Ads 468x60px

.

සෙනසුරු අපලයට ඔබත් අහුවෙලාද?

 How Is Your Life Of Saturn
මේ උදාවන්නේ සුවිශේෂී ග්‍රහමාරුවකින් සිදුවන බලපෑම් සහිත වසර 2 1/2 ක කාලපරිච්ඡේදයකි. 2011 නොවැම්බර් මස 15 දා උදේ 9.25 ට සෙනසුරු ග්‍රහයා තුලා රාශියට ඇතුළුවෙමින් එහි උච්චව ගත කරන 2014 නොවැම්බර් 02 දින දක්‌වා ශ්‍රී ලංකාවාසීන්ටත් මුළු ලෝකයටමත් සිදුකෙරෙන බලපෑම සුළුපටු නොවේ. මෙම ලිපියෙන් අද සාකච්ඡා කිරීමට අපේක්‍ෂා කරන්නේ ඒ ඒ ලග්න වලින් උපන් අයට සෙනසුරු මාරුවෙන් පසුව උදාවන ශුභා ශුභ පිළිබඳවයි.

නිරූපන ශිල්පිනියක් අමුතු ශල්‍යකර්මයක් කරගෙන

 Uncommon Beauty Culture
සිරස ඩාන්සින් ස්ටාර්ස් හි පළමු තුන්දෙනා අතරට තේරීපත්වූ නිරූපන ශිල්පිනියක්, නිළියක් හා නිවේදිකාවක් මේ දිනවල අමුතු ශල්යකර්මයක් කරගෙන අතැයි වාර්තා වේ.සිය සම පැහැපත්කර ගැනීම හා සම රැලිවැටීම වලක්වා ගැනීමට මෙම නිරූපන ශිල්පිනිය අදාළ සැත්කම කරගෙනතිබේ.මෙම සැත්කම ඉතා මිල අධික සැත්කමක් බව පැවසේ. ඇය මෙම සැත්කම කරගෙන ඇත්තේ සිංගප්පූරුවේදී බව පැවසේ.