Ads 468x60px

.

ආසියාවේ ආශ්චර්ය...කොළඹ ජාත්‍යන්තර පාසලේ අසික්කිත නාඩගම

කටේ කිරි සුවඳ පවා නොගිය දරුවන් කිසි වගක් නොමැතිව කටේ බියර් හලා ගන්නා තෙක් උඩබලා සිටිනා දෙමව්පියන් සිටි යයි කිවහොත් කිසිවෙකුත් විශ්වාස නොකරනු ඇත.ඒ මන්ද යත් ශ්‍රී ලංකාවේ සංස්කෘතිය ගැන මහා ඉහලින් කතා කරන අය අදටත් සිටිනා බැවිනි.

රොහිණී, සාලිය අත්හැරියේ ඇයි ?

නර්තන ශිල්පියෙකු හා මෝස්තර නිරූපන ශිල්පියකු වූ සාලිය සත්‍යජිත්ගේ බිරිය වූ රෝහිණී දික්කසාද වීමට හේතුවී ඇත්තේ සාලියගේ තවත් පෙම් පලහිලවුවක් නිසා බව වාර්තා වේ.සාලිය ස්‍යජිත් යනු ටවර් හෝල් යුගයේ නළුවෙකු වූ වික්ටර් වික‍්‍රමගේ ගේ පුතෙකි.

මුතු ඉමේෂාගේ අලූත්ම පෙම්වතා නදීෂ ගනේගොඩ

ජනපි‍්‍රය ටෙලි නාට්‍ය නිලි සහ විලාසිතා ශිල්පිනියක් වන මුතු ඉමේෂාගේ අලූත්ම පෙම්වතා බවට පත්වී සිටින්නේ නදීෂ ගනේගොඩ බව වාර්තාවේ.

ටෙනිසන් කී‍්‍රඩිකාවකට අතවර කරලා

රජයේ පුවත්පත් ආයතනය වන ලේක්හවුසියේ ජනපි‍්‍රය සිනමා ජායාරූප ශිල්පියෙක් වන ටෙනිසන් එදිරිසිංහ දැල්පන්දු කී‍්‍රඩිකාවකගේ පශ්චාත් භාගය මිරිකීම හේතුවෙන් විශාල ගැටුමක් ඇතිකර ගැනීමේ සිද්ධියක්  වාර්තා වේ.

මොටද එක ඉරක් මෙන්න දෙකක්

සූර්යයන් 02ක් වටා පරිබ්‍රමණය වන ග්‍රහ ලොවක් ප්‍රථම වරට සොයා ගෙන ඇති බව බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි. කෙප්ලර් 16b ලෙස නම් කොට ඇති මෙම ග්‍රහ ලොව නාසා කෙප්ලර් දුරේක්ෂය මගින් සොයා ගනු ලැබූවකි. මෙම ග්‍රහලොව පෘථිවියේ සිට ආලෝක වර්ෂ 200ක් තරම් දුරින් පිහිටා ඇත.

පවර්සෙට් එකේ විදුලි වේගෙට නැරඹුම් මැදිරිය පුපුරල ගියා

 අලව්ව දුම්රිය අනතුර
මං කොළඹ සිට නුවර යන්න නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියට ගොඩ වුණා. එය අලව්ව දක්වා හොඳින් ධාවනය වුණා. අලව්වේ දී මඳකට නැවතුණා. ඊට හේතුව මා දන්නේ නෑ. වැඩි වේලාවක් යන්නට පෙර අප ගේ මාර්ගයේ ම විදුලි වේගයෙන් පැමිණි දුම්රියක් නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රියේ නැරඹුම් මැදිරියත් කඩාගෙන ඉදිරියට ඇදුණා.

ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ මුවාවෙන් දිවයින පුරා සම ලිංගික මධ්‍යස්ථාන 24 ක්

ඒඩ්ස්, ශයරෝගය හා මැලේරියාව පාලනය කිරීමේ ගෝලීය අරමුදල විසින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ මුවාවෙන් දිවයිනේ දිස්ති‍්‍රක්ක 24 ම ආවරණය වන පරිදි සමලිංගික මධ්‍යස්ථාන 24 ක් ආරම්භ කිරීමට මුදල් යොදවා ඇතැයි වාර්තා වේ.

මාතර සහය නිෂ්පාදකවරයෙක් රුහුණු සේවය මැදිරිය තුල දැරියක් කෙලසයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ශාඛාවක් ලෙසින් පවත්වාගෙන යන මාතර රුහුණු සේවය තුල 15 හැවරිදි දැරියක් එහි සහය නිෂ්පාදකවරයෙක් විසින් අපයෝජනයට ලක් කර ඇත.

සිංහල චිත්‍රපටයකට ජැක්ලයින් ෆර්ඩිනැන්ඩිස්

ප්‍රවේගය යනුවෙන් නම් තබා ඇති සිංහල චිත්‍රපටයකට ජැක්ලයින් ෆර්ඩිනැන්ඩිස් රංගනයෙන් දායකත්වය සැපයීමට සුදානම් වේ.

මේ වෙනුවෙන් ඇය අය කරන මුදල රුපියල් මිලයන 10 ඉක්මවන බව වාර්තා වේ.