Ads 468x60px

.

උග්‍ර මත්කුඩු හිඟයක් - මත්කුඩු වශයෙන් මදුරුකොයිල් කුඩු

කොළොඹ හා ආසන්න ප්‍රදේශවල මත්කුඩු ජාවාරම්කරුවන් අඩුවීම හේතුවෙන් උග්‍ර මත්කුඩු හිඟයක් හටගෙන ඇත.මෙම නිසා මත්කුඩු වලට ඇබ්බැහි වුවන් කරන සුළු රැකියා වලට යාම නතරකොට ඇති අතර ඔවුන්ගේ නිවාස අසල හා කානු වල වකුටුවී වැටි සිටින්නේ ඔවුන්ට මත්කුඩු නැතුව නැගී සිටීමට පවා අපහසු බව පවසමින්.

ගඩාෆිගේ මරණයේ සිත් වේදනාවෙන් ඊජිප්තු මුබාරකුත් මියයයි..

ආරාබි නැගිටීම ලෙස බටහිර රටවල් විසින් හදුන්වනු ලබන ආරබි ලෝකය හරහා හමාගිය එම රටවල සිටින පැරණි නායකයින් බලයෙන් පහකිරීමේ ප්‍රථම භාගයේ කැරලි කෝලාහල හේතුවෙන් එනම් මෙම වසරේ පෙබරවාරී මාසයේදී බලයෙන් පහකරනු ලැබූ හිටපු ඊජිප්තු නායක හොස්නි මුබාරක් ද ලිබියානු හිටපු නායක කර්නල් මුවාමර් ගඩාෆිගේ මරණය සැළවීමත් සමඟ ඇති වූ සිත්වේදනාවෙන් මීට සුළු මොහොතකට පෙර මියගිය බවට රුසියානු මාධ්‍යවාර්තාවල සඳහන් වේ.

ගඩාෆි කියන්නේ ලිබියාවේ හිටපු හොඳම පාලකයා ලගදීම ලිබියාවේ මෝඩයන්ට තේරේවි - ගඩාෆි ගැන ඔබ නොදත් කරුනු 16 ක්

අප‍්‍රිකාවේ ස්විට්සර්ලන්තය ලෙසින් බටහිරයන් විසින් හැඳන්වූ ලිබියාවේ අයෝමය හස්තය, 1969 සිට පසුගිය දා මිය යන තෙක් ‘ලිබියාවේ පියා’ ලෙස හැඳින් වූ කර්නල් අල් මුවම්මර් ගඩාෆි ගැන ඔබ නොදත් කරුනු 16 ක්

පහතින් කියවන්න

තවමත් රහසක් වන ජනාධිපතිගේ වශී යන්ත්‍ර රාජයා

ජනාධිපතිතුමා සතුව පවතින අබිරහස් යන්ත්‍ර රාජයාගේ පැහැදිලි දුර්ලභ දසුනක් දැකගත හැකි වුනේ පසුගියදා කටුනායක බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර ගුවන්තොටුපොලේ පිහිටි එයාර් බස් A-320 ගුවන් යානා ආකෘති පියසක්‌ සහිත ශ්‍රී ලංකන් පියාසර ඇකඩමිය විවෘත කිරීම පැමිණි අවස්ථාවේ.

ගූගල් ප්ලස් මිලියන 40 ඉක්මවයි


නවතම සමාජ සබඳතා වෙබ් අඩවියක්වන ගූගල් ප්ලස් (google plus) හි සාමාජිකයින් සංඛ්‍යාව මිලියන 40 ඉක්මවා තිබේ.එම වෙබ් අඩවිය පසුගිය සැප්තැම්බර් 20වැනිදා එළිදැක්විය.ඉන්ටර්නෙට් භාවිත කරන්නන් අතර මෙම වෙබ් අඩවිය වේගයෙන් ප්‍රචලිත කිරිම ගූගල් ආයත‍නයේ අපේක්ෂාව වී තිබේ.

කොළඹ නගර සභාවේ පාලනය භද්‍රානිගේ අභිමතයට ලු

කොළඹ නගර සභාවේ නාගරික කොමසාරිස්වරිය වන භද්‍රානි ජයවර්ධනට බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩුකාර අලෙවි මව්ලානාගේ පුත් නකීඞ් මව්ලානා බුරියානි සහ තවත් දේවල් කවමින් සිටින බව වාර්තා වේ.

ගුවන් යානය පියාසර කරමින් තිබියදී කාන්තාවක දරුවකු බිහි කරයි

ඉන්දියාවෙන් පියාසර කිරීම ඇරඹූ ගුවන් යානයක සිටි ගැබිණි කාන්තාවක ගුවන්යානය තුළ ගැහැණු දරුවකු බිහි කර තිබේ.
එම ගුවන් යානය කසකස්ථානයට අඩි 34,000ක් ඉහලින් පියාසර කරමින් තිබියදී අදාළ කාන්තාව දරුවා බිහිකර ඇතියි විදෙස් වාර්තාවල සඳහන් වේ.