Ads 468x60px

.

වාසනාගේ සැමියාගේ අලූත් බිස්නස් එක නිරූපිකාවන් හඳුන්වාදීමලූ

වෘත්තීයමය මෝස්තර නිරූපිකාවක් හා ආසියානු ෆැසිපික් කලාපයේ රූ රැජින ලෙස කිරුළුපලන් වාසනා දන්නතනාරායනගේ සැමියා වන රසිකගේ වත්මන් ප‍්‍රධාන ව්‍යාපාරය බවට පත්ව ඇත්තේ මැති ඇමැතිවරුන් හා පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට මෝස්තර නිරූපිකාවන් හඳුන්වාදීම බව වාර්තා වේ.

ප‍්‍රදේශවාසීන් දොම්පේ පොලිසිය වටලා ගිනි තබලා

දොම්පේ පොලිස් අත්අඩංගුවේදී තරුණයෙකු මියයාම හේතුවෙන් එම පොලිස් ස්ථානය ඉදිරිපිට මේ වන විට නොසන්සුන්කාරී වාතාවරණයක් ඇතිවී ඇතැයි වාර්තා වේ.මියගිය පුද්ගලයාගේ ඥාතීන් සහ ප‍්‍රදේශවාසීන් පිරිසක් පොලීසියට ගල්මුල් ප‍්‍රහාරයක්එල්ල කර ඇතැයි පැවසේ.

කන්තලේ අලුත් ඔය ප්‍රදේශයේ ට්‍රිපර් රථයක් අනතුරට ලොරි සහයකයා මියයයි රියදුරාට අසාද්‍යයි

අද උදේ කන්තලේ අලුත්  ඔය ප්‍රදේශයේ වැලි පැටවූ ට්‍රිපර් රථයක් අනතුරට පත් උනා. ලොරි සහයකයා එම ස්ථානයේදීම මිය ගිය අතර රියදුරා අසාද්‍ය තත්වයෙන් කන්තලේ රෝහලේ .මෙයින් අලුත් ඔය පාලමටද හානි සිදු උනා.

පින්තුර පහතින් 

සුරේන්ද්‍ර පෙරේරාට සුබ උපන්දිනයක්.

සුරේන්ද්‍ර පෙරේරා යනු සිරස සුපර් ස්ටාර් තරගය තුලින් ගායනයට පිවිසි තවත් සුපිරි තරුවකි.පසු ගිය දිනවල ඔහු පිලිබදව වඩාත් කතාබහට ලක්වුනේ ජෝති පාල මහතාගේ ගීත ගැයීම සම්බන්ධයෙනි.මේ පුවත එය පිලිබදව නම් නොවේ.ඔහු අද (30) සිය උපන්දිනය සමරනවා. උපන්දිනයට මොනවද දෙන්නේ කියලා අපි ඔහුගෙන් ඇහුවා. ඔහු කිව්වේ ගෙදර ආවොත්  ඕන කෙනෙකුට කැවිලි පෙවිලි දීලා සංග‍්‍රහ කරනවා කියලා.අපි ඔහුට සුබ උපන් දිනයක් වේවායි සුබ පතමු .

පෙම්වතා දැරියකගේ උඩුකය නිරුවත්කර විඩියෝ කර දඩ කයි

පහළොස් හැවිරිදි බාලවයස්කාර දැරියකගේ උඩුකය නිරුවත්කර වීඩියෝ කරමින් සිටි තරුණයින් දෙදෙනෙකු මුන්දලම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පුත්තලම මහේස්ත‍්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ධම්මිකා ඉලංගසිංහ මහත්මිය එක් අයෙකුට රුපියල් 5,000 ක දඩ මුදලක් නියම කළාය.

ලේක්හවුස් සභාපති ඊ නිව්ස් ආයතනයෙන් මිලියන දාහක් වන්දි ඉල්ලයි

අසත්‍ය පුවත් මඟින් කීර්තියට හානි කළා
 අසත්‍ය සහ ද්වේෂසහගත තොරතුරු ප්‍රචාරය කිරීමෙන් සිදුවූ කීර්තිහානියට වන්දි ලෙස රුපියල් මිලියන දාහක් දින 14 ක් ඇතුළත ගෙවන්නැයි ඉල්ලා ලේක්හවුස් සභාපති ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා ලංකා ඊ නිවුස් ආයතනයට පෙරේදා (28) එන්තරවාසි දෙකක් යැවීය.

ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය කාන්තාවන් 9ක් අත්අඩංගුවට


මරදාන, ටෙක්නිකල් හන්දිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන ගිය බව කියන කාන්තාවන් 09 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මැක්සි ප්‍රොක්ටර් පැවසුවේ මොවුන් වලස්මුල්ල, රාගම, හැටන් සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකාරියන් බවය. අත්අඩංගුවට ගත් පිරිස අතර අදාළ ගණිකා නිවාසයේ හිමිකාරිය ද වන බව පොලීසිය පවසයි.

බිමල්ගෙයි , සුජානිගෙයි නෝක්කාඩු බත ඉදෙනකම් විතරලු

තම පවුල් ජීවිතයේද පුංචි පුංචි නෝක්කාඩු ඇති වන බව සිනමා නිළියක් හා මෙගා ටෙලි නිළියක් වන සුජානි මේනකා සතිපතා සිනමා පුවත් පතකට පවසා තිබිණි.සාමාන්‍ය මිනිසුන්වීම නිසා මෙවැනි නොහොඳ නෝකකාඩු ඇති වුවද ඒවා බත ඉදෙනකම් පමණක් බවත් ඇය සඳහන් කර තිබේ.