Ads 468x60px

.

වර්ජින් දුපතේ පැවැත්වූ රාත්‍රී සාදය

2018 පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙල පවත්වන රට පිලිබඳ දැනුම් දීම කැරබියන් දුපත්වල, සෙන්ට් කිට්ස් දුපතේ සිදු වූ අතර එයට ගෝල්ඩ් කෝස්ට් නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ සහභාගී වුයේ 20 දෙනෙකුගෙන් යුතු පිරිසකි.හම්බන්තොට නියෝජනය කරමින් ලංකාවේ 160 ඉක්මවා ගිය දූත පිරිසක් එයට සහභාගී විය.පහතින් දැක්වෙන්නේ වර්ජින් දිවයිනේ හම්බන්තොට නගරය ප්‍රවර්ධනය කිරීම සඳහා පැවැත්වූ  රාත්‍රී සාදයක් අතරතුර ගත් ජායරුපයි.

කරීනා - සයිෆ් මගුලට තව මාස 3යි ලු

 Three Months For Kareena -Sayeef Wedding.
සුපිරි බොලිවුඩ් නළු නිළි යුවළක් වන සයිෆ් අලි ඛාන් හා කරීනා කපූර් ගේ විවාහය සිදුවන කාලවකවානුව නිශ්චිත ලෙස පවසා ඇතැයි වාර්තා වේ.
තමා හා කරීනා පෙනී සිටින ’ඒජන්ට් විනෝද්’ චිත‍්‍රපටිය ලබන වසරේ පෙබරවාරි මස දී තිරගත වීමත් සමග එම මාසයේදී විවාහ වීඹට අදහස් කරන බව සයිෆ් පසුගියදා පවසා තිබුණි.කිසියම් හේතුවක් නිසාවෙන් ’ඒජන්ට් විනෝද්’ චිත‍්‍රපටියේ තිරගතවීම ලබන මාර්තු දක්වා කල්ගියහොත් විවාහයද මාර්තු දක්වා කල් යා හැකි නමුත්, විවාහය ඊට වඩා කල්නොයන බව පවසා ඇත.

දුමින්ද සිල්වා සුවය ලැබුවේ දේව හාස්කමකින්ද ?

Duminda Silva's Miracle
පසුගියදා මුල්ලේරියාවේ සිදු වූ වෙඩි තැබීමකින් දුමින්ද සිල්වා මන්ත්‍රීවරයාගේ හිසට වෙඩි උණ්ඩ තුනක් ඇතුලත් වූ අතර බරපතල තත්වයෙන් රෝහල් ගත කරනලදී.මසක් වැනි කෙටි කාලයක් තුලදී මන්ත්‍රීතුමාට ඝන ආහාර ලබා ගැනීමටත් කතා කිරීමටත් ලිවීමේ හැකියාවත් ලැබිණි.ඒ අනුව වැඩි දුර භෞතචිකිස්ත්සක ප්‍රතිකාර සඳහා මන්ත්‍රීවරයා සිංගප්පුරුව වෙත ගෙනයන ලදී.පහතින් දැක්වෙන්නේ මන්ත්‍රීවරයාගේ සුවවීම පිලිබඳ සතුට පලකල ජනතාව විසින් ප්‍රසිද්ධියට පත් කල බැනරයක ජායාරුපයකි.  




පාතාලේ අය නැතිව කොළඹ ඡන්ද කරන්න බෑ කියන්නේ කලිසමක් ඇඳගෙනද දන්නේ නෑ - ෆොන්සේකා

 Sarath Fonseka Speaks
හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා බන්ධනාගාර නිලධාරීන් විසින් නඩුවක් සඳහා ඉදිරිපත් කිරීමට කොළඹ මහාධිකරණය වෙත අද (14) රැගෙනඅවස්ථාවේදීමහතා මාධ්‍යවෙත අදහස් දක්වමින් මෙසේ පැවසීය.හිරුණිකා දූ කියල තියෙනවා. කව්ද ඇමති කෙනෙක් කිවුවලූ කොළඹ ඡන්ද කරන්න බෑ පාතාලේ අය නැතිව කියල.මම ඡන්ද කළේ හිරේ ඉඳගෙන මගේ බිරිඳ තමයි ඡන්ද කළේ.මේවගේ කතා කියන්නේ කලිසමක් ඇඳගෙනද දන්නෙ නෑ.

ජැක්සන් පුතු වන අකිල හා කිසිම සම්බන්ධයක් නෑ - ෂෙරිල්

 No Any Affires Between Akila And Sheril
ප‍්‍රවීන සිනමා නළු ජැක්සන් ඇන්තනිගේ වැඩිමහල් පුතු වන අකිල ධනුද්දර හා සම්බන්ධයක් නැතැයි ‘අමා’ ටෙලි නාට්‍යයේ චරිතමවන ෂෙරිල් රොමේන් ඩෙකර් කියයි.ඇය පවසන්නේ ධනුද්දර හා ගීතයක රූපරචනයට එක්වීම හැර වෙනත් සම්බන්ධයක් නොමැති බවයි.තමා තවමත් ආදරය පිළිබඳ සිතා නොමැති බවද පවසන ෂෙරිල් වයස අවුරුදු 25 ක් පමණ වන විට විවාහය ගැන තීරණයක් ගන්නා බව පවසා තිබේ.සතිඅන්ත පුවත්පතකට සම්මුඛ සාකච්ඡුාවක් ලබාදෙමින් ෂෙරිල් මේ බව පවසා තිබිණි.වසර 2006 දී ස්වාධීන රූපවාහිනී අවුරුදු කුමරිය තරගයේ දෙවැනි තැන හිමිකර පත් ෂෙරිල් ඉන්පසුව සිරස ඩාන්සින් ස්ටාර් වැඩසටහනට දායක වූවාය.

යාපනයේත් ගණිකා නිවාසයක් -13 ක් අත්අඩංගුවට

 13 Prostitute Were Arrested
යාපනය නගරයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා යාපනය පොලිසිය විසින් පුද්ගලයින් 13 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. දිගුකාලයක සිට යාපනයේ හෝටලයක් තුළ මෙම ගණිකා නිවස පවත්වාගෙන ගොස් ඇති බව සඳහන් කළේය. ඊයේ(13) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී අත්අඩංගුවට ගත් පිරිස අතර හෝටලයේ හිමිකරු ඇතුළු පුද්ගලයින් 08 දෙනෙකු සහ කාන්තාවන් 5 දෙනෙකු වන බව සඳහන්ය.

ගයේෂා පෙරේරාගේ නවතම ජායාරූප පෙළ

ගයේෂා පෙරේරාගේ නවතම ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබේ.සියලුම ජායාරූප බලන්න පහත ක්ලික් කරන්න .New Photo Collection Of Gayesha Perera.

සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.

ළදු කැළෑවේ තහනම් ගෙඩි’ කෑ බිරිය හා අනියම් සැමියා බඩුත් එක්කම මාට්ටු

 Intelligent Man forgiveness To Both
ලාබාල පෙනුමැති එක්දරු මවක සමග හොර රහසේ ‘තහනම් ගෙඩි’ කෑමට පුරුදු වී සිටි එම මව මෙන් දෙගුණයක් පමණ වයසැති දෙදරු පියෙක් ළඳු කැලෑවක් තුළදී කාන්තාවගේ නියම සැමියාට ‘බඩුත් එක්කම හොරු’ අසුවීම නිසා සිදුවූ හදියක් පිළිබඳ කථාවකි මේ.හරිහමං රැකියාවක් පවා නොමැති ව සිටි හොර මනමාලයා ඇහැලියගොඩ නගරයට ඉතා නුදුරු ගමක අයකු වූ අතර එක්දරු මවද එම ගමේම තරමක් මෝඩපහේ කාන්තාවකි.

28 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවගේ මළ සිරුරේ කොටස් අරන්

 Removed Some Parts Her Body
මීට වසර එක හමාරකට පෙර ගෘහ සේවිකාවක ලෙස කුවේටයේ රැකියා සඳහා ගොස් එහිදී මියගිය කැකිරාව විජිතපුර ප්‍රදේශයේ පදංචි 28 හැවිරිදි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවකගේ සිරුරේ අභ්‍යන්තර කොටස් කිහිපයක් ඉවත් කර ඇතැයි අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නිකුත් කළ වාර්තාවේ දැක්වේ.