Ads 468x60px

.

ශලනි එළවලු කෑමට ගන්නවද එහෙමත් නැත්නම් ඒවායින් ඇඳුම් හදනවද?

ශලනිගේ මෑතකදී ගත් මෝස්‌තර නිරූපන ජයාරූප පෙළක් අප වෙත ලැබී තිබේ.එහිදී ඔබ ඇයව හඳුනනවදැයි බලන්න.

අනේ අපොයි....ඩොලර් මිලියන 2.5 ක් වටිනා තන පටයක් ප්‍රදර්ශනය වෙයි.

පසුගිය 9 වැනි දින වික්ටෝරියා සිකරට් නමැති ප්‍රසිද්ධ කාන්තා යට ඇඳුම් නිමිකරුවන් විසින් නිව්යෝක් නගරයේදී පවත්වන ලද මෝස්‌තර ප්‍රදර්ශනයක දී මෙම වටිනා කියන තනපටය ප්‍රදර්ශනයට ලක්කරන ලදී.මෙහි අතින් සවිකරන ලද මැණික් 3400 කුත්, කැරට්142 වටිනා දියමන්තිත් තවත් වටිනා මුතු සහ වටින පාෂාණ අඩංගු කොට සදා ඇතැයි පැවසේ..

කිරිදුන් මවගේ පියයුරු කැපූ වසල පුතෙක්

තම වත්තේ ගස්වල අතු කපා එළුවන්ට දීමට විරෝධය දැක්වූ මවක් සමඟ උරණවී මල් කපන පිහියකින් ඇයගේ පියයුරු කපා බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ පුතෙක් ලබන 21 වනැදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස තෙල්දෙණිය දිසා විනිසුරු ප‍්‍රසන්න ලියනගේ මහතා නියෝග කළේය. 

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වත්තේගම පොලිස් වසමට අයත් ගම්රාවන ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වෙන 43 හැවිරිදි තිලක් බණ්ඩාර නැමැති අයෙකි. සැකකරු විසින් තුවාල සිදුකර ඇත්තේ හැට හැවිරිදි සිවු දරු මවක් වන ගම්රාවන පදිංචි බිසෝමැණිකේ නැමැති කතකටය.බරපතළ තුවාල ලබූ වත්තේගම කාන්තාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මහනුවර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

දුමින්ද සිල්වා සැකකරුවෙක් නොවේලු

හිසට වෙඩි වැදීමෙන් ජයවර්ධනපුර රෝහලේ රෝහල්ගතව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා ප්‍රතිකාර ලබාදීම සඳහා සිංගප්පුරුවට ගෙනයාම පිලිබඳ අද පාර්ලිමේන්තුවේදී කතාබහක් ඇති වුවා.දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විමසා සිටියේ වෙඩි තැබීමේ සිද්ධියකට සම්බන්ධව සිටින දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාට අවසරයකින් තොරව රටින් පිටව යාමට හැකියාව ලැබුනේ කෙසේදැයි කියාය.එයට පිළිතුරු දුන් නිමල් සිරිපාල අමාත්‍යවරයා කියා සිටියේ දුමින්ද සිල්වා රෝහලේදී සිහිමඳ ගතියකින් සිටි බවත් ඔහුට හරිහැටි කතා කිරීමට නොහැකි තත්වයක පසුවූ බවයි.

නිරූපිකාවක් නිල් මහනෙල් මලක නිරුවතින්

ශ‍්‍රී ලංකාවේ ජාතික පුෂ්පය නිල් මානෙල් මලය. (Purple Lotuss යනු නිල් මහනෙල් මලට යොදන ඉංග‍්‍රීසි නාමයක වේ.) එය ජාතික ධජය, ජාතික ගීය, රාජ්‍ය ලාංඡනය සේ උත්තරීතරය. ගෞරවාන්විතය. එහෙත් ‘සුන්දර කොළඹ’ සුන්දර කිරීමට මරදාන දුම්රියපල හන්දියේ බහුජාතික සමාගමක වෙළඳ ප‍්‍රචාරණ පුවරුවක නිල් මහනෙල් මලක නිරුවතින් වැතිර සිටින නිරූපිකාවකගේ දර්ශණයක් දැකිය හැකිය.ප‍්‍රචාරනයට මල් යොදා ගැනීම උදහසට කරුණක් නොවේ.

ඓශ්වර්යාගේ කුළුදුල් දරු ප්‍රසූතිය 11.11.11 සිදුවේද?




සාරංගට ‘සිරස’ නාලිකාවෙන් නඩු




අද ඉතිහාසගත වන දවසක්‌!



Gehenu Lamai Tele Actress Caught

Gehenu Lamai Tele Actress Caught