Ads 468x60px

.

දුමින්දට සිහි නැතිවන ගතිය තවමත් පවති

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ස්නායු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට විටින් විට සිහි නැතිවන ගතිය තවමත් පවතින බවත් ඔහු මේ වනතෙක්  කිසිදු වචනයක් කතා කර නොමැති  බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

දේශපාලනය සමබරව ගෙන යෑම අනර්කලීගේ අරමුණලු

මම දේශපාලනයට පැමිණියේ ජනතාව වෙනුවෙන්. මගේ අරමුණ කලාව සහ දේශපාලනය යන ක්ෂේත‍්‍ර දෙක තුළ සමබර පැවැත්මක් ගෙන යෑමයි. මම අනිත් අය වගේ නොවෙයි. සමහර අයට මෙය අදාල ඇති. නමුත් මම මේ ස්ථාවරයේ නොවන නිසා මට මේ ගැන කතා කරන්න අයිතියක් නැහැ.
අපේ පවුල්වල අය දේශපාලනය කළේ පෞද්ගලික දේපල මහජන යහපතට ලබාදීලා. උදාහරණයක් විදියට නාවලපිටිය ජාතික ක‍්‍රීඩාංගනය වූ ආර්.ඊ. ජයතිලක ක‍්‍රීඩාංගනය සඳහා ඉඩම ලබාදුන්නේ මගේ සීයා වන ආර්.ඊ. ජයතිලක මැතිතුමයි.

ජීවිතය යදිද්දී ගඩාෆි මරා දමති - නගරය පුරා මළ සිරුරත් ඇදගෙන යති

"මාව මරන්න එපා.... මා නුඹලාට කළ වැරැද්ද කුමක්‌දැයි ලිබියානු හිටපු නායක කර්නල් ගඩාෆි කියද්දී ලිබියානු කැරලිකරුවන් විසින් ගඩාෆිගේ හිසට වෙඩි තබා ඝාතනය කර ඇත. පෙරේදා (20 දා) සවස සර්ට්‌ නගරයේදී අත්අඩංගුවට ගැනීමෙන් පසු ගඩාෆිට අමානුෂික ලෙස වධ හිංසා පමුණුවා තිබේ.

මාතලේ විල්ගමුව, මල්ගම්මන ප්‍රදේශයේ නිවාස දෙකකට උල්කාපාත කොටස්

සෑම වසරකම ඔක්තෝබර් මාසයේ දක්නට ලැබෙන උල්කාපාත වර්ෂාවන්ගෙන් මෙම වර්ශයේ උපරිමය අද පාන්දර දක්නට ලැබෙන බවයි වාර්තා වෙන්නේ. එලෙස පෘතුවියට ඇතුල්වන උල්කාවන් ගිනිගෙන දැවෙන අතර දැවී ඉතිරිවූ උල්කාවක් පොළවට වැටෙන්නේ කලාතුරකින්.