Ads 468x60px

.

ටොන් හයේ චන්ද්‍රිකාව මේ සතියේ සෙනසුරාදා පොලොවට - නාසා

පරීක්ෂණ කටයුතු වෙනුවෙන් අභ්‍යවකාශ ගතකළ වසර 20 ක් පැරණි ටොන් හයක බසයක් තරමේ චන්ද්‍රිකාවක් මේ සතියේදී පොලොවට කඩා වැටෙන බවත් එය කඩා වැටෙන්නේ කිනම් ස්ථානයකට දැයි තවමත් නිශ්චිතවම කිව නොහැකි බවත් නාසා ආයතනය පවසා තිබේ.

සමලිංගිකයන් වැඩි නගරයේයි

කොළඹ නගරයේ ගණිකාවන් 8,000 කට වැඩි ප‍්‍රමාණයක් සිටින බව ෆිල්ස්ටාර් ඩොට් කොම් වෙබ් අඩවිය වාර්තා කර තිබේ.සෞඛ්‍ය අංශ විසින් කර ඇති සමීක්ෂණයකට අනුව මෙරට මිලියන දෙකක් වන ජනගහනය අතරේ සමලිංගිකයින් 30,000 කට වැඩි ප‍්‍රමාණයක් ද, ගණිකාවන් 40,000 කට වැඩි ප‍්‍රමාණයකුසිටින බව අනාවරණය කරගෙන තිබෙන බව ද එහි සඳහන් වේ.

බුද්ධදාසගේ අමුතු ඇල්ලිල්ල

ප‍්‍රවීන නළුවෙකු සේ සැලැකෙන බුද්ධදාස විතානච්චි ගැහැණු පාර්ශවයට ඔවුන්ගේ අඩු පාඩු පෙන්වා දෙන්නේ අමුතු ඇල්ලීමකින් බව වාර්තා වේ.තරුණ ගැහැණු ළමයෙක් කොට සායක් ඇඳ සිටියහොත් ඇගේ කලවා පෙදෙස අතින් මිරිකා කොටට නොඅඳින්න යැයි උපදෙස් දෙන බුද්ධදාස තරුණියක් බුරිය පෙනෙන ආකාරයේ ඇඳුම් විලාසිතාවකින් සැරසී සිටිය හොත් ඇගේ බුරිය පෙනෙන බව පවසන්නේ බුරියට ඇගිල්ල යෝමු කර බව ද වාර්තා වේ.

සය හැවිරිදි දරුවකුට අතවර කර මරා දැමූ දෙදෙනාට මරණ දඬුවම

හය හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවෙකුට අතවර කර ඝාතනය කිරීමෙන් අනතුරුව වළදමා ඇතැයි කියන සිද්්ධියක් සම්බන්ධයෙන් වරදකරු වූ චූදිතයන් දෙදෙනෙකුට මීගමුව පළාත්බද මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා (21) මරණ දඬුවම නියම කරන ලදී.

ලැප්ටොප් සොරකමකට සුපි‍්‍රයාගේ ගෙදර විශේෂ පරීක්ෂාවක්

ජනප‍්‍රිය ගායිකාවක් වන සුපි‍්‍රයා අබේසේකර පදිංචිව සිටින මහරගම නිවස විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් පරීක්ෂාවට ලක්කර ඇතැයි වාර්තා වේ.‘ලැප්ටොප්’ පරිඝණක සොරකමකට අදාලව කරන ලද පැමිණිල්ලකට එම පරීක්ෂාව සිදුකර ඇතැයිපැවසේ.

ශ්‍රී ලංකාවේ ප්‍රවීන කලාකරුවෙකු වූ ජෝ අබේවික්‍රම මහතා අභාවප‍්‍රාප්ත වේ

ශ්‍රී ලංකාවේ ප්‍රවීන කලාකරුවෙකු වූ ජෝ අබේවික්‍රම මහතා අද (21) පස්වරුවේ සිය නිවසේදී අභාවප්‍රප්තවී තිබේ.මියයන විට 78 වන වියෙහි පසුවූමහතා කලක් රෝගාතුරව සිටියේය.වර්ෂ 1933 ජූනි 13 වැනිදා රත්නපුර ලෙල්ලොපිටියේදී උපත ලැබූ ඔහු ගම්මාන පටබැඳිගේ දොන් ජෝන් අබේවික‍්‍රම ලෙසින් නම් ලැබීය.