Ads 468x60px

.

භාරතට සමුදෙන්න කොලොන්නාව සූදානම් - ජපුර රෝහලට නව සභාපතිවරයෙක්


හිට‍පු පාර්ලිමේන්තු මන්ත්‍රී වෘත්තීය සමිති කටයුතු පිළිබද ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ අවසන් කටයුතු සඳහා කොලොන්නාවේ ජනතාව සූදානම් වන බව එහි සිටින අප වාර්තකරු පවසයි.මේ වනවිට දේහය කොලොන්නාවේ පිහිටි උමගිලිය ක්‍රීඩාංගණය වෙත රැගෙනවිත් තිබේ.

ජැක්සන් ඇන්තනිගේ තට්ටය රුසියානු සම්භවයක් කියලා කියන්නේ බොරුවක්ලු

නළු ජැක්සන් ඇන්තනි සිය ‘තට්ට’ මෝස්තරය ජනපි‍්‍රය හොලිවුඩ් නළු යූල් බි‍්‍රනර් අනුකරණය කිරීමක් බවට පුරසාරම් දෙඩුව ද එය සත්‍යක් නොවන බව  වාර්තා වේ.ජැක්සන් තමාගේ තට්ටය රුසියානු සම්භවයක් සහිත ජනපි‍්‍ර නළු යූල් බි‍්‍රනර්ගේ 21 වැනි සම්ප‍්‍රාප්තිය ලෙසට ද මෑතකදී නළු නිළියන් පිරිසක් සමග පවසා තිබිණි.

භාරතගේ දියණිය දේශපාලනයට - දුමින්දට තාමත් අසාධ්‍යයි


මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) සිවුවැනි වැනි දිනට දුමින්ද සිල්වා මහතාව  ශල්‍යකර්ම දෙකකට භාජන කර ඇත. මෙම ශල්‍යකර්මවල ප්‍රගතිය සෑහීමකට පත්විය හැකි තත්ත්වයේ වන බව සැත්කම් සිදු කළ විශේෂඥ වෛද්‍ය  කණ්‌ඩායම සනාථ කර තිබේ.

භාරතගේ අවසන් කටයුතු වලට රාජ්‍ය අනුග්‍රහය - දුමින්දගේ තත්වයේ වෙනසක් නැ


මුල්ලේරියාවේ දී වෙඩි වැදී අද (12) 4වැනි දිනටත් කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වාගේ තත්ත්වයේ වෙනසක් නැතැයි ද ඔහු සම්බන්ධ කැර ඇති යන්ත‍්‍රවල තොරතුරු අනුව වෛද්‍යවරුන් නිරන්තර සෝදිසියෙන් සිටින්නේ යැයි ද රෝහල් අධ්‍යක්ෂ දොස්තර එස්.ඒ.කේ ගමගේ පවසයි.