Ads 468x60px

.

වරකාපොළ සිසුන් 21ක් රෝහල්ගත කෙරේ

ආහාර විෂවීමක් හේතුවෙන් වරකාපොළ ප්‍රදේශයේ පාසලක සිසුන් පිරිසක් රෝහල්ගත කර තිබේ.වරකාපොළ රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය උපුල් විජේනායක පැවසුවේ, එම ළමුන් උදරාබාධය හා වමනය යන රෝග ලක්ෂණවලින් පෙළෙන බවයි.

මාතලේ නගරාන්තර බස් රථවල බස් පෙම් කම්බස්

නගරාන්තර මගී ප‍්‍රවාන බස් රථවල අශෝභන ලෙස හැසුරුණු බව කියන තරුණ ජෝඩු 19 ක් මාතලේ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.බස් මගීන් ලෙස වෙස්වලාගත් පොලිස් නිලධාරීන් පිරිසක් මෙම වැටලීම සිදු කර ඇත.

අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අද යන්නම යයි


අභාවප‍්‍රාප්ත සිනමා නළු ජෝ අබේවික‍්‍රම මහතාගේ අවසන් කටයුතු කොළඹ කනත්තේ දී අද (23) සවස සිදු කිරීමට පෙර මහජන බුහුමන් සඳහා දේහය කොළඹ කලාභවනේ පැය කිහිපයක් තබා තිබිණි.

සංදර්ශන වේදිකාවේ පිටුපසට වී බලා සිටින අතුල, අමායාගේ මෙහෙකරු ද? හිමිකරු ද?

ජනපි‍‍්‍රය ගායකයෙකු හා වාදකයකු වන අතුල අධිකාරී කලක් තිස්සේ මිතුරුව සිටින මෝස්තර නිරූපිකාවක් වන අමායාගේ මෙහෙකරුවා බවට පත්ව ඇතැයි වාර්තා වේ.අමායා යන සෑම මෝස්තර නිරූපන සංදර්ශනයක් සඳහාම එක්වන අතුල ඇය එනතුරු සංදර්ශන වේදිකාවේ පිටුපසට වී බලා සිටිනු දක්නට ලැබීම මේ දිනවල සුලබ දර්ශනයක්වී ඇතැයිපැවසේ.