Ads 468x60px

.

ATM යන්ත්‍රයකින් මුදල් ගන්න විට ,සොරෙකු පැමිණියහොත්

ඔබ  ATM යන්ත්‍රයකින් මුදල් ගන්න විට ,සොරෙකු පැමිණියහොත් ,ඔහු සමග වාද කරන්නට ,ඔහුව වලක්වන්නට අවශ්ෂ්‍ය නැත. ඔබ මේ වගේ අවස්ථාවකදී කෙසේ ක්‍රියා කල යුතුද යන්න නොදන්නවා විය හැකිය.මෙවිට ඔබ කල හැකි හොඳම දේ තමයි, ඔබේ පින් අංකය ආපස්සට ඇතුල් කිරීමයි.

ලංකා ඊ නිවුස් අවහිර නිසා ඇමරිකාවට කණගාටුයිලු

ප‍්‍රජාතන්ත‍්‍රවාදය තහවුරු වීම සඳහා මාධ්‍ය නිදහස අත්‍යවශය බව ලංකා ඊ නිවුස් වෙබ් අඩවියට ශ‍්‍රී ලංකාවේ දී පිවිසීම අවහිර කිරීම සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය කනස්සල්ල පල කරමින් නිකුත් කර ඇති නිවේදනයක සඳහන්ව තිබේ. එබැවින් වෙබ් අඩවියකට පිවිසිමට ඇති අයිතිය අවහිර කිරීම අනුමත නොකරන බව එම නිවේදන යේ වැඩි දුරටත් දැක්වෙයි.

තරුපහේ හෝටලය යකා නැටු නිසා මගුල අවුල් වෙයි

තම මංගල උත්සවය දිනය උත්සව ශ‍්‍රීයෙන් හා ගරු ගාම්භීරව පැවැත්වීමට නොහැකි වූයේ යැයි පවසමින් නව යුවළක් කොළඹ තරුපහේ හෝටලයකින් රුපියල් කෝටියක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ ඊයේ (01) නඩු පැවරීය.

චාල්ස් කුමරුගේ ක්‍රෙඩිට් කාඞ්පතින් තරුපහේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයක්

බි‍්‍රතාන්‍යයේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ක්‍රෙඩිට් කාඞ්පතින් කොළඹ තරුපහේ හෝටලයක පැවැත් වූ උපන්දින සාදයක් පිළිබඳව වාර්තාවේ.
මෙම උපන්දින උත්සවය සමරා ඇත්තේ ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ පෞද්ගලික හිතවතෙකු බව කියමින් පම්පෝරි ගසන ‘මිස්ටර් සෙල්ටෙල්’ නම් ද්‍රවිඩ ජාතික කූඨ ව්‍යාපාරිකයෙකි.

ගමක්‌ ගිනි තැබූ මිනිස්‌ ඝාතනයක ඇතුල් පැත්ත

කරන්දෙනිය ප්‍රදේශයම කම්පා කළ ඝාතනයක්‌ ඉකුත් සැප්තැම්බර් මස 29 වැනිදා සිදුවිය. ඒ ඝාතනය ඇසූ ඇසූවන් අනේ අපොයි කියමින් හඬා වැටුනේ හදවතින්ය. දැන් ඒ ඝාතනයේ සුලමුල හෙළිවී ඇත. ඝාතකයින්ද, ඝාතන කොන්ත්‍රාත්තුව දුන් පුද්ගලයාද හඳුනාගෙන හමාරය. අද අප කතා කරන්නේ ඒ පිළිබඳවය.

ගුගුල් මැප් එකෙන් තවත් අලුත් වැඩක්

ගූගල් සමාගම විසින් එළි දක්වා තිබෙන නොමිලේ භාවිතා කරන අන්තර් ජාල සිතියම් සේවාව සඳහා කඩ සාප්පු, ආපනශාලා ඇතුළු සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ස්ථානවල අභ්‍යන්තර ඡායාරූපද එක් කිරීමට කටයුතු කර තිබේ.

දුමින්ද වැඩිදුර ප‍්‍රතිකාර සඳහා සිංගප්පූරුවට


ජනාධිපති වෘත්තීය සමිති උපදේශක භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ ඝාතනයේ ප‍්‍රධාන සැකකරු වන කොළඹ දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ආර්. දුමින්ද සිල්වා මීට ස්වල්ප වේලාවකට ඉහතදී වැඩිදුර ප‍්‍රතිකාර සඳහා පෞද්ගලික ජෙට් යානාවකින් සිංගප්පූරුවේ ‘මව්න්ට් එලිසබර්ත්’ රෝහල කරා රැගෙන ගිය බව වාර්තාවේ.