Ads 468x60px

.

එස් 11 දුම්රිය ධාවනයෙන් ඉවත් වෙනවා

ඉන්දියාවෙන් ආනයනය කළ එස් 11 දුම්රිය බලවේග කට්ටල ධාවනයෙන් තමන් ඉවත්වන බව ලොකොමෝටිව් ඉංජිනේරු සංගමය පවසයි. එම සංගමයේ විධායක සභික කේ.ඒ.යූ.කොන්තසිංහ පවසන්නේ එම බලවේග කට්ටලවල පවතින දෝෂ හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

මර්වින්ට ආචාර්ය උපාදිය ලැබුනේ කෙසේදැයි මර්වින්ම හෙලිකරයී


ආචාර්ය මර්වින් සිල්වා අමාත්‍යවරයාට ආචාර්ය පදවියක් තිබුනත් එය ලැබුනේ කෙසේදැයි කිසිකෙනෙකු දැන සිටියේ නැහැ.මාධ්‍යයට රහසක්ව තිබුණු එය අමාත්‍යවරයා විසින් රසදුන ටැබ්ලොයිඩ් පුවත්පත වෙත හෙළි කර තිබෙනවා. ඒ මෙසේයි ඔබතුමාට ලැබුණු ආචාර්ය උපාධිය ගැන මාධ්‍ය මඟින් දැනුම්වත් කැර නෑ.කොහොමද ? ඔබට ආචාර්ය උපාධියක් ලැබුණෙ ? 

චන්න පෙම්වතෙක් කරන්න තවමත් රසිකයෝ කැමතියිලූ.

ජනපි‍්‍රය නළුවෙක් වගේම අධ්‍යක්ෂවරයෙක් වන චන්න පෙරේරා තවමත් රගපාන්නේ පෙම්වතාගේ චරිත. ඔබ මොකද ඒ ගැන හිතන්නේ. චන්න නම් ඒ ගැන හිතන්නේ මෙහෙමයි. චන්න කිව්වේ කවුරුහරි තමන්ට කිව්වොත් ඒ චරිතය ගැලපෙන්නේ නැහැ කියලා තමන් වෙනස් විදිහේ චරිත කරන්න සූදානම් කියලයි. නමුත් රසික රසිකාවියෝ තවමත් තමන් මේ වගේ චරිත කරනවට කැමතියි කියලයි චන්න කිව්වේ.

අත්ලාන්තික් හරහා නාසා චන්ද්‍රිකාවේ සුන්බුන් ඇමරිකාවටම.

නාසා ආයතනය මගින් ඉහල වායුගෝලයේ තොරතුරු ගවේෂණය සඳහා යවනු ලැබූ වසර 20 ක් පැරණි චන්ද්‍රිකාවේ කොටස් ඊයේ (24) නැවතත් මහ පොළව වෙත පතිත වුණා. ඊයේ දහවල් කාලය තුල එය කැලිෆෝනියාවට ඔබ්බෙන් වූ පැසිෆික් සාගරයට පතිත වූ බවයි නාසා ආයතනය ප‍්‍රකාශ කළේ.

ඊයේ (24) උදෑසන පෘථිවියට කඩා වැටුණු චන්ද්‍රිකාවේ සුන්බුන් තවමත් හමු වී නැ

ඇ‍මරිකානු නාසා ආයතනය මගින් කඩා වැටෙනු ඇතැයි පවසා තිබූ  චන්ද්‍රිකාවේ සුන්බුන් තවමත් හමු වී නැතැයි එම ආයතනය පවසයි.
අමෙරිකානු ජාතික ගඟන හා අභ්‍යවකාශ පාලනාධිකාරිය විශ්වාසය පල කරන්නේ මෙහි සුන්බුන් පැසිෆික් සාගරයට පතිතවන්නට ඇති බවයි.

නදීෂාට විශේෂ ඖෂධ එන්නත දුන්නේ කේ. සුජීවා ද?

සිනමා හා ටෙලි නාට්‍ය නිළියක් ලෙස ජනපි‍්‍රයත්වයට පත් නදීෂා හේමමාලි සුදුවීමට හා සිය සුන්දරත්වය ආරක්ෂාකර ගැනීමට ලබාගත් විශේෂ ඖෂධය ගෙන්වන්නේ ජනපි‍්‍රය ගායිකාවන වන කේ. සුජීවා බව වාර්තා වේ.මෙම ඖෂධය එන්නතක් ලෙස ලබා දෙන්නක් බවපැසේ.කෙසේවුවද මෙය සුදුවීම සඳහා බොහෝ දෙනෙකු පාවිච්චිකරනු ලබන එන්නතක් බවවාර්තා වේ.

සුහද එකගතාවයකින් මේරියන්ස් නලින් දික්කසාද වෙන්න යයි ?

මේරියන්ස් සංගීත කණ්ඩායමේ නායක නලින් පෙරේරා සිය බිරියගෙන් දික්කසාදවීමට සූදානමින් සිටින බව වාර්තා වේ. නලින් මේ වනවිට සිය මීගමුව, තිඹිරිගස්කටුව ප‍්‍රදේශයේ පිහිටි සිය නිවස අත්හැර නුගේගොඩ තාවකාලික නවාතැන් පලකට පැමිණ ඇතැයිපැවසේ.

රට සංවර්දනය කරන්නේ යාචකයන් ඝාතනය කරලද?

පදිකවේදිකාවල ලැගුම් ගන්නා යාඩකයන් මරා දමන්නේ සංවිධානාත්මක කල්ලියක් දැයි පොලිසියට සැකයක් මතුව අතැයි වාර්තා වේ.පසුගිය කාලයේදී මෙලෙස හිසට පහරදී මරා දැමුණු යාචකයන් ගණන 20 ඉක්මවන බවපැවසේ.