Ads 468x60px

.

සුර්යයා මත විශාල පිපුරුමක් , දැවැන්ත සුනාමි තත්වයක්

සුර්යයා මගින් පසුගියදා ඇතිවුණු විශාල පිපුරුමක් නිසා ඇතිවූ ‍විෂාල කම්පණ තරංඟය පැයට කිලෝ මීටර් මිලියණයක පමණ ‍‍වේගයකින් සුර්යා වටා ගමන් කර ඇත. මෙය දැවැන්ත සුනාමි තත්වයක් ලෙස විද්‍යාඥයෝ මත පල කරති.

මුදල් මාටියා ගැසීමේ ස්ටාර් ස්වර්ණවාහිනියෙන් එලවා දමයි.

මේරට රියලිටි කලාව ජනතාවට එපා කල මුදල් මාටියා සහ බඩූ ගැසීමේ ස්ටාර් ස්වර්ණවාහිනියෙන් එලවා දමා ඇත. තම හිතවතුන්ගේ මාර්ගයෙන් තමා එළවීම හැරයාමක් කර ගැනීමට ඔහු මේ වන විට උත්සහ ගනිමින් සිටි. බූද්දික කුලසේකර ස්වර්ණවාහිනියෙන් එලවන බව කිව්වේ මීට මස 3 කට පෙරය.රියලිටි වැඩ සටහන් හරහා ඉමහත් අදායමක් හිමි කර ගැනීමට සමත් වූ බුද්දික මෑතකදී රත්මලානින් සුකොපබෝගී නිවසක්ද වැල්ලවත්තෙන් තට්ටු නිවාසයක්ද මිලදී ගත්තේය. 

ක්‍රීඩාශීලි හුරුබුහුටි KIA පිකැන්ටෝ රථය ලංකාවට එයි

කුඩා මෝටර් රථ වෙළඳ පොළ කොටස අල්ලා ගැනීම අරමුණයි ඉහළ නිර්මාණාත්මක ගුණයක් හා කාර්යක්ෂමතාවයක් සහිත KIA කැන්ටෝ කුඩා මෝටර් රථය කොරියාවේ ප්‍රමුඛතම මෝටර් රථ සමාගම වන KIA සමාගම විසින් මෙරට වෙළඳ පොළට හඳුන්වා දෙයි.

එළඹෙන නොවැම්බරයේ අයවැය රහස්.


පහත දැක්වෙන්නේ නොවැම්බර් මාසයේ එලි දැක්වීමට නියමිත අයවැයෙහි නිල නොවන වාර්තාවකි.මෙය ඉදිරියේ යම් යම් සුළු වෙනස්කම්වලට භාජනය විය හැක.එමෙන්ම පසුවට අනෙකුත් භාණ්ඩ සඳහා නියමිත අයවැය තොරතුරුද අප එලි දැක්වීමට බලාපොරොත්තු වන්නෙමු..

කෑගල්ලේ භූගත ගණිකා නිවස වටලයි 3ක් අත්අඩංගුවට

භූගත ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය හිමිකාරිනියක් ඇතුළු ගණිකා වෘත්තියේ යෙදුණු කාන්තාවන් තිදෙනෙක් කෑගල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගැනිණි.
කෑගල්ල පොලිසියට ලැබුණ විශ්වාසදායක ඔත්තුවක් මත කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මෙම වැටලීම පෙරේදා (27) සන්ධ්‍යා කාලයේදී සිදුකරන ලදී.

නැනෝ මෝටර් රථ 6ක් ඉන්දියාවේ ගිනිගෙන ප‍්‍රමිතිය අන්තිමයි,

ආණ්ඩුව නියෝජනය කරන ප‍්‍රකට ව්‍යාපාරික පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු විසින් ආරම්භ කොට ඇති කුලී රථ සේවා දෙක මඟින් ධාවනය කරනු ලබන ඉන්දියාවේ නිෂ්පාදිත සැහැල්ලූ කාර් ධාවනය කිරීම ඉන්දීය රජය විසින් සුදුසු නොවන බව තහවුරු කොට තිබියදී එකී රථ ශ‍්‍රී ලංකාවේ ධාවනය කිරීමට අවසර ලබාදීම පසුපස විශාල අත යට ගණුදෙනුවක් වී ඇතැයි වාර්තා වේ.

තෙවැනි විවාහයේනුත් නිරෝෂා දික්කසාද වෙන්න යයි ?

ජනප‍්‍රිය ගායිකා නිරෝෂා විරාජිණී සිය තෙවැනි විවාහයේ සැමියා වන දෙරණ රූපවාහිනී නාලිකාවේ අලෙවි අංශයේ යසන්ත නිමලතේජගෙන්දික්කසාදවීමට යන බවට පසුගිය කාලයේදී රාවයක් පැතීරී තිබිණි.  
මේ පිළිබඳව නිරෝෂා විරාජිනී මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ කාලයෙන් කාලයට ඔය වැනි කතා පැතිර යන බවත්, එහි කිසිදු ත්‍යතාවයක් නොමැති බවයි.

මහපොළවේ වැළලී පැය 5 ක් වාර්තාව අලුත් වෙයි.

පසුගිය අගෝස්තුමස දැල්වූ ගිනිමැලයක් යට මහපොළවේ වැළලී පැය තුනක් විනාඩි 39 ක් තත්පර 12 ක් ගත කිරීමෙන් මීරිගම පල්ලෙවෙල මිහිඳුපුරයේ රංජිත් කුමාර ජයසිංහ මහතා ශ්‍රීලංකා වාර්තාවක් තැබීමට සමත් වුනා.නමුත් පසුගිය 25 වනදා එම වාර්තා බිඳ දැමීමට පුජාපිටිය සියපත්ගමෙහි වෙසෙන කේ.එම් හින් බණ්ඩා මහතා සමත්වුනා.