Ads 468x60px

.

පිටිදූවේ ස්වාමීන්වහන්සේට කොහෙන්ද මේ සා මුදලක්?

පිටිදූවේ සිරිධම්ම හිමියන් සෝවාන් සකෘදාගාමි යන මාර්ගඵල තත්ත්වයන්ට පත්වීමෙ න් පසු උන්වහන්සේ තමන්ගේ නම සිරි සමන්තබද්‍ර ලෙස වෙනස් කරගත් බවත්, ඊට පෙර පසු උන්වහන්සේ ලංකාවේ ප්‍රසිද්ධ භික්ෂූන්වහන්සේලා සිවු නමකට ප්‍රසිද්ධ විවාදයකට පැමිනෙන ලෙස අභියෝග කළ පුවතත් අප ඔබට ගෙන ආවා.රන්දිව පුවත් පතට සමඟ අලුතෙන්ම පැවති සාකච්ජාවකින් උන් වහන්සේ තම සදහම් අසපුව හා උන් වහන්සේගේ මුදල් ගැන ගැන විස්තරයක් හෙළි කරලා තිබෙනවා.

මීගමු වෙරළේ උපේක්ෂාගේ අති බිහිසුනු අත්දැකීම

ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්‍රයේ සිනමාපට අතරට අලුතෙන්ම එක්වන්නට නියමිත චිත්‍රපටය වන්නේ "සින්ඩ්‍රෙල්ලා" නම් චිත්‍රපටයයි. පබා හෙවත් උපේක්ෂා ස්වර්ණමාලී මෙහිදී ඉසංකාගේ චරිතයට පන පෙවීමට නියමිතයි. ක්‍රීඩා ලෝලීන් ආදරය කළ, පෞද්ගලික රූපවාහිනී රියැලිටි වැඩසටහනකින් කිරුළ හිමි කරගත් අකලංක ගනේගම මුල්වරට රිදීතිරයට පාතබන්නේ මේ හරහායි. අන්තර්ජාතික සම්මාන එකොලහක් ලබාගත් "සුලං කිරිල්ලී" අධ්‍යක්ෂණය කළ ඉනෝකා සත්‍යාංගනීගේ දෙවන චිත්‍රපටය මෙය වනවා. මෙම චිත්‍රපටය රූගත කිරීම් වලදී මුහුනදෙන්නට සිදුවූ අභියෝග ගැන ඇය පවසන්නේ මෙලෙසින්

චතුරිකා රොෂාන් පෙම් පලහිලව්වටත් හෙනහුරා

චතුරිකා පිරිස් රොෂාන් පිලපිටිය පෙම් පලහිලව්ව අලකලංචි වී ඇති බව  දැනගන්නට ලැබී තිබේ.දැනට වසර හයකට වැඩ පැරණි ප්‍රේම පුරාණය දෙදරා ගොස් ඇති අතර දෙදෙනා තමන්ට කැමති ලෙස වෙන වෙනම පෙම් සුව විදින බව සැලයි. විටෙක චතුරිකා ධනංජය සිරිවර්දන සමග පෙම් සුව විදි ඇති අතර රොෂාන් පිලපිටියට එය කනට වැටුනද ඔහු එය ඔප්පු කිරීමට අපොහොසත් වී ඇත.

ශී‍්‍ර ලංකා ටෙලිකොම්ට අපගේ ස්තූතිය !

අද (05) දින සිට හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වෙබ් අඩවිය ශී‍්‍ර ලංකාව තුළ අවහිර කිරීම සම්බන්ධයෙන් අපගේ ගෞරවය හා ස්තූතිය ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙත පළමුව පුද කරන්නෙමු. වෙබ් අඩවි තහනම් කිරීම මගින් ශී‍්‍ර ලංකා ටෙලිකොම් එම වෙබ් අඩවිවලට ලබාදෙන අති විශාල ප‍්‍රචාරය පිළිබඳව කිසිදු වෙබ් අඩවියක් මේ දක්වා ශී‍්‍ර ලංකා ටෙලිකොම් වෙත ස්තූති කිරීමට තරම් කෘතඥ වී නැත.

