Ads 468x60px

.

රිය අනතුරක්, 34ක් රෝහලේ

මොරටුව දෙස සිට පිළියන්දල දෙසට පැමිණි පුද්ගලික බස් රථයක් හා පිළියන්දල දෙස සිට මොරටුව දෙසට ධාවනය වු පුද්ගලික බස් රථයක් මෝල්පේ කන්ද පල්ලම ප‍්‍රදේශයේදි මුහුණුට මුහුණලා ගැටීමෙන්  34 දෙනෙකු දෙනකු තුවාල ලබා ඇතැයි වාර්තා වේ.අනතුරින් තුවාල ලැබු තුවාලකරුවන් කළුබෝවිලලලූණාව හා පිළියන්දල රෝහල් වලට ඇතුළත් කර තිබේ.

මහජනයාට ගූගල් + දොරවල් ඇරේ

අන්තර්ජාලයේ සමාජ ජාල වෙබ් අඩවි අතරට එක්වන නවතම සමාජ ජාල වෙබ් අඩවිය වන ගූගල් + වෙබ් අඩවිය සම්පූර්ණයෙන්මහජනයාට විවෘත කර ඇතැයි වාර්තා වේ. ගූගල් + වෙබ් අඩවිය මෙලෙස සම්පූර්ණයෙන්ම විවෘත කරන ලද්දේ මාස 2 1/2 ක් පුරාවට පරීක්‍ෂණ පැවැත්වීමෙන් අනතුරුවයි.

තත්පරයකට මෙගා බයිට් 20 ක් (mbps) i-Sri Lanka ටෙලිකොම් අළුත් කරයි

ශ‍්‍රී ලංකාවේ අංක එකේ ඒකාබද්ධ සන්නිවේදන සේවා සැපයුම්කරු හා බ්‍රෝඩ්බෑන්ඩ් හාසඳහා වැදගත්වන යටිතල පහසුකම් සැපයීමේ ප‍්‍රමුඛයා වන ශ‍්‍රී ලංකා ටෙලිකොම් මගින් i-Sri Lanka ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා ව්‍යාප්තව ඇති සිය ජාලයන් නවීකරණය කරමින් සිය සුපිරි වේගයෙන් යුතු බ්‍රෝඩ්බෑන්ඩ් ජාලය එළිදැක්වීම පසුගිය 19 දා සිදු කරන ලදී.

අනර්කලීගෙන් මුතුහෙට්ටිගමට මන්න පහරක්!

පසුගිදිනවල ආන්දෝලනයට තුඩු දුන් ක්‍රියා සිදුකල දකුණු පළාත් මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම සිටියේ සිය නිවාස බලා යමින්ය.ඒ යන අතරතුර කලක් ඔහුගේ ප්‍රතිවාදියෙකුව සිටින දකුණු පළාත් සභා මන්ත්‍රිනී අනර්කලී ආකර්ෂා පාර අයිනේ කිසියම් කටයුත්තක නිරතව සිටිනු දක්නට ලැබුණි.

ඇඳසිටි සරම ඔසවා තරුණියන්ට නිරුවත පෙන්වූ තරුණයා රිමාන්ඩ් භාරයට

කාන්තාවන්ට නිරුවත පෙන්වීමේ චෝදනා දෙකකට අධිකරණයෙන් ඇප මත මුදාහැර සිටි තරුණයකු තුන්වැනි වර සිය නිවස අසල පදිංචි තරුණියන් දෙදෙනකුට නිරුවත පෙන්වීම සම්බන්ධයෙන් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර

නෙහාරට කළු පැල්ලමක් ඇති කිරීමට නිර්මාල් හැදු සැලසුම

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්ව ඇගේ සැමියාව සිටි නිර්මාල් පෙරේරා විසින් ලීසිං සමාගමකට ණයකාරියක් කර ඇතැයි වාර්තා වේ.නිර්මාල් විසින් ඇසෝසියේටඞ් මෝටර් ෆයිනෑන්ස් සමාගමන් ලීසිං ක‍්‍රමයට ලබාගත් යතුරු පැදියක් සඳහා මුදල් නොගෙවීම හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවී ඇතැයි පැවසේ.

ලිංගික වීකෘතිය සහ ලංකාවේ බලෙන් පතුරවන "ගේ කල්චර්" එක

ලංකාව පුරා සමලිංගික මධ්‍යස්ථාන 24 ක් පිහිටවීමට යන බව මෙයට පෙර ලිපියකින් අප ඔබට හෙළිදරව් කළෙමු.පසුගිය සතියේ රිවිර පුවත්පතේ විමර්ශන විශේෂාංගය තුල ඇතුළත්වන්නේ කලින් සමලිංගිකයෙකුව සිට පසුව සාමන්‍යය තත්වයට පත් අයෙකුගේ හෙළිදරව්වකි.

අලව්ව දුම්රිය අනතුර


දුම්රිය පාලකවරුන්ගේ සංගමයේ සභාපති  ලාල් ආරියරත්න
 "අලව්ව දුම්රිය ස්ථානයේ ඇතුළත් කිරීමේ සංඥාව ඒ කියන්නේ වේදිකාවේ දුම්රියක් තිබියදී කසිසේත්ම දුම්රිය ස්ථානාධිපතිටවත් බැහැ. ආපහු ඒක කොළපාට සංඥාවක් නිකුත් කරන්න. ඒ සංඥා පද්ධතිය සකසලා