍රය නිවේදිකාවක් හා නිළියක් වන සුරංගි කොඩිතුවක්කු පුවත් පත් කලාවට සම්බන්ධව සිට ටෙලිනාට්‍ය ක්ෂේත‍්‍රයට ඇතුළුවූ අයෙක් හා ස්වර්ණවාහිනියේ සේවය කරනු ලබන කිහිපදෙනෙකු සොයමින් සිටින බව වාර්තා වේ.