ඉරාජ්ගේ නියම පිම්ම......


වෙනදානම් ඉරාජ් ගැන අපි කතා කරන්නේ මොකක් හරි නෝටි වැඩක්.... ඒ උනාට මේකනම් ඉරාජ්ගේ නියම වැඩක්....   ඉරාජ් වීරරත්න Hollywood Music in Media Awards 2011 වල World Music කියන Category එක යටතේ Awards තුනකට Nominate වෙලා තියෙනවා. 

ආණ්ඩුවට චැලෙන්ජ් කරමු -ප්‍රෝක්සි වලින් නිවුස් බලමු!

ලංකාව තුල තහනමට ලක්වු සියලුම ප්‍රවෘත්ති සපයන වෙබ් අධවි තහනම් කලද එම වෙබ් අධවියට ප්‍රොක්සි භාවිතයෙන් ඇතුල් විය හැකි බව තොරතුරු දැන ගැනිමට  කැමති ජනතාවට අප මතක් කර දෙමු. පහත දැක්වෙන ඕනැම ප්‍රෝක්සියක් හරහා දැන් ලංකාවේ නිවුස් අඩවියට ඇතුලු අනේකුත් වෙබ් අධවි වලටද යොමු විය හැක.

පෘථිවිය ආසන්නයට දැවැන්ත ග්‍රහක අංශුවක් - නාසා

ලබන අඟහරුවාදා දිනයේ විශාල ප‍්‍රමාණයේ ග්‍රාහක අංශුවක් පෘථිවිය ආසන්නයෙන් ගමන් ගන්නා බව ඇමෙරිකා විද්‍යා පදනම සඳහන් කරයි. ග්‍රිනීච් වේලාවෙන් සවස 6.28ට මෙය සිදුවනු ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.මෙම ග්‍රහක අංශුව අඩි 1312ක විශාලත්වයකින් යුක්ත වන අතර එය පෘථිවියට සැතපුම් 201,000ක් ආසන්නයෙන් ගමන් කරනු ලැබේ.

පොලිසියට ගහන්න එන්න එපා - ජනපති


සුළු සිද්ධියකදී පවා ජනතාව කලබල වී පොලිසියට ගැසීම පොලිසිය ගිනි තැබීම දැන් පුරුද්දක් බවට පත්වෙලා. නීතිය අතට ගන්න කව්රුවත් සූදානම් වෙන්න එපා. නීතිය කි‍්‍රයාත්මක කරන්න පොලිසිය ඉන්නවා. පොලිසියට විරුද්ධව පැමිණිල්ලක්  ඇත්නම් එය අකුරට පරීක්‍ෂා කර නඩුදාන්න පුළුවන් වගන්ති හා පනත් තිබෙනවා. ජනතාවට පොලිස් බලතල අතට ගන්න පුළුවන් කමක් නැතැයි ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා තංගල්ලේදී අද පැවැසීය.

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් එකත් බ්ලොක් කරලද

හොට් ඇන්ඩ් ෆාස්ට් නිවුස් වෙබ් අඩවියද මේවනවිට ලංකාව තුල රජය විසින් පිවිසීමට බාධා කර ඇති බව විවිධ වෙබ් අඩවි හා මාධ්‍යය ඔස්සේ පැතිර යයි.මේ වනවිට ශ‍්‍රී ලංකා ගාඩියන්’, ‘ගොසිප් 9’,‘ලංකාවේනිව්ස්’, ‘පැපරාසිනිව්ස්සහ ශ‍්‍රී ලංකා මිරර්වෙබ් අඩවි වලට ශ‍්‍රී ලංකාවේ සිට පිවිසීමට කිසිදු ග‍්‍රාහකයෙකුට හැකියාවක් නොලැබේ.