Ads 468x60px

.

බිරියත් ගණිකා වෘත්තියේ යොදවලා

සිය දහනව හැවිරිදි බිරිය කාමාතුරයන්ට ලබාදුන් බව කියන අයෙකු නුගේගොඩ කොට්ඨාශ හදිසි ඇමතුම් අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.ජංගම දුරකථනය මගින් ගනුදෙනුකරුවන් හා සම්බන්ධ වෙමින් මුදලට, කාන්තාවන් ගණිකා වෘත්තියේ යොදවන බවට ලද තොරතුරක් අනුව සැකකරු අත්අඩංගුවට පත්ව ඇත.

මහසොහොනා, රිරී යකා, කත්‍රා මැඩලීමට Honey Pot

ශ්‍රී ලංකාවේ මේවන විට පරිගණක වෛරස් නිර්මාණය කිරීම ඉහළ ගොස් ඇති අතර විවිධ නම්වලින් හඳුන්වනු ලබන මෙම වෛරස් මගින් සිදු කරනු ලබන්නේ සාමාන්‍ය ආකාරයෙන් පවත්වාගෙන යන පරිගණක වැඩසටහන් සඳහා බාධා එල්ල කිරීමේ සිට පරිඝනක පද්ධති විනාශ කිරීම රටක යටිතල ව්‍යූහයන් විනාශ කිරීමටහැකියාව පවතී.

ආශා බෝස්ලෙගේ ‘මායි’බොලිවුඩ් චිත‍්‍රපටය ළඟඳිම

ජනපි‍්‍රය හින්දි ගායිකාවක වන ආශා බෝස්ලේ රඟපෑ ‘මායි’ බොලිවුඩ් චිත‍්‍රපටය ළඟඳිම තිරගතවීමට නියමිත බව වාර්තා වේ.මේ වන විට ආශා බෝස්ලෙගේ නම ගිනස් පොතටඑක්වී තිබෙන අතර ඇය 1947 සිට මේ දක්වා ගායනාකර ඇති ගීත සංඛ්‍යාව 11,000 කට වැඩි බවද පැවසේ.ඇය ඉන්දියාවේ භාවිතා වන භාෂා 20කින් පමණ ගීත ගායනා කර තිබීමත් විශේෂ සිද්ධියකි.ඇය සිංහලෙන්ගීතයක් ගායනාකර තිබේ.

ආදරේට කතා කළේ ‘කුකී’ කියලා - නෙහාරා ගැන ඇගේ මව කියයි.

ටෙලි නිළියක්, නර්තන ශිල්පිනියක් හා නිවේදිකාවක් වන නෙහාරා පිරීස්වට කොට්ටයක් ළඟ නැත්නම් නින්ද යන්නේ නොයන බව ඇගේ මව වන නේෂාන්ති රම්මිකා පීරිස් කියයි.සතිපතා කලා පුවත්පතකට ඇය මේ බව පවසා තිබිණි.නෙහාරා පුංචි කාලේදි නිදි කරවලා ඇඳේ තියලා එයා ළඟ කොට්ටයක් තැබීම සිරිතක්ව තිබූ බවත් ඇය දිනෙන් දින වයසින් මුහුකුරා ගියද