Ads 468x60px

.

ගීතා සතුටින් - මෙත්සිරි පළමු ස්ථානයට

ඉකුත් ගාල්ල මහ නගර සභා මැතිවරණයේදී ප‍්‍රසිද්ධ සිනමා නිළි හා චිත‍්‍රපටි නිෂ්පාදිකා ගීතා කුමාරසිංහ මහත්මිය සිය වැඩි ශක්තිය ලබාදුන් අපේක්‍ෂකයකු එම නගරසභාවේ පළමු තැනට පත්වීම සම්බන්ධයෙන් ඇය මේ දිනවල සතුටින් සිටින බව වාර්තා වේ.

කළුතර අනංග ඇත්ලටික් මාස්ටර්

කළුතර ජනපි‍්‍රය මලල කී‍්‍රඩා ගුරුවරයෙක් වන ප‍්‍රසන්න පෙරේරා අනංගයෙක් බව වාර්තා වේ. ඔහුගෙන් පුහුණුව ළබාදීමට දරුවන් රැගෙන එන මවුවරුන්ට ඔහුගෙන් බේරීමට ඉතා අසීරු බවද පැවසේ.

භාරතගේ අවසන් කටයුතු බදාදා,වෙඩි තැබීමෙන් තවත් අයෙකු මරුට

මුල්ලේරියාවේදි වෙඩි වැදී මියගිය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ අවසන් කටයුතු ලබන බදාදා සිදුකිරිමට නියමිතය.ඥාතීන් පැවසුවේ කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදි අවසන් කටයුතු සිදු කිරිමට තීරණය කර ඇති බවයි.

දුමින්දගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය යහපත්


වෙඩි තැබීමකින් තුවාල ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද සිල්වාගේ හෘද ස්පන්දනය සහ රුධිර පීඩනය යහපත් බව වෛද්‍යවරුන් පවසයි. ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය, එස්.කේ ගම‍ගේ පැවසුවේ දුමින්ද සිල්වාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ හෙට දිනය වනතුරු ප්‍රකාශයක් කළ නොහැකි බවයි.