Ads 468x60px

.

චීනයේ ටියාන්මෙන් කන්ද - හෙල පෙනෙන වීදුරු මගක්

අඩි 4,000ක ප‍්‍රපාතයකට වැටීම අතර පවතින්නේ අඩි කිහිපයක් පළල වීදුරුවකි.චීනයේ ටියාන්මෙන් කන්ද වෙත පැමිණෙන සංචාරකයන්ට ඇවිදයාමට ඇති මාවත මේ ආකාරයෙන් තනන ලද්දකි.අඩි 3ක් පළල හා අඩි 2.5ක ඝනකමින් යුත් මෙම මාවත මතින් යන සංචාරකයන් හට පැහැදිලි ලෙස පහත ප‍්‍රපාතය දැකගත හැක.මෙම වීදුරුව පිරිසිදුව පවත්වාගැනීම සඳහා පාවහන් ආවරණ යොදාගන්නා මෙන් චීන බලධාරීන් ඉල්ලා සිටියි.මෙම වීදුරු මාවතේ ඡායාරූප කිහිපයක් පහත දැක්වේ.

දුමින්ද අත්අඩංගුවට ගන්නැයි අධිකරණ නියෝගයක්

ඉකුත් ඔක්තෝබර් 08 වැනිදා සිදුවූ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර හා වෘත්තීය සමිති කටයුතු පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිව්දෙනකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යංශයේ අධීක්ෂණ මන්තී‍්‍ර දුමින්ද සිල්වා මහතා වහාම අත්අඩංගුවට ගන්නැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් අද (15) රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීන්ට නියෝග කළේය.

තරුෂි පෙරේරාගේ නවතම ජායාරූප පෙළ

තරුෂි පෙරේරාගේ  නවතම ජායාරූප පෙළක් අප වෙත ලැබී තිබේ.සියලුම ජායාරූප බලන්න පහත ක්ලික් කරන්න .



සියලුම ජායාරූප බලන්න මෙතන ක්ලික් කරන්න.

අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතු නැතැයි පූර්ණිමා හි නිළිය විශ්වාස කරයි

යොවුන් චිත‍්‍රපට අධ්‍යක්‍ෂවරයෙකු හා ආදරණීය පුර්නිමා ටෙලියේ රඟපෑ නිළියක් අතර පසුගිය කාලයේදී බිඳවැටී තිබූ හාදකමක් යළි ආරම්භ වී ඇතැයි වාර්තා වේ.අධ්‍යක්‍ෂවරයාගේ විවාහය දෙදරායාම දක්වාම මේ සම්බන්ධය බරපතලව තිබූ මේ සම්බන්ධය නි ලියගේ තවත් සම්බන්ධයක් හේතුවෙන් බිඳ වැටුණු බවවාර්තා වේ.මෙම නිළිය අවංක ආදරය විවාහයෙන් කෙළවර විය යුතු නැතැයි යන සිද්ධාංතය කෙරෙහි දැඩිව විශ්වාස කරන්නියක් බවද පැවසේ.

පිරිවැය රුපියල් ලක්ෂ 930ක් - ඇත්තටම Super Six මාරයි ද?

මේ දවස්වල සෑහෙන කතා බහට ලක්වන සුපර් සික්ස් ෆිල්ම් එක ගැන දැන කියා ගන්න අපි කතා කළා ඒ ෆිල්ම් ඒකේ ඩිරෙක්ටර් උදාර පල්ලියගුරුට.කොහොමද ෆිල්ම් එකේ මේ දවස්වල කටයුතු. ?
අපි දැන් චිත‍්‍රපටයේ පූර්ව ප‍්‍රචාරක කටයුතු ආරම්භ කරලයි තියෙනනේ.

මෙරට ඉහළ පෙළේ සමාගම්වල රැකියා අවස්ථා ගැන වෙබ් අඩවියක්

ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම්වල රැකියා අවස්ථා ලබාගැනීමට අවශ්‍ය තොරතුරු එක්රැස් කර ගැනීම සඳහා නව වෙබ් අඩවියක් එළිදක්වා තිබේ.බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකා ජාතික වෙළෙඳ මණ්ඩලය විසින් මෙම වෙබ් අඩවිය ආරම්භ කර ඇත. www.nccsl.lk  නම් වන මෙම වෙබ් අඩවිය විවෘත කිරීම බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ දී සිදුකෙරුණු අතර ඒ මඟින් ශ්‍රී ලංකාවේ ඉහළ පෙළේ සමාගම් රැසක් සම්බන්ධයෙන් තොරතුරු ලබාගත හැකි බව බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය පවසයි.

මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරු‘දෙමටගොඩ අජා’ පැහැරගෙන යයි

‘දෙමටගොඩ අජා’ නමැති මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු ලෙස ප්‍රකට පාතාල ප්‍රබලයකු ප්‍රතිවිරුද්ධ සන්නද්ධ පාතාල කල්ලියක්‌ විසින් පැහැරගෙන ගොස්‌ ඇතැයි වාර්තා වේ. දෙමටගොඩ මන්සන්ධියේ සිටියදී වෑන් රථයකින් පැමිණ ඇති පාතාල කල්ලිය ගිනි අවි එල්ල කර ‘දෙමට ගොඩ අජා’  පැහැර ගෙන ගොස් තිබේ.පැහැරගනු ලැබූ අජා පිළිබඳ මෙතෙක්‌ කිසිදු තොරතුරක්‌ ලැබී නැති අතර මීට වසර දෙකකට පමණ ඉහතදී මත් කුඩු තොගයක්‌ද රැගෙන සුඛෝපභෝගී මෝටර් රථයකින් සිය බිරිඳ ද සමඟ යමින් සිටියදී පොලිසියට කොටු වූ අජාට එරෙහිව මහාධිකරණයේ නඩුවක්‌ද විභාග වේ.

අඟහරුගේ ජීවයක් ඇතිදැයි සෙවීමට සරත් ගුණපාලගෙන් උපකරණයක්


අඟහරු ග්‍රහයා පිළිබඳ අධ්‍යයනය කෙරෙන - කිවුරියෝ සිටි රෝවර් යානය - ලබන 25 වැනිදා අභ්‍යවකාශගත කිරීමට අමෙරිකානු නාසා ආයතනය සූදානම් වෙයි.එම‍ රෝවර් රථයේ ප්‍රධාන උපකරණ 6න් එකක් ශ්‍රී ලාංකික විද්‍යාඥයෙකු වන ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රමුඛ  කණ්ඩායමක් විසින් නිර්මාණය කරනු ලැබ ඇත.TLF නැමැති එම ලේසර් උපකරණය නිර්මාණය කර ඇත්තේ, අඟහරු ග්‍රහයාගේ මීතේන් වායුව තිබේදැයි සොයා බැලීම සඳහා බව ආචාර්ය සරත් ගුණපාල මහතා ප්‍රකාශ කළේය.