Ads 468x60px

.

කරූ බිල්ලට දී සජිත් ජාම බේරා ගනී

තමාට අනාගතයේදී ප‍්‍රබල අභියෝගයක් එල්ලවීමට ඉඩ තිබූ කරූ ජයසූරිය මහතා දේශපාලන භූමියෙන් තාවකාලිකව ඉවත්කොට තම නියෝජ්‍ය නායක තනතුර යාන්තමින් රැක ගැනීමට සජිත් පේ‍්‍රමදාස මහතා සමත් වී තිබේ.

සජිත් බේරගන්න ජෝශප් හේමා රහස් කුමන්ත‍්‍රණයක

එක්සත් ජාතික පක්‍ෂ නිලවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා ආරක්‍ෂා කර ගැනීම සඳහා එම පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජෝශප් මයිකල් පෙරේරා මහතා සහ සජිත් පේ‍්‍රමදාස මහතාගේ මෑණියන් වන හේමා පේ‍්‍රමදාස මහත්මිය අතර රහස් කුමන්ත‍්‍රණයක් පැවැති බව සිරිකොත අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

සවිමත් එජාපයක් ජෙනරාල්ගේ ප‍්‍රාර්ථනයයි

සමගි සම්පන්න සවිමත් එක්සත් ජාතික පක්‍ෂයක් යළි ගොඩනැංවීම ආණ්ඩුවට එරෙහි පුළුල් ජනතා බලවේගයක් ගොඩනැඟීමේ මූලික අඩිතාලම බව තමන්ගේ අදහස යැයි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අවධාරණය කර සිටී. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ 61 වන උපන්දිනයට ඔහුට සුබ පැතීම සඳහා වැලිකඩ බන්ධනාගාරය වෙත ගිය

රූ රැජිනට පියයුරු පිළිකාවක්

වෙනිසුවේලාවේ හිටපු රූ රැජිනක් වූ ඊවා එක්වාල් පියයුරු පිළිකාවකින් මියගොස් ඇත.මිය යන විට ඇගේ වයස 28කි. ඇමෙරිකාවේ ටෙක්සාස් ප‍්‍රාන්තයේ හූස්ටන් හි ප‍්‍රතිකාර ලබමින් සිටි ඇය මියගොස් ඇත්තේ පසුගිය දෙනසුරාදා දිනයේදීය.ඇයට දරුණු පියයුරු පිළිකාවකට ගොදුරුව ඇතැයි වසර 2010 දී සොයාගැනුනි.

Twitter වලට අරාබි මුදල් - Facebook වලට වාරණයක්

සුප්‍රකට සමාජ ජාල වෙබ් අඩවියක් වන Twitter ජාලයේ ව්‍යාපාරික වර්ධනය පිළිබඳව දැඩි බලාපොරොත්තුවක් තබා තිබෙන සෞදි අරාබියේ කෝටිපතියෙකු Twitter වෙනුවෙන් ඩොලර් මිලියන 300 ක් ආයෝජනය කිරීමට යනබව වාර්තා වේ.මේ අනුව, බී.බී.සී. ලෝක සේවය වාර්තා කරන්නේ සෞදි අරාබියේ Alwaleed bin Talal කුමරුගේ Kingdom Holding සමාගම විසින් මෙම මුදල් ආයෝජනය කිරීමට සූදානම් වන බවයි.

අයිරීනාගේ නිරුවත් වෙළඳ දැන්වීම

රුසියානු ජාතිකයෙකු වන ෂේක්, සුපිරි මෝස්තර නිරූපිකාවක් වන අතර, ලොව ප‍්‍රසිද්ධ ස්පෝට්ස් ඉලස්ටේ‍්‍රටඕ පිහිනුම් ඇඳුම් කලාපයේ (ස්විම්සූට් එඩිෂන්) නිතර දක්නට ලැබෙන මුහුණකි. 

සජිත්ගේ චන්දෙට ජලනි ගොඩක් මහන්සිවෙලා

සජිත් ප්‍රේමදාස එක්සත් ජාතික පක්ෂයේ නායකයා වීමට තිබු අවසාන චෙස් ඇදිල්ලද ඇද ඇත .මෙතෙක් තමාගේ නායකත්ව අරමුණ ඉදිරියේ පැවති එකම අබියෝගය නම් කරු ජයසූරිය නම් චරිතයයී .එම චරිතය විනාශ කිරීමේ රනිල්ගේ sf වර්ගයේ හරාකිරි මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමට තරම් සජිත් දක්ෂ වී ඇත. එංගලන්තයෙන් දේශපාලනය ඉගෙන ගත් බව කීවද මහන මැෂින් දේශපාලන යෙන් එහා ලොවක් නොදකින මෝඩ රජාගේ පරම්පරාවේ තවත් මෝඩයෙක් ලෙස මා සජිත් ප්‍රේමදාස යන චරිතය විග්‍රහ කිරමට කැමතීය.රනිල් ගේ සහ සජිත් ගේ ඇති සමානකම් කිහිපයක්ද ඇත.

මහින්දට නඩු දමන විදියක් - ඇමරිකාව අවුලෙන්

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාට එරෙහිව ඇමරිකාව තුළ නඩුවක්‌ පැවරිය හැකිද යන්න ගැන දැනුම් දෙන්නැයි ඇමෙරිකානු දිසා විනිසුරුවරිය වූ කොලර් කොටේලි විසින් ඇමරිකානු රාජ්‍ය දෙපාර්ත මේන්තුව වෙත නියෝග කර ඇත.ඇය මේ නියෝගය කර ඇත්තේ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා ස්‌වෛරී රාජ්‍යයක නායකයකු බවත් සියලුම විදෙස්‌ රාජ්‍ය නායකයන්ට නඩු පැවරිය නොහැකි බවට දැක්‌වෙන නීතිය ඔහුට ද

රයිනි විවාහකයෙකුට රැවටිලා (Photo)

ජනපි‍්‍රය ගායක යුවලක් වන රූකාන්ත හා චන්‍ද්‍රලේඛාගේ දියණිය රයිනි චාරුකා පසුගිය කාලයේදී පෙම් පලහිලවුවක් නිසා හිත් වේදනාවන් සිටි බව වාර්තා වේ.රයිනිගේ පේ‍්‍රමවන්තයා ජනපි‍්‍රය නළුවෙක් බවත්, ඔහු රයිනි මඟ හැරියේ තවත් ජනපි‍්‍රය සම්මානනීය නිළියක් සමඟ තිබූ හාදකමක් නිසා බවත් පැවසේ.

රනිල්- කරු සටනින් රනිල් දිනයි - සිරිකොත ගැටුමේ ජායාරූප එකතුව

පක්ෂ මූලස්ථානයේ නාම පුවරුව බිම දමා තිබෙන අතර ගේට්ටුව කඩා දමා පාක්ෂිකයින් සිරිකොතට ඇතුල්වී තිබෙනවා. ගල් මුල් වලින් පහර දීමෙන් පක්‍ෂ මූලස්ථානයේ සියළුම දොර ජනෙල් බිඳී ගොස් ඇති අතර සිරිකොත ඉදිරිපිට බුදුමැදුර ද කැඩී බිදී ගොස් තිබෙනවා. පාක්ෂිකයන් විසින් පොලු මුගුරු රැගෙන පොලිසිය ඉදිරිපිටදීම පුද්ගලයින්ට පහරදී ඇති අතර පොලිසියේ 20ක් 30 ක් හැරුණුකොට කලබලය මැඩීමට පොලීසියේ අතිරේක බළඇණි කලබලය වී පැයකට පසුවද පැමිණි බවයි වාර්තා වෙන්නේ.