Ads 468x60px

.

නොම්බර එකේ පිං-පියා කුපාඩියා හදයි

චිත‍්‍රපට අධ්‍යක්‍ෂ මරියෝ ජයතුංග චිත‍්‍රපට අධ්‍යක්‍ෂණයට අමතරව මෙරට ජනපි‍්‍රය නිළියන් ව්‍යාපාරිකයන්ට සම්බන්ධ කරදීමේ අතර මැදියෙකු ලෙස ද කටයුතු කරන බව වාර්තා වේ.එසේම ඔහු නිළියන්ට බොහෝසෙයින් රූපයෙන් සමාන තරුණියන් නිළියන් යැයි රවටා රාතී‍්‍ර කාලයේදී ව්‍යාපාරිකයන්ට හඳුන්වාදී මුදල් ඉපැයීමේ කූට ව්‍යාපාරයක්ද පවත්වාගෙන යන බව වාර්තා වේ.

යාපනය බල කො‍ටුව තුල රාජපක්ෂ මාලිගාවක්

යාපනය බල කො‍ටුව තුල රාජපක්ෂ මාලිගාවක් ගොඩනැගිමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.මෙම ව්‍යාපෘතිය ආරක්ෂක අමාත්‍යංශය යටතේ හමුදාව යොදා ගනිමින් සිදු කිරිමට රාජපක්ෂ කටයුතු කරමින් සිටි.
එම මාලිගාව “ශ්‍රී ලංකා ජනාධිපති බලකො‍ටුව” ලෙස නම් කිරිමටද කටයුතු යොදා තිබෙන බවද වාර්තා වේ.

පියාගෙන් දුෂණය වූ දියණියට දරු ප‍්‍රසූතියක්

මාතර පාලටුව ප‍්‍රදේශයේ අවුරුදු 15ක පාසැල් ශිෂ්‍යාවක් තම පියා අතින් දුෂණයට ලක් වීම නිසා මාතර රෝහලට ඇතුලත් කරන ලදුව එහිදී දරුවෙකු ප‍්‍රසූත කර ඇතයි වාර්තා වේ. ශිෂ්‍යාවගෙන් ප‍්‍රශ්ණ කිරීමෙන් පසුව ඇගේ පියා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පහ වසර සිසුවා අධ්‍යාපන ඇමතිට වඳින්න බෑ කියලා

අධ්‍යාපාන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙන් යාපනය පුස්තකාලයේ අද (20) පැවැති උත්සවයකදී මෙවර පහවසර ශිෂ්‍යත්ව විභාගයෙන් වැඩිම ලකුණු ලැබූ සිසුන් අතරින් එක් සිසුවෙකු අධ්‍යාපාන ඇමතිවරයාට වැඳීම ප‍්‍රතික්ෂේපකර අතැයි වාර්තා වේ.

සූදානමින් සිටින්න - පෘථිවිය දෙසට චන්ද්‍රිකාවක කොටස් පතිතවීමක්

ටොන් 06ක් බරැති අභ්‍යාවකාශ පර්යේෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ දී කොටස් 26කට කැඩී පෘථිවිය මතට කඩා වැටීමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයින් අනතුරු අඟවති. පසුගිය සිකුරාදා(16) නාසා බලධාරීන් මෙය පෘථිවියට ඉක්මණින් ලඟා වෙනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

ලන්ඩන් විහාරාධිපති හිමිනමක් ළමා අපචාරයේ !

මීට 33 වසරකට පෙර සිදු කළා යැයි කියනු ලබන ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් දකුණු ලන්ඩනයේ තේම්ස් බෞද්ධ විහාරයේ විහාරාධිපති හිමියන් ලන්ඩන් මෙට්‍රෝපොලිටන් පොලීසිය මගින් පසුගිය සඳුදා ලන්ඩන් හීත්රෝ ගුවන් තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ.