Ads 468x60px

.

නාසා චන්ද්‍රිකාව තව පැය කිහිපයකදී පොළොවට.

වසර 30කට පසු පෘතුවියට කඩා වැටෙන විශාලතම අභ්‍යාවකාශ අපද්‍රව්‍ය තොගය ඉදිරි පැය කිහිපය තුළ මහපොළවට පතිත වනු ඇති. නාසා ආයතනයේ විසි වසරක් පැරණි උවාස් චන්ද්‍රිකාවයි මෙලෙස පෘතුවි වායුගෝලයට අද (24) ඇතුළු වන්නේ. එය අද (24) සන්ධ්‍යාවට පෙර කැනඩාව, අප‍්‍රිකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර ප‍්‍රදේශයකට කඩා වැටෙනු ඇති බවයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ.

බුදු දහමට නිගා දෙන ලිබර්ටි ප්ලාසා "ලෝටස් බුද්ධ" මධ්‍යස්ථානය වටලයි

වසර 15 ක සිට පැවත එන කොල්ලූපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ පවත්වාගෙන යන ලෝටස් බෞද්ධ මධස්ථානය භික්ෂුන් වහන්සේලා පෙරටුකොටගෙන පැමිණි පිරිසක් විසින් අද උදෑසන වටලා තිබේ.

පරිගණක වෛරස් මැඩලීමට නව වෛරස් ගාඩයක්

ශ්රී ලංකාවේ මේවන විට පරිගණක වෛරස් නිර්මාණය කිරීම ඉහළ ගොස් ඇති අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ සාමාන් ආකාරයෙන් පවත්වාගෙන යන පරිගණක වැඩසටහන් සඳහා බාධා එල්ල කිරීමේ සිට පරිඝනක පද්ධති විනාශ කිරීම රටක යටිතල ව්යූහයන් විනාශ කිරීමට හැකියාව පවතී.

අලව්වේ තරුණයා පොළොව යට පැය 3ක් ගතකර වාර්තාවක්

පැය 3 විනාඩි 45 ක් පොළව යට සිට මහා වීර ක්‍රියාවක් කර ගිනස් වාර්තාවක් තැබූ අලව්ව කැප්පිටිවලානේ රුජිත් කුමාර ජයසිංහ මහතා අලව්ව පාලම අසලදී පිළිගැනිණි. අඩි 3 ක් ගැඹුරු අඩි 6 ක් දිග වළට බසින ජයසිංහ මහතා වළ මත ලෑලි තට්ටුවක් දමා පස් වලින් වැසීමෙන් පසු පුරා පැය 3කුත් විනාඩි 45 ක් වළ ඇතුලේ සිටී.

නදීෂාගේ සුදුවීමේ රහස - ඖෂධ එන්නතක්

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්‍ෂාකර ගැනීමට විශේෂ ඖෂධයෙක් භාවිතාකරන බව වාර්තා වේ.මෙම ඖෂධය එන්නතක් ලෙස ඇය ලබාගන්නා බවපැවසේ.

ඇප මත නිදහස්ව සිටි ලන්ඩනයේ විහාරාධිපති යලිත් රිමාන්ඞ්

දකුණු ලන්ඩනයේ ක්‍රොයිඩන් නගරයේ තේම්ස් බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති පහලගම සෝමරත්න හිමියන් 1977- 78 වසරේ සිදු කරන ලද ළමා අපචාර චෝදනාවක් සම්බන්ධයෙන් පසුගියදා අත්අඩංගුවට ගෙන ඇප මත නිදහස්ව සිටි අතර